පිළිසඳර-වඳුරඹ සිරිවර්ධන
වඳුරඹ සිරිවර්ධන යන නම පසුගිය සමයේ බෙහෙවින්ම පුවත් නිර්මාණය කළේය ඔහු බුදු වරයෙක් බවත් , මෛත්‍රී බෝසතුන් බවත් , වංචා කරුවෙක් බවත් විවිධ මාධ්‍ය වල පලවන්නට විය ඇතැමෙක් ඔහුගේ සුවිසල් ධර්ම දේශනා ශාලාවට ගල් ගැසුහ , ඇතැමෙක් මල් පහන් ගෙන එහි ඇදෙන්නට විය කෙසේවෙතත් දිනකට දහස් ගණනක් අනුගාමිකයින් බණ අසන්නට ගාල්ලට ඇදී එති . සිත් tv ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහු සමග කල පිළිසඳරයි මේ...
Source:-

Code:
sithtv.com/index.php/youtubegallery?videoid=nh-TpFWbjQk
Last edited: