පිළිකාවට_වැට
Psych Member Jul 23, 2014 2,058 507 0 Oct 31, 2015 #2 Chathuranga1 said: කෙතරම් ගුණදායී වුවත් මේ ආහාර වැඩිපුර ගැනීම භයානකයි! 05. කුරුඳු කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන coumarin අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්‍රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2gms ප්‍රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ. Click to expand... වැඩිපුර_ගැනීම_භයානකයි
Chathuranga1 said: කෙතරම් ගුණදායී වුවත් මේ ආහාර වැඩිපුර ගැනීම භයානකයි! 05. කුරුඳු කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන coumarin අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්‍රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2gms ප්‍රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ. Click to expand... වැඩිපුර_ගැනීම_භයානකයි
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Nov 1, 2015 #7 එළවලු පලතුරු කොච්චර ගුණ උනත් ඕවට ගහන බෙහෙත් නිසා පිලිකා හැදෙනවා ගුණට වඩා තියෙන්නේ විස
charith84 Well-known member Jun 22, 2006 10,398 7,412 113 Nov 1, 2015 #8 ජොනී බට්ට;19219298 said: එළවලු පලතුරු කොච්චර ගුණ උනත් ඕවට ගහන බෙහෙත් නිසා පිලිකා හැදෙනවා ගුණට වඩා තියෙන්නේ විස Click to expand... දැන් එලවලු පලතුරු වල එක පනුවෙක් විද්ද මාර්ක් එකක් නැහ්
ජොනී බට්ට;19219298 said: එළවලු පලතුරු කොච්චර ගුණ උනත් ඕවට ගහන බෙහෙත් නිසා පිලිකා හැදෙනවා ගුණට වඩා තියෙන්නේ විස Click to expand... දැන් එලවලු පලතුරු වල එක පනුවෙක් විද්ද මාර්ක් එකක් නැහ්