පිළිකා වලට උදව්වක්

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    පිළිකා වලට උදව්වක්

    මචන්ලා දන්න කව්රුහරි ඉන්නවද පිළිකාවලට සිංහල බෙහෙත් කරන හොඳ වෙද මහත්තයෙක් ලංකාවේ කොහේ උනත් කමක් නෑ.. නැත්නම් බම්පියක් වත් දාල යන්න
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    රත*්*රන් මගින් දරුණු පිළිකා සහමුලින්ම නසන ලොව එකම ඉසිවරයා රත්මලානේ

    ‘ලෝකයේ දැනට පරීක්ෂණ පවත්වා බටහිර වෛද්*යකමටත් සුව කිරීමට නොහැකි පිළිකා රෝගය සුව කිරීමට බෙහෙත් සොයාගෙන සිටින එකම වෛද්*යවරයා මමයි. මම එය රටට සමාජයට කියා පාන්නේ මහත් ආඩම්බරයෙන්’ යැයි වෛද්*ය ලලිත් කුලරත්න මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූයේ ‘තිලක පිළිකා රෝග සංගමය’ ආරම්භ කිරීම හා රසවෛද්*ය ක*්*රමයෙන් පිළිකා රෝගය සුව කිරීම පිළිබදව පානදුර පුරහලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්*ය ලලිත් කුලරත්න මහතා මෙසේ කීය,

    ‘කැරට් 24 රත්රන්වල ජාන වෙනස්කළ හැකි බැවින්, රත්රන් ඖෂධ මාර්ගයෙන් පිළිකාව සුව කිරීමේ ක*්*රමවේදය ලොවට හදුන්වාදී ඇති ලොව එකම වෛද්*යවරයා ලෙස මේ වනවිට මම පිළිකා රෝගීන් විශාල පිරිසක් සුව කරලා තිබෙනවා. මේ සියලූ හාස්කම් කළහැකි වන්නේ ශෛල්*ය හෝ එන්නත් හෝ විකිරණ ප*්*රතිකාර නොකළ රෝගීන්ට බව අවධාරණයෙන් ප*්*රකාශ කරන්න කැමතියි.

    පිළිකාව කියන්නේ දරුණු රෝගයක් නෙවෙයි. බටහිර වෛද්*යවරුන් පිළිකාව භයානක රෝගයක් කියා මිනිසුන් බිය ගන්වා තිබෙනවා. මොකද ඔවුන් ල`ග පිළිකාව සුව කරන්න බෙහෙතක් නැති නිසා. මේ රෝගයට මිනිසුන් පොඞ්ඩක්වත් බිය විය යුතු නැහැ. මම මෙම රෝගය රසදියෙන් හොද කරනවා.

    මගේ වෛද්*ය ආයතනය රත්මලාන ගොළුමඩල හන්දියේ පිහිටි ශ*්*රී මංගල ඔසුහලයි’