Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පිළිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරදි ආහාර පුරුදු මගින් හා යහපත් කල්ක්‍රියාවෙන් පිළිකා රෝගය වළකා ගනිමූ

( 2012 අව්රුද්දේ දාන මුල්ම thread එක... )

❤අද කාලේ අපි අහන දකින දරුණු ගණයේ රෝගයක් තමයි පිළිකාව කියල කියන්නේ. පවුලේ කෙනෙකුට, ඥාතියෙකුට එහෙමත් නැත්නම් දන්න කියන හිතවතෙකුට පිළිකාව සෑදි මියගියා වෙන්න පුලුවන් දැනටමත් රෝගයෙන් පීඩා විදිනවත් ඇති.... වාසනාවට රෝගය සුව උන පිරිසකුත් මේ අතර ඉන්නවා.ඇත්තටම පිළිකා රෝගය මුල් අවදියේදි හදුනා ගෙන ප්‍රතිකාර කලොත් රෝගය සුවවීමේ පිරිසේ සම්භාවිතාව 65%.කල්ගිහින් රෝගයට ප්‍රතිකාර කලොත් එය 12% තරම් අවම ප්‍රමාණයක් බව පැවසෙනවා.ඒ නිසා අපි නිවැරදි ආහාර පුරුදු මගින් හා යහපත් කල්ක්‍රියාවෙන් රෝගය සිරුරේ සෑදිම වලක්වා ගත යුතුයි.ඒ සඳහා මගේ ලිපිය උපකාරි වේයැයි මා බලාපොරොත්තු වෙනවා..

පිළිකා පිළිබද කරන ලඳ සමික්ෂණ මගින් හෙලිවි ඇති අන්දමට ලොව සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට වයස අවුරුදු හැත්තෑ පහට කලින් පිළිකාවකට ගොදුරු වෙනවා.ඒ වගේම 2008 වසරේදි පමණක් මියගිය පිළිකාරෝගින් ගණන ලක්ෂ 76 වන අතර 2030 වනවිට එය මිලියන 12ක් වේයැයි අනුමාන කරනවා...

පිළිකා රෝගය ඇතිවීමට හේතු පාදක වන කරුණු

1.විශාල ප්‍රතිශතයක් ගොදුරු වන්නේ දුම්පානය නිසායි.. එය 30% කි.ඔබ දුම්පානය නොකරන්නේ නම් පිළිකා ඇතිවිමේ අවදානමෙන් 30% ඔබ නිදහස්ය.

2.තවත් 30% ප්‍රමාණයක් රෝගයට ගොදුරුවන්නේ වැරදි ආහාර පුරුදු නිසායි.එම නිසා නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරිමෙන් පිළිකා ඇතිවිමේ අවදානමෙන් 30% මිදිය හැක.

3.ප්රවේණිගතව (පරම්පරාවෙන්) පිළිකා ඇතිවිමේ අවදානම 15% වන අතර,ඔබගේ පරම්පරාවේ කිසිවෙකුටත් රෝගය නොසෑදි තිබුන බව දන්නේ නම් ඔබ ඒ අවදානම් ප්‍රතිශතයෙන් මිදෙයි.

4.අනෙකුත් 25%, ආසාදන මගින් 5%,සේවා ස්ථානයේ අනාරක්ෂිත නිරාවරණය හේතුවෙන් තවත් 5%,මත්පැන් මගින් 3%,ස්ඵුලතාවය හා ව්‍යායාම නොමැති කමින් තවත් 5%,පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් 2%,සහ අනෙකුත් 5% බෙහෙත් හා පරිසර දුෂණය මගින්ය.

මරාන්තික පිළිකා වර්ග

1.පෙනහලු පිළිකා

2.ආමාශය,අක්මාව ආශිත පිළිකා

3.ලියුකේමියා (ලේ පිළිකා)

4.මහා අන්ත්රය ආශිත පිළිකා

5.පියයුරු පිළිකා

සැ.යු- ඔබ හුස්ම ගන්නා විට යම් අපහසුතාවයක් වේනම්, කැස්සක් ඇතිවීමෙන් පසු ඔබට ලේ රසක් දැනෙන්නේ නම් එය පෙනහලු පිළිකාවක ප්‍රාථමික අවදින් විය හැකියි...එමෙන්ම ඔබේ ශරිරයේ ඇති සුව නොවන ආසාදන තත්වයක් පිළිකාවක් දක්වා වර්ධනය විය හැකියි.

තවද සිරුරෙන් ලේ ගැලිමක් ඇතිවු විට එය පාලනය කිරිම අපහසු නම්, නිතර රෝග වලට ගොදුරු වී එය වැඩි ආයාසයකින් යුක්තව සූව කිරීමට සිදු වන්නේ නම් ලියුකේමියා (ලේ පිළිකා) වර්ධනයවීමක් විය හැක.

එමෙන්ම සිරුරේ අසාමාන්‍ය ඉදිමිමක්,දැඩි වේදනාවක් ඇත්නම් එය ආමාශය,අක්මාව ආශිත පිළිකාවක් විය හැකි අතර, පියයුරු වල අසාමාන්‍ය ගැටිත්තක් සහ වේදනාවක් ඇත්නම්,පියයුරු වල පැහැය වෙනස් වී ඇත්නම් එය පියයුරු පිළිකාවක් ඇතිවීමේ පෙරනිමිති විය හැක..

ඉහත සඳහන් ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් අත් බෙහෙත් නොකොට කල් නොයවා අදාළ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න..

පිළිකා කාරක ආහාර හදුනා ගැනීම හා නැවැත්වීම

1.දුම් පානය සම්පුර්ණයෙන්ම නතර කරන්න....

2.හැකිතාක් තෙල් බහුල ආහාර වලින් ඈත් වන්න..

3.කෙටි ආහාර,රතුමස් හා කැලරි බහුල ආහාර භාවිතය අවම කරන්න...

4.වර්ණකාරක හා රසකාරක යොදා නිෂ්පාදනය කළ ආහාර නුසුදුසු බව මතක තබා ගන්න...

සිරුරේ පිළිකා ඇතිවීම පාලනය කරන ආහාර

✔.හැකිතාක් නැවුම් එළවඵ හා පළතුරු ආහාරයට ගන්න..

✔.පිළිකා හා ශරිරයේ විස නසන සුදුඵෑනු හා රතුඵෑනු ආහාර පිසීමේදි එක් කරන්න..

✔.මඳ වශයෙන් හා වාෂ්ප මගින් පිසු ගෝවා,මල්ගෝවා,බ්රොකොලි ආහාරයට ගන්න..

✔.සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන හතු ආහාරයට ගන්න..

✔.පිළිකා ඇතිවීම පාලනය කරන බීටා කැරොටින් අඩංගු කැරට් ආහාරයට එක් කරන්න..

✔. විටමින් E අඩංගු සෝයා,වට්ටක්කා ඇට,සුරියකාන්ත ඇට,ආර්මන්ඩ් සහ පිසු නිවිති හැකි තරම් ආහාරයට ගන්න..

✔.විටමින් E වගේම විටමින් A පිළිකා සමග සටන් කළ හැකි අත්යවශ සාධකයක්.විටමින් A ලබා ගැනීමට නම් මේදය සහිත මසුන් වන හුරුල්ලන්,සැමන් හා මැකරල් යොදා ගත හැක.. එමෙන්ම එය පියයුරු පිළිකා වැළැක්වීමට විශේෂ සමත්කමක් උසුලයි...

✔. විශේෂයෙන්ම ඇඹුල් පළතුරු වල පිළිකා සෛල නැවත ඇතිවීම වළකන phytochemical නැමති රසායනික ද්‍රව්‍ය ඇතුලත් වෙයි.

නාරං,නමිනං,ගල් සියඹලා මෙයට උදාහරණ කිහිපයකි..

✔.අදුරු පැහැ චොක්ලට් වල polyphenol නැමති රසායනිකය බහුලව ඇත. එය පිළිකා හා හෘදරෝග වලට එරෙහිව සටන් කරයි..

✔. සෝයා කිරි හා ග්‍රින් ටි පිළිකා හා සටන් කළ හැකි පාන වර්ගයි...එමෙන්ම මඳ වශයෙන් රතුවයින් පානයකිරීම ශරිරයට හිතකර HDL cholesterol වර්ධනය කර පිළිකා සමග සටන් කිරීමට උපකාරි වෙයි..

❥ සියලු දෙනාම නිසි ආහාර හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කලොත් අපිට පිළිකාව පාලනය කරන්න වගේම ඉන් ජය ගන්නත් පුලුවන්..

✔මේ thread එක අනිත් සාමාජිකයන්ටත් බලන්න comment කරලා යන්න.. හොදයි නම් Rep ලබා දෙන්න..

සංස්කරණය හා නිර්මාණය-~Nishz~

බුදු සරණයි..!!! සියලු දෙනාටම නිරෝගිකම ප්‍රාර්ථනා කරනවා...

තොරතුරු- අන්තර්ජාලය හා පොතපත ඇසුරෙන්.

[QUOTE="Nishz, post: 11810322, member: 299462"] [CENTER] [CENTER][SIZE=2][SIZE=3][COLOR=Red][U]නිවැරදි ආහාර පුරුදු මගින් හා යහපත් කල්ක්‍රියාවෙන් පිළිකා රෝගය වළකා ගනිමූ [/U] ( 2012 අව්රුද්දේ දාන මුල්ම thread එක... )[/COLOR][/SIZE] [/SIZE][LEFT][SIZE=2] [/SIZE][SIZE=3]❤[/SIZE][SIZE=3][COLOR=Navy]අද කාලේ අපි අහන දකින දරුණු ගණයේ රෝගයක් තමයි පිළිකාව කියල කියන්නේ. පවුලේ කෙනෙකුට, ඥාතියෙකුට එහෙමත් නැත්නම් දන්න කියන හිතවතෙකුට පිළිකාව සෑදි මියගියා වෙන්න පුලුවන් දැනටමත් රෝගයෙන් පීඩා විදිනවත් ඇති.... වාසනාවට රෝගය සුව උන පිරිසකුත් මේ අතර ඉන්නවා.ඇත්තටම පිළිකා රෝගය මුල් අවදියේදි හදුනා ගෙන ප්‍රතිකාර කලොත් රෝගය සුවවීමේ පිරිසේ සම්භාවිතාව 65%.කල්ගිහින් රෝගයට ප්‍රතිකාර කලොත් එය 12% තරම් අවම ප්‍රමාණයක් බව පැවසෙනවා.ඒ නිසා අපි නිවැරදි ආහාර පුරුදු මගින් හා යහපත් කල්ක්‍රියාවෙන් රෝගය සිරුරේ සෑදිම වලක්වා ගත යුතුයි.ඒ සඳහා මගේ ලිපිය උපකාරි වේයැයි මා බලාපොරොත්තු වෙනවා.. පිළිකා පිළිබද කරන ලඳ සමික්ෂණ මගින් හෙලිවි ඇති අන්දමට ලොව සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට වයස අවුරුදු හැත්තෑ පහට කලින් පිළිකාවකට ගොදුරු වෙනවා.ඒ වගේම 2008 වසරේදි පමණක් මියගිය පිළිකාරෝගින් ගණන ලක්ෂ 76 වන අතර 2030 වනවිට එය මිලියන 12ක් වේයැයි අනුමාන කරනවා...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [LEFT][SIZE=3][COLOR=DarkRed][U]පිළිකා රෝගය ඇතිවීමට හේතු පාදක වන කරුණු [/U]1.විශාල ප්‍රතිශතයක් ගොදුරු වන්නේ දුම්පානය නිසායි.. එය 30% කි.ඔබ දුම්පානය නොකරන්නේ නම් පිළිකා ඇතිවිමේ අවදානමෙන් 30% ඔබ නිදහස්ය. 2.තවත් 30% ප්‍රමාණයක් රෝගයට ගොදුරුවන්නේ වැරදි ආහාර පුරුදු නිසායි.එම නිසා නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරිමෙන් පිළිකා ඇතිවිමේ අවදානමෙන් 30% මිදිය හැක. 3.ප්රවේණිගතව (පරම්පරාවෙන්) පිළිකා ඇතිවිමේ අවදානම 15% වන අතර,ඔබගේ පරම්පරාවේ කිසිවෙකුටත් රෝගය නොසෑදි තිබුන බව දන්නේ නම් ඔබ ඒ අවදානම් ප්‍රතිශතයෙන් මිදෙයි. 4.අනෙකුත් 25%, ආසාදන මගින් 5%,සේවා ස්ථානයේ අනාරක්ෂිත නිරාවරණය හේතුවෙන් තවත් 5%,මත්පැන් මගින් 3%,ස්ඵුලතාවය හා ව්‍යායාම නොමැති කමින් තවත් 5%,පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් 2%,සහ අනෙකුත් 5% බෙහෙත් හා පරිසර දුෂණය මගින්ය. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][U]මරාන්තික පිළිකා වර්ග[/U] 1.පෙනහලු පිළිකා 2.ආමාශය,අක්මාව ආශිත පිළිකා 3.ලියුකේමියා (ලේ පිළිකා) 4.මහා අන්ත්රය ආශිත පිළිකා 5.පියයුරු පිළිකා [/COLOR][/SIZE] [IMG]http://treatmentsforlungcancer.org/wp-content/uploads/2011/04/Lung-Cancer-Statistics.gif[/IMG] [IMG]http://www.abc.net.au/health/library/img/breastcancer.jpg[/IMG] [/LEFT] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=Red][SIZE=3]සැ.යු- ඔබ හුස්ම ගන්නා විට යම් අපහසුතාවයක් වේනම්, කැස්සක් ඇතිවීමෙන් පසු ඔබට ලේ රසක් දැනෙන්නේ නම් එය පෙනහලු පිළිකාවක ප්‍රාථමික අවදින් විය හැකියි...එමෙන්ම ඔබේ ශරිරයේ ඇති සුව නොවන ආසාදන තත්වයක් පිළිකාවක් දක්වා වර්ධනය විය හැකියි. තවද සිරුරෙන් ලේ ගැලිමක් ඇතිවු විට එය පාලනය කිරිම අපහසු නම්, නිතර රෝග වලට ගොදුරු වී එය වැඩි ආයාසයකින් යුක්තව සූව කිරීමට සිදු වන්නේ නම් ලියුකේමියා (ලේ පිළිකා) වර්ධනයවීමක් විය හැක. එමෙන්ම සිරුරේ අසාමාන්‍ය ඉදිමිමක්,දැඩි වේදනාවක් ඇත්නම් එය ආමාශය,අක්මාව ආශිත පිළිකාවක් විය හැකි අතර, පියයුරු වල අසාමාන්‍ය ගැටිත්තක් සහ වේදනාවක් ඇත්නම්,පියයුරු වල පැහැය වෙනස් වී ඇත්නම් එය පියයුරු පිළිකාවක් ඇතිවීමේ පෙරනිමිති විය හැක.. ඉහත සඳහන් ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් අත් බෙහෙත් නොකොට කල් නොයවා අදාළ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න..:) [/SIZE][/COLOR][SIZE=3][COLOR=DarkGreen][U]පිළිකා කාරක ආහාර හදුනා ගැනීම හා නැවැත්වීම[/U] 1.දුම් පානය සම්පුර්ණයෙන්ම නතර කරන්න.... 2.හැකිතාක් තෙල් බහුල ආහාර වලින් ඈත් වන්න.. 3.කෙටි ආහාර,රතුමස් හා කැලරි බහුල ආහාර භාවිතය අවම කරන්න... 4.වර්ණකාරක හා රසකාරක යොදා නිෂ්පාදනය කළ ආහාර නුසුදුසු බව මතක තබා ගන්න... [/COLOR][/SIZE] [COLOR=Red] [/COLOR] [SIZE=3][COLOR=DarkGreen][U]සිරුරේ පිළිකා ඇතිවීම පාලනය කරන ආහාර[/U] ✔.හැකිතාක් නැවුම් එළවඵ හා පළතුරු ආහාරයට ගන්න.. ✔.පිළිකා හා ශරිරයේ විස නසන සුදුඵෑනු හා රතුඵෑනු ආහාර පිසීමේදි එක් කරන්න.. ✔.මඳ වශයෙන් හා වාෂ්ප මගින් පිසු ගෝවා,මල්ගෝවා,බ්රොකොලි ආහාරයට ගන්න.. ✔.සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන හතු ආහාරයට ගන්න..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] ✔.පිළිකා ඇතිවීම පාලනය කරන බීටා කැරොටින් අඩංගු කැරට් ආහාරයට එක් කරන්න.. ✔. විටමින් E අඩංගු සෝයා,වට්ටක්කා ඇට,සුරියකාන්ත ඇට,ආර්මන්ඩ් සහ පිසු නිවිති හැකි තරම් ආහාරයට ගන්න.. [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]✔.විටමින් E වගේම විටමින් A පිළිකා සමග සටන් කළ හැකි අත්යවශ සාධකයක්.විටමින් A ලබා ගැනීමට නම් මේදය සහිත මසුන් වන හුරුල්ලන්,සැමන් හා මැකරල් යොදා ගත හැක.. එමෙන්ම එය පියයුරු පිළිකා වැළැක්වීමට විශේෂ සමත්කමක් උසුලයි... ✔. විශේෂයෙන්ම ඇඹුල් පළතුරු වල පිළිකා සෛල නැවත ඇතිවීම වළකන phytochemical නැමති රසායනික ද්‍රව්‍ය ඇතුලත් වෙයි. නාරං,නමිනං,ගල් සියඹලා මෙයට උදාහරණ කිහිපයකි.. ✔.අදුරු පැහැ චොක්ලට් වල polyphenol නැමති රසායනිකය බහුලව ඇත. එය පිළිකා හා හෘදරෝග වලට එරෙහිව සටන් කරයි.. ✔. සෝයා කිරි හා ග්‍රින් ටි පිළිකා හා සටන් කළ හැකි පාන වර්ගයි...එමෙන්ම මඳ වශයෙන් රතුවයින් පානයකිරීම ශරිරයට හිතකර HDL cholesterol වර්ධනය කර පිළිකා සමග සටන් කිරීමට උපකාරි වෙයි..[/COLOR][/SIZE] [SIZE=3] [IMG]http://www.thedailygreen.com/cm/thedailygreen/images/xv/broccoli-clean-FD-lg.jpg[/IMG] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRf6gSYfr75B-uGhiH-hVZmMckAz6haQwqns9QNUNz85wZzShAq[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRbaVcm4Gw9JKJwa9O4Tt8kKADkduZNnMpiUrn4CB4HIFmuEVYskg[/IMG] [/SIZE] [SIZE=3][COLOR=Navy]❥ සියලු දෙනාම නිසි ආහාර හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කලොත් අපිට පිළිකාව පාලනය කරන්න වගේම ඉන් ජය ගන්නත් පුලුවන්.. :yes: [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]✔[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy][SIZE=4][COLOR=Red]මේ thread එක අනිත් සාමාජිකයන්ටත් බලන්න comment කරලා යන්න.. හොදයි නම් Rep ලබා දෙන්න..:) [/COLOR][/SIZE] සංස්කරණය හා නිර්මාණය-[FONT=Comic Sans MS]~Nishz~[/FONT] බුදු සරණයි..!!! [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]සියලු දෙනාටම නිරෝගිකම ප්‍රාර්ථනා කරනවා...[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] :) [SIZE=2]තොරතුරු- අන්තර්ජාලය හා පොතපත ඇසුරෙන්.[/SIZE] [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom