පිළියන්දලින් කොරෝනා රෝගීන් 87ක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් අසූ හත් දෙනෙකු අද (23) දා වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

    මෙම රෝගීන් ඇරැව්වල,බෝකුන්දර,ගොරකපිටිය,රත්මල්දෙනිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් කිහිපයකින් මෙසේ වාර්තා වී ඇත .

    ඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව ද වාර්තා වෙයි

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් තිස් එක් දෙනකු ඉකුත් 18 දා වාර්තා වී තිබු අතර ඔවුන්ගේ ආශ්‍රිතයෙන් එකසිය නම දෙනකු ඉලක්ක කරගනිමින් (22) දා සිදුකල පී.සී.ආර් පරීක්ෂණයෙ ප්‍රතිඵලය අද (23)දා ලැබී තිබූ අතර ඒ අනුව මෙම ආසාදිතයින් අසූ හත් දෙනා වාර්තා වූ බව කියයි.

    ඒ අනුව මෙම ආසාදිතයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් දෙසීයකට ආසන්න පිරිසක් මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආශ්‍රිතයින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ද පියවර ගෙන ඇතැයි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.




    lankadeepa.lk
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    තලවතුගොඩටත් ළඟදීම බඩු සෙට් වෙයි වගේ... සෝලෝ රයිඩරුත් උඹලගේ ගෙවල් ගාවද?
    Man nan danma hathara wana dhayane practice karanawa

     
    • Sad
    Reactions: Stimulus mind

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හරියට PCR කළා නං අවුරුදු ෂොපින් තඩි රැල්ලක් එනවා. චන්දයක් ළඟ එන නිසා ලකුණු කැපෙන බයට සහා චන්දෙ නොදා ඉඳි කියන බයට සද්ද නෑ.. අර වහල තියපු මාස ගානටත් ලෙඩ්ඩු ආපු රටේ දැන් ලෙඩ්ඩු අඩු වෙලා කියල කියලද හිතන්නේ ? :lol:
     
    • Like
    Reactions: Stimulus mind