පිළිකා රෝහලේ හොරු...
පිළිකා රෝහලේ හොරු...
පිළිකාරෝහලේ ඉදිවෙමින් පවතින රෝහල් ගොඩනැගිල්ල සහ ලේ බැ0කුව සඳහා අනවසරයෙන් හොරෙන් ජලය ලබාදී ඇති නිසා මේවන විට වාට්ටු සහ අනෙකුත් අ0ශ සඳහා ජලය හිඟකම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයට පත්වී ඇත....