Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිකාව_මස්_නිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකාව_මස්_නිසා

[ATTACH]74325[/ATTACH]

මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක සමඟ කල සාකච්ඡාවකි.

පසුගියදා එක්තරා බීම සමාගමක් කැලණි ගඟට මුසුකළේ ඩීසල් යෑයි ඇතැමුන් පුන පුනා කියද්දීත් එය ඩීසල් නොව පිළිකාකාරක රසායනික සංයෝගයක් බව නොපැකිළව ප්‍රකාශ කළේ ඔහුය. පිළිකාව බෝවෙන රෝගයක් ලෙස අපේ රටේ ව්‍යාප්ත වන බවට ඔහු අනාවැකි පළකළේ අදින් වසර දහයකට පමණ පෙර සිටය. රතු මස් අනුභව කිරීම සහ නොයෙක් ක්‍රමවලින් සකස් කළ මස් සහිත ආහාර අනුභව කිරීම, රසකාරක යෙදූ සහ කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීම එයට හේතුව බව එදා ඔහු ප්‍රකාශ කරද්දී ඔහුට එරෙහිවූවන් අතර ඇතැම් වෛද්‍යවරුද වූහ. නමුත් මේ ආහාර පිළිබඳ ඔහු එදා කළ ප්‍රකාශ අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබේ. අද අපේ රටේ වැඩිදෙනෙක් රස කරමින් ගිලදමන මේ වස පිළිබඳවත් 'රතු මස්' ගැන ලොව පිළිගත් අනාවැකියක් කියන්නට සිදුකළ පර්යේෂණය පිළිබඳවත් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක දිවයින ඉරිදා සංග්‍රහය සමග කළ සාකච්ඡාවයි මේ.

පිළිකාව බෝනොවන රෝගයක් වුවත් බෝවන රෝග තරමට වර්තමාන සමාජයේ එය සුලබ ව්‍යාධියක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කොට තිබෙනවා !

මේ අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නොවෙයි. වසර දහයක පමණ කාලයක සිට දිවයින ඉරිදා සංග්‍රහයෙන් වරින් වර අපි මේ පිළිබඳ ජනතාව දැනුවත් කළා. අපේ ජනතාව බහුලව භාවිත කරන ආහාරවල වෙළෙඳ නාමය නොකිව්වත් මොනසෝල්ට් අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් නොකළොත්... ඇස්බැස්ටස් භාවිතයෙන් ඉවත් නොකළොත්... ග්ලයිපොසෙට් අඩංගු පොහොර තහනම් නොකළොත්... රතු මස් භාවිතය සහ සකස් කළ මස් අඩංගු ආහාර භාවිතය අවම නොකළොත් වැඩි කල් නොගොස් පිළිකාව අපේ රටේ සුලබව දැකිය හැකි ව්‍යාධියක් බවට පත්වන බව අපි කිව්වා. සමහර දේශපාලකයෝ පමණක් නෙමෙයි ඇතැම් වෛද්‍යවරු පවා රතු මස් සහ සකස් කළ මස් අඩංගු ආහාර භාවිතය අවම කළ යුතු බවට මා කළ ප්‍රකාශයන් අවඥාසහගතව බැහැර කළා පමණක් නෙමෙයි වැඩෙන දරුවන්ට මස් අවශ්‍යයි කියන මතයක් සමාජගත කරන්නටත් උත්සාහ කළා. නමුත් අද රතු මස් භාවිතය සහ සොසේජස්, ලිංගුස්, මීට් බෝල් වැනි සකස් කළ මස් සහිත ආහාර නිසා බඩවැලේ පිළිකා හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබෙනවා. රතු මස් සහ සකස් කළ මස් සහිත ආහාර බහුලව ගැනීම පිළිකා පමණක් නොවෙයි තරබාරුකම, හෘදයාබාධ වැනි තවත් ආබාධ රැසකට අත වැනීමක්.

නමුත් මස් ආහාරයට ගැනීම ලෝකයේවත් අපේ රටේ වත් අද ඊයේ ඇතිවූවක් නෙමෙයි. එයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මස් අනුභව කිරීම වර්තමානයේ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඇයි?

අතීතයේ මිනිස්සුත් මස් කෑවා. හැබැයි ඒ අද වගේ නොයෙක් රසායනික ද්‍රව්‍ය අඩංගු රසකාරක යොදපු මස් නෙමෙයි. අද සොසේජස්වල කල් තබාගැනීම සඳහා යෙදූ නයිටේ්රට සහ නයිට්රයිට තිබෙනවා. විවිධ වර්ණක තිබෙනවා. රසකාරක තිබෙනවා. මේ සොසේජස් කනකොට බොහොම දෙනෙක් නොයෙක් බීම වර්ගත් පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය කෘත්‍රිම බීම වර්ග බොහොමයක පිළිකාකාරක අඩංගුයි. කෘත්‍රිම බීම වර්ණ ගන්වන්න වගේම රසකාරක විදිහට යොදන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක නේද කියල අපි අහන කොට ඒවා හදන සමාගම් කියන්නෙ අපි ඒ ද්‍රව්‍ය යොදල තියෙන්නෙ අංශු මාත්‍ර විදිහට. ඒ හින්ද ශරීරයට හානියක් නෑ කියලයි. පිළිකාවක් හැදෙන්නෙ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර කලාතුරකින් කෑවම නෙමෙයි. අංශු මාත්‍ර විදිහට හරි ඒවා දිගින් දිගටම ශරීරයට එකතු වුණාමයි. ඔය හුඟක් කෘත්‍රිම බීම වර්ගවල අඩංගු පෝමෙතිල් ලිමිටසෝල් අංශු මාත්‍ර විදිහට හරි කාලයක් තිස්සේ ශරීරගත වුණාම පිළිකාවක් හැදෙනව.

අද අපි අපේ ශරීරයට එකතු කරන්නේ ඔය මස් විතරක් නෙමෙයි. ඔය බීම විතරකුත් නෙමෙයි. අද අපි හුස්ම ගන්න වාතයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩියි. වායුගෝලය තදින් දූෂණය වෙලා. බොන වතුර ටික දූෂිතයි. ගංගා ඇළදොළට නොයෙක් රසායනික ද්‍රව්‍ය දමල ඒ ජලය දැඩිලෙස දූෂිත වෙලා. මේව අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. හිතාමතාම තම නිෂ්පාදනවලින් වැඩි ලාබගන්න නියමිත ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා සිදුකරන දේවල්. අද අපි කන, බොන දේවලත් හුස්ම ගන්න වාතයේත් පිළිකාකාරක අඩංගුයි. එදා මස් කාපු මිනිස්සු ජීවත්වෙන පරිසරයෙ නෙමෙයි අද මස් කන මිනිස්සුන්ට ජීවත්වෙන වෙලා තිබෙන්නෙ. නමුත් මම නම් හිතන්නෙ නෑ එදා මිනිස්සු අද වගේ මස් කෑව කියල. අද තුන්වේලටම සොසේජස් කන මීට්බෝල්ස් කන ළමයි ඉන්නව. අනිත් වැදගත්ම දේ මේ ආහාර බොහොමයක් ඉතා ඉහළ උෂ්ණත්වවලට රත්කරල, ගැඹුරු තෙලේ බැදල පිළියෙල කරන ආහාර. ගැඹුරු තෙලේ බැදීම නැවත පිළිකාකාරක එකතුවීමක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා රතු මස්වලත් සකස් කළ මස් සහිත ආහාරවලත් පිළිකාකාරක ඇති බව ප්‍රකාශයට පත් කළා. නමුත් ඔබ මීට වසර ගණනාවකට පෙර ඔබ කළ පර්යේෂණයක් තුළින් එබඳු නිගමනයකට එළඹුණා. ඔබ සිදුකළ පර්යේෂණය කුමක්ද?

නිගමනයක් හැටියට මීට වසර කිහිපයකට පෙර රතු මස් හා සකස් කළ මස් අඩංගු ආහාර ගැන මම මේ ප්‍රකාශය කළාට මගෙ පර්යේෂණය තවම අවසන් නෑ. මේ රෝහලට එන බඩවැලේ පිළිකා සහිත රෝගීන් ගේ ආහාර රටාව ගැන මම පුළුල් විමර්ශනයක් කළා. මවිසින්ම සකස් කළ ප්‍රශ්න පත්‍රයක් බඩවැලේ පිළිකා සහිත රෝගීන් සහ සම වයසේ නිරෝගී පුද්ගලයින් එනම් පිළිකා රෝග ලක්ෂණ නොපෙන්වූ පුද්ගලයින් විශාල පිරිසකට යොමුකරල ඒ තුළින් දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ ආහාර රටාවන් පරීක්ෂාවට ලක් කරල මම එළඹුණු නිගමනයක්. යමෙක් පිළිකාවක් සම්බන්ධයෙන් නිරෝගී පුද්ගලයෙක්ය යන නිගමනයට අපට එකවරම එළඹෙන්න බෑ. පිළිකා රෝග ලක්ෂණ නොපෙන්වූ පුද්ගලයින් හැටියටයි මම අනෙක් පාර්ශ්වය මේ පර්යේෂණයට සහභාගි කරවා ගත්තෙ. මේ දෙපිරිසම අනුභව කළ මස් වර්ගය, දිනකට ගත් ප්‍රමාණය, කොපමණ කාලයක සිට භාවිත කළාද යන්න, ඔවුන්ගේ දින චර්යාවන්, රැකියා ස්වභාවයන් ආදී මේ දෙපිරිසේ ආහාර රටාවට පරිබාහිර ක්ෂේත්‍ර පිළිබඳවත් මම පුළුල් විමර්ශනයක් කළා. එහිදී දිනපතා, දීර්ඝ කාලයක සිට මස් වර්ග අනුභව කළ අය අතර, විශේෂයෙන් රතු මස් අනුභව කළ සහ මස්වලින් සැකසූ ආහාර අනුභව කළ අය අතර බඩවැලේ පිළිකා තත්ත්වයන් බහුල බව මට පැහැදිලි වුණා.

මේ තත්ත්වයන් මම පැහැදිලි කළාම ඇතැම් අය මම ආගම්වාදියකු ජාතිවාදියකු විදිහට හඳුන්වන්නත් උත්සාහ කළා. අපේ රටේ මස් වර්ග වැඩිපුර අනුභව කරන නොයෙක් ආගම්වලට ජාතීන්වලට අයත් පිරිස් ඉන්නව. නමුත් වෛද්‍යවරයකු හැටියට මම කළේ ඒ කවර ආගමිකයෙක් කවර ජාතිකයෙක් වුවත් බරපතළ රෝග තත්ත්වයකින් මුදවා ගන්නයි.

හරක් මස්, කුකුළු මස් සහ ඌරු මස් අපේ රටේ ප්‍රධාන වශයෙන් ආහාර සඳහා භාවිත වන මස් වර්ග තුනයි. ඔබ රතු මස් ලෙස හඳුන්වන්නේ මින් කුමන මස් වර්ගයද?

මූලික වශයෙන් හරක් මස්. මස්වල රතුපැහැය ඇතිවෙන්නෙ හිමෝග්ලොබින් කියන සංඝටකය නිසා. එහි හීම් නමැති රසායනිකය සමග මේ මස් කල්තබා ගැනීමට භාවිත කරන රසකාරක නයිටේ්රට සහ නයිට්රයිට වර්ග නිසා මෙම මස් පිළිකාකාරක වෙනවා. හරක් මස්වල තරම්ම නැතිවුණත් කුකුල් මස් සහ ඌරු මස්වලත් මේ හීම් සංඝටකය තිබෙනවා. ඌරු මස්වල අධික තෙල් සහිත සවභාවයත් ශරීරයට හානිකරයි.

දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් කියල තිබෙන නිසා මස් අනුභවය ගැන දෙවරක් හිතන්නට අපේ රටේ වැඩිදෙනෙක් පෙළඹෙන්නට පුළුවන්. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඔබ ජනතාවට කියන්නෙ කුමක්ද?

බඩවැලේ පිළිකා වැළඳුණු අලුත් රෝගීන් පන්සියයක් පමණ හැම වසරකම මේ රෝහලට එනව. මීට දශක දෙක තුනකට කලින් පිළිකාවක් කියන්නෙ වයස අවුරුදු 60-70 වැනි වයස්වලට අයිති රෝගයක්. දැන් ඒ සීමාව ඊට වඩා හුඟක් ඉස්සරහට ඇවිත්. ඉස්සර මැදි වයසට සීමාවී තිබුණු දියවැඩියාව සහ හෘද රෝග අද පාසල් යන දරුවන් අතරත් බහුලයි. කෘත්‍රිම රසකාරක යෙදූ සහ කල්තබාගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අද පාසල් දරුවන්ගේ ප්‍රධාන ආහාර වේල්වලට එකතුවෙලා තිබෙනවා. එය බරපතළ අනාගත ඛේදවාචකයක්. දරුවන් අතර මේ ආහාර ප්‍රචලිත කිරීම පිටුපස අද දැවැන්ත ක්‍රියාදාමයක් තිබෙනවා. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සහ කල් තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීමෙන් වළකින්න. ඔබේ දරුවනුත් එම ආහාරවලින් මුදවාගන්න. රස කරමින් අපි අද මේ කන්නෙ වස. හැකිතරම් එළවළු, පලතුරු සහ පළාවර්ග අනුභවයට යොමුවන්න. රසායනික පොහොර භාවිතයත් අපේ රටේ වකුගඩු රෝගයට වගේම නොයෙක් පිළිකා රෝගයන්ටත් හේතුවක්. රතු මස් අනුභවය සහ සකස් කළ මස් සහිත ආහාරවලින් වැළකීම පමණක් නොවෙයි, රසායනික පොහොර භාවිතයත් අවම නොකළොත් අපේ අනාගත පරපුර බරපතළ අනතුරකට ලක්වීම වළක්වන්නට බෑ.

නමුත් ග්ලයිපොසේට් තහනම් කිරීමේ යහපාලන ආණ්ඩුවේ පොරොන්දුව පිළිබඳ පසුගියදා මට ලැබුණු අලූත් අත්දැකීමත් අපේ රටේ ජනතාවට වැදගත් යෑයි මට හිතෙනවා. ඉන්දියානුවන් පිරිසක් සමග පසුගියදා මා ඉන්දුනීසියාවේ කළ සංචාරයකදී එරට රසායනික කම්හලක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. ඉන්දුනීසියාව ග්ලයිෆෝසෙට් භාවිතය තහනම් කළ රටක් වුවත් එම කම්හලේ ග්ලයිෆෝසෙට් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු අප දුටුවා. ඒ පිළිබඳ මා කළ විමසීමෙදී ඔවුන් පවසා සිටියේ වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ග්ලයිෆෝසෙට් නිෂ්පාදනය කරන බවයි. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවෙකු බවද ඔවුන් මා සමග පැවසුවා. ඉන්දියානුවන් පිරිසක් සමග සිටි මා ඉන්දියානුවකු යෑයි ඔවුන් සිතුවා විය හැකියි. අප මේ විනාශ කරන්නේ අපේම දරුවන් නොවේද? අපේම අනාගතය නොවේද?

උපුටා ගැනීමකි.

සාකච්ඡා කළේ

පාලිත සේනානායක

[QUOTE="Deleted, post: 23924697, member: 559066"] [b]පිළිකාව_මස්_නිසා[/b] [CENTER][ATTACH]74325._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B] [CENTER]මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක සමඟ කල සාකච්ඡාවකි.[/CENTER] පසුගියදා එක්තරා බීම සමාගමක් කැලණි ගඟට මුසුකළේ ඩීසල් යෑයි ඇතැමුන් පුන පුනා කියද්දීත් එය ඩීසල් නොව පිළිකාකාරක රසායනික සංයෝගයක් බව නොපැකිළව ප්‍රකාශ කළේ ඔහුය. පිළිකාව බෝවෙන රෝගයක් ලෙස අපේ රටේ ව්‍යාප්ත වන බවට ඔහු අනාවැකි පළකළේ අදින් වසර දහයකට පමණ පෙර සිටය. රතු මස් අනුභව කිරීම සහ නොයෙක් ක්‍රමවලින් සකස් කළ මස් සහිත ආහාර අනුභව කිරීම, රසකාරක යෙදූ සහ කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීම එයට හේතුව බව එදා ඔහු ප්‍රකාශ කරද්දී ඔහුට එරෙහිවූවන් අතර ඇතැම් වෛද්‍යවරුද වූහ. නමුත් මේ ආහාර පිළිබඳ ඔහු එදා කළ ප්‍රකාශ අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබේ. අද අපේ රටේ වැඩිදෙනෙක් රස කරමින් ගිලදමන මේ වස පිළිබඳවත් 'රතු මස්' ගැන ලොව පිළිගත් අනාවැකියක් කියන්නට සිදුකළ පර්යේෂණය පිළිබඳවත් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක දිවයින ඉරිදා සංග්‍රහය සමග කළ සාකච්ඡාවයි මේ. පිළිකාව බෝනොවන රෝගයක් වුවත් බෝවන රෝග තරමට වර්තමාන සමාජයේ එය සුලබ ව්‍යාධියක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කොට තිබෙනවා ! මේ අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නොවෙයි. වසර දහයක පමණ කාලයක සිට දිවයින ඉරිදා සංග්‍රහයෙන් වරින් වර අපි මේ පිළිබඳ ජනතාව දැනුවත් කළා. අපේ ජනතාව බහුලව භාවිත කරන ආහාරවල වෙළෙඳ නාමය නොකිව්වත් මොනසෝල්ට් අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් නොකළොත්... ඇස්බැස්ටස් භාවිතයෙන් ඉවත් නොකළොත්... ග්ලයිපොසෙට් අඩංගු පොහොර තහනම් නොකළොත්... රතු මස් භාවිතය සහ සකස් කළ මස් අඩංගු ආහාර භාවිතය අවම නොකළොත් වැඩි කල් නොගොස් පිළිකාව අපේ රටේ සුලබව දැකිය හැකි ව්‍යාධියක් බවට පත්වන බව අපි කිව්වා. සමහර දේශපාලකයෝ පමණක් නෙමෙයි ඇතැම් වෛද්‍යවරු පවා රතු මස් සහ සකස් කළ මස් අඩංගු ආහාර භාවිතය අවම කළ යුතු බවට මා කළ ප්‍රකාශයන් අවඥාසහගතව බැහැර කළා පමණක් නෙමෙයි වැඩෙන දරුවන්ට මස් අවශ්‍යයි කියන මතයක් සමාජගත කරන්නටත් උත්සාහ කළා. නමුත් අද රතු මස් භාවිතය සහ සොසේජස්, ලිංගුස්, මීට් බෝල් වැනි සකස් කළ මස් සහිත ආහාර නිසා බඩවැලේ පිළිකා හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබෙනවා. රතු මස් සහ සකස් කළ මස් සහිත ආහාර බහුලව ගැනීම පිළිකා පමණක් නොවෙයි තරබාරුකම, හෘදයාබාධ වැනි තවත් ආබාධ රැසකට අත වැනීමක්. නමුත් මස් ආහාරයට ගැනීම ලෝකයේවත් අපේ රටේ වත් අද ඊයේ ඇතිවූවක් නෙමෙයි. එයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මස් අනුභව කිරීම වර්තමානයේ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඇයි? අතීතයේ මිනිස්සුත් මස් කෑවා. හැබැයි ඒ අද වගේ නොයෙක් රසායනික ද්‍රව්‍ය අඩංගු රසකාරක යොදපු මස් නෙමෙයි. අද සොසේජස්වල කල් තබාගැනීම සඳහා යෙදූ නයිටේ්රට සහ නයිට්රයිට තිබෙනවා. විවිධ වර්ණක තිබෙනවා. රසකාරක තිබෙනවා. මේ සොසේජස් කනකොට බොහොම දෙනෙක් නොයෙක් බීම වර්ගත් පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය කෘත්‍රිම බීම වර්ග බොහොමයක පිළිකාකාරක අඩංගුයි. කෘත්‍රිම බීම වර්ණ ගන්වන්න වගේම රසකාරක විදිහට යොදන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක නේද කියල අපි අහන කොට ඒවා හදන සමාගම් කියන්නෙ අපි ඒ ද්‍රව්‍ය යොදල තියෙන්නෙ අංශු මාත්‍ර විදිහට. ඒ හින්ද ශරීරයට හානියක් නෑ කියලයි. පිළිකාවක් හැදෙන්නෙ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර කලාතුරකින් කෑවම නෙමෙයි. අංශු මාත්‍ර විදිහට හරි ඒවා දිගින් දිගටම ශරීරයට එකතු වුණාමයි. ඔය හුඟක් කෘත්‍රිම බීම වර්ගවල අඩංගු පෝමෙතිල් ලිමිටසෝල් අංශු මාත්‍ර විදිහට හරි කාලයක් තිස්සේ ශරීරගත වුණාම පිළිකාවක් හැදෙනව. අද අපි අපේ ශරීරයට එකතු කරන්නේ ඔය මස් විතරක් නෙමෙයි. ඔය බීම විතරකුත් නෙමෙයි. අද අපි හුස්ම ගන්න වාතයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩියි. වායුගෝලය තදින් දූෂණය වෙලා. බොන වතුර ටික දූෂිතයි. ගංගා ඇළදොළට නොයෙක් රසායනික ද්‍රව්‍ය දමල ඒ ජලය දැඩිලෙස දූෂිත වෙලා. මේව අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. හිතාමතාම තම නිෂ්පාදනවලින් වැඩි ලාබගන්න නියමිත ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා සිදුකරන දේවල්. අද අපි කන, බොන දේවලත් හුස්ම ගන්න වාතයේත් පිළිකාකාරක අඩංගුයි. එදා මස් කාපු මිනිස්සු ජීවත්වෙන පරිසරයෙ නෙමෙයි අද මස් කන මිනිස්සුන්ට ජීවත්වෙන වෙලා තිබෙන්නෙ. නමුත් මම නම් හිතන්නෙ නෑ එදා මිනිස්සු අද වගේ මස් කෑව කියල. අද තුන්වේලටම සොසේජස් කන මීට්බෝල්ස් කන ළමයි ඉන්නව. අනිත් වැදගත්ම දේ මේ ආහාර බොහොමයක් ඉතා ඉහළ උෂ්ණත්වවලට රත්කරල, ගැඹුරු තෙලේ බැදල පිළියෙල කරන ආහාර. ගැඹුරු තෙලේ බැදීම නැවත පිළිකාකාරක එකතුවීමක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා රතු මස්වලත් සකස් කළ මස් සහිත ආහාරවලත් පිළිකාකාරක ඇති බව ප්‍රකාශයට පත් කළා. නමුත් ඔබ මීට වසර ගණනාවකට පෙර ඔබ කළ පර්යේෂණයක් තුළින් එබඳු නිගමනයකට එළඹුණා. ඔබ සිදුකළ පර්යේෂණය කුමක්ද? නිගමනයක් හැටියට මීට වසර කිහිපයකට පෙර රතු මස් හා සකස් කළ මස් අඩංගු ආහාර ගැන මම මේ ප්‍රකාශය කළාට මගෙ පර්යේෂණය තවම අවසන් නෑ. මේ රෝහලට එන බඩවැලේ පිළිකා සහිත රෝගීන් ගේ ආහාර රටාව ගැන මම පුළුල් විමර්ශනයක් කළා. මවිසින්ම සකස් කළ ප්‍රශ්න පත්‍රයක් බඩවැලේ පිළිකා සහිත රෝගීන් සහ සම වයසේ නිරෝගී පුද්ගලයින් එනම් පිළිකා රෝග ලක්ෂණ නොපෙන්වූ පුද්ගලයින් විශාල පිරිසකට යොමුකරල ඒ තුළින් දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ ආහාර රටාවන් පරීක්ෂාවට ලක් කරල මම එළඹුණු නිගමනයක්. යමෙක් පිළිකාවක් සම්බන්ධයෙන් නිරෝගී පුද්ගලයෙක්ය යන නිගමනයට අපට එකවරම එළඹෙන්න බෑ. පිළිකා රෝග ලක්ෂණ නොපෙන්වූ පුද්ගලයින් හැටියටයි මම අනෙක් පාර්ශ්වය මේ පර්යේෂණයට සහභාගි කරවා ගත්තෙ. මේ දෙපිරිසම අනුභව කළ මස් වර්ගය, දිනකට ගත් ප්‍රමාණය, කොපමණ කාලයක සිට භාවිත කළාද යන්න, ඔවුන්ගේ දින චර්යාවන්, රැකියා ස්වභාවයන් ආදී මේ දෙපිරිසේ ආහාර රටාවට පරිබාහිර ක්ෂේත්‍ර පිළිබඳවත් මම පුළුල් විමර්ශනයක් කළා. එහිදී දිනපතා, දීර්ඝ කාලයක සිට මස් වර්ග අනුභව කළ අය අතර, විශේෂයෙන් රතු මස් අනුභව කළ සහ මස්වලින් සැකසූ ආහාර අනුභව කළ අය අතර බඩවැලේ පිළිකා තත්ත්වයන් බහුල බව මට පැහැදිලි වුණා. මේ තත්ත්වයන් මම පැහැදිලි කළාම ඇතැම් අය මම ආගම්වාදියකු ජාතිවාදියකු විදිහට හඳුන්වන්නත් උත්සාහ කළා. අපේ රටේ මස් වර්ග වැඩිපුර අනුභව කරන නොයෙක් ආගම්වලට ජාතීන්වලට අයත් පිරිස් ඉන්නව. නමුත් වෛද්‍යවරයකු හැටියට මම කළේ ඒ කවර ආගමිකයෙක් කවර ජාතිකයෙක් වුවත් බරපතළ රෝග තත්ත්වයකින් මුදවා ගන්නයි. හරක් මස්, කුකුළු මස් සහ ඌරු මස් අපේ රටේ ප්‍රධාන වශයෙන් ආහාර සඳහා භාවිත වන මස් වර්ග තුනයි. ඔබ රතු මස් ලෙස හඳුන්වන්නේ මින් කුමන මස් වර්ගයද? මූලික වශයෙන් හරක් මස්. මස්වල රතුපැහැය ඇතිවෙන්නෙ හිමෝග්ලොබින් කියන සංඝටකය නිසා. එහි හීම් නමැති රසායනිකය සමග මේ මස් කල්තබා ගැනීමට භාවිත කරන රසකාරක නයිටේ්රට සහ නයිට්රයිට වර්ග නිසා මෙම මස් පිළිකාකාරක වෙනවා. හරක් මස්වල තරම්ම නැතිවුණත් කුකුල් මස් සහ ඌරු මස්වලත් මේ හීම් සංඝටකය තිබෙනවා. ඌරු මස්වල අධික තෙල් සහිත සවභාවයත් ශරීරයට හානිකරයි. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් කියල තිබෙන නිසා මස් අනුභවය ගැන දෙවරක් හිතන්නට අපේ රටේ වැඩිදෙනෙක් පෙළඹෙන්නට පුළුවන්. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඔබ ජනතාවට කියන්නෙ කුමක්ද? බඩවැලේ පිළිකා වැළඳුණු අලුත් රෝගීන් පන්සියයක් පමණ හැම වසරකම මේ රෝහලට එනව. මීට දශක දෙක තුනකට කලින් පිළිකාවක් කියන්නෙ වයස අවුරුදු 60-70 වැනි වයස්වලට අයිති රෝගයක්. දැන් ඒ සීමාව ඊට වඩා හුඟක් ඉස්සරහට ඇවිත්. ඉස්සර මැදි වයසට සීමාවී තිබුණු දියවැඩියාව සහ හෘද රෝග අද පාසල් යන දරුවන් අතරත් බහුලයි. කෘත්‍රිම රසකාරක යෙදූ සහ කල්තබාගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අද පාසල් දරුවන්ගේ ප්‍රධාන ආහාර වේල්වලට එකතුවෙලා තිබෙනවා. එය බරපතළ අනාගත ඛේදවාචකයක්. දරුවන් අතර මේ ආහාර ප්‍රචලිත කිරීම පිටුපස අද දැවැන්ත ක්‍රියාදාමයක් තිබෙනවා. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සහ කල් තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීමෙන් වළකින්න. ඔබේ දරුවනුත් එම ආහාරවලින් මුදවාගන්න. රස කරමින් අපි අද මේ කන්නෙ වස. හැකිතරම් එළවළු, පලතුරු සහ පළාවර්ග අනුභවයට යොමුවන්න. රසායනික පොහොර භාවිතයත් අපේ රටේ වකුගඩු රෝගයට වගේම නොයෙක් පිළිකා රෝගයන්ටත් හේතුවක්. රතු මස් අනුභවය සහ සකස් කළ මස් සහිත ආහාරවලින් වැළකීම පමණක් නොවෙයි, රසායනික පොහොර භාවිතයත් අවම නොකළොත් අපේ අනාගත පරපුර බරපතළ අනතුරකට ලක්වීම වළක්වන්නට බෑ. නමුත් ග්ලයිපොසේට් තහනම් කිරීමේ යහපාලන ආණ්ඩුවේ පොරොන්දුව පිළිබඳ පසුගියදා මට ලැබුණු අලූත් අත්දැකීමත් අපේ රටේ ජනතාවට වැදගත් යෑයි මට හිතෙනවා. ඉන්දියානුවන් පිරිසක් සමග පසුගියදා මා ඉන්දුනීසියාවේ කළ සංචාරයකදී එරට රසායනික කම්හලක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. ඉන්දුනීසියාව ග්ලයිෆෝසෙට් භාවිතය තහනම් කළ රටක් වුවත් එම කම්හලේ ග්ලයිෆෝසෙට් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු අප දුටුවා. ඒ පිළිබඳ මා කළ විමසීමෙදී ඔවුන් පවසා සිටියේ වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ග්ලයිෆෝසෙට් නිෂ්පාදනය කරන බවයි. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවෙකු බවද ඔවුන් මා සමග පැවසුවා. ඉන්දියානුවන් පිරිසක් සමග සිටි මා ඉන්දියානුවකු යෑයි ඔවුන් සිතුවා විය හැකියි. අප මේ විනාශ කරන්නේ අපේම දරුවන් නොවේද? අපේම අනාගතය නොවේද? උපුටා ගැනීමකි. සාකච්ඡා කළේ පාලිත සේනානායක [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom