Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
5 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පීකුදු කන්නන්ට නිවන් සුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පීකුදු කන්නන්ට නිවන් සුව..

ඇයි එහෙම කියන්නේ ....?

සැමගේම නීරෝගී බව පතා ලියමි..

("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි")

බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන් ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය..

ඇතැමුන් කන්නේ පීකුදු පමණකි..

පීකුදු යනු අක්මාවය..

ඒ පීකුදු යනු මස්වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්වය එයට වෙනස් ය..

ශ්‍රී ලංකාවෙ ප්රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්භන්ධ පරීක්ෂණ කටයුත්තකි..

එහිදී අක්මාවේ කාර්යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් වන බැවිනි.

ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නා අතර...

විෂ සංයෝග වල විෂ නසන කාර්යද අක්මාවෙන් සිදු කරයි..

එහෙත් අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කලද ඒවා බිද හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත් ය.

ජීවිත කාලය තුල රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුල සාන්ද්‍රනය වෙ..(එකතු වේ)..

බැරලෝහ යනු අනිවාර්යය පිළිකාකාරකයකි. වකුගඩු රෝගද මේ නිසා ඇතිවේ.

අවසන උරුමය අකාලයේම නීරස වූ මරණයම පමණි.

මා පෙර කී ආචාර්යවරයා වෙලදපොලේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වේදැ යි යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන ලදී..

එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කල අතර එහිදී සොයාගනු ලැබූයේ භයානක දෙයකි..

එනම් කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිවයුතු වෙනසක් සිදු නොවන අතර , මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු ය. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වේ..

අප්‍රතිවර්තී ලෙස...

පුදුමයට හේතුවක් නැත, සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාධිය අක්මාවේ තැන්පත් වේ..

එය අපගේ අක්මාවටත් පොදුය.

වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම් ය.

ඒ අනෙකක් නිසා නොව අපගේම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමය.

මේ සොයාගැනීම අප සමාජයට කෙතරම් සේවයක්දැයි සලකා , ඔබගේ ලබැදියන් මෙම ගරිල්ලා මාරයාගෙන් සුරකින්න ඔබට පුලුවන් .

අන්තර්ජාලයෙන්  උපුටා ගැනීමකි.

[QUOTE="IMUNA, post: 30503867, member: 392391"] ⭕ 👩🍳 පීකුදු කන්නන්ට නිවන් සුව.. ඇයි එහෙම කියන්නේ ....? ⏳⏳සැමගේම නීරෝගී බව පතා ලියමි.. ("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි") ⭕බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන් ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය.. ⭕ ඇතැමුන් කන්නේ පීකුදු පමණකි.. පීකුදු යනු අක්මාවය.. ⭕ ඒ පීකුදු යනු මස්වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්වය එයට වෙනස් ය.. ⭕ ශ්‍රී ලංකාවෙ ප්රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්භන්ධ පරීක්ෂණ කටයුත්තකි.. එහිදී අක්මාවේ කාර්යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් වන බැවිනි. ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නා අතර... ⭕ විෂ සංයෝග වල විෂ නසන කාර්යද අක්මාවෙන් සිදු කරයි.. එහෙත් අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කලද ඒවා බිද හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත් ය. ⭕ ජීවිත කාලය තුල රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුල සාන්ද්‍රනය වෙ..(එකතු වේ).. බැරලෝහ යනු අනිවාර්යය පිළිකාකාරකයකි. වකුගඩු රෝගද මේ නිසා ඇතිවේ. ⭕ අවසන උරුමය අකාලයේම නීරස වූ මරණයම පමණි. මා පෙර කී ආචාර්යවරයා වෙලදපොලේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වේදැ යි යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන ලදී.. ⭕ එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කල අතර එහිදී සොයාගනු ලැබූයේ භයානක දෙයකි.. ⭕ එනම් කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිවයුතු වෙනසක් සිදු නොවන අතර , මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු ය. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වේ.. අප්‍රතිවර්තී ලෙස... ⭕ පුදුමයට හේතුවක් නැත, සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාධිය අක්මාවේ තැන්පත් වේ.. එය අපගේ අක්මාවටත් පොදුය. වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම් ය. ⭕ ඒ අනෙකක් නිසා නොව අපගේම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමය. මේ සොයාගැනීම අප සමාජයට කෙතරම් සේවයක්දැයි සලකා , ඔබගේ ලබැදියන් මෙම ගරිල්ලා මාරයාගෙන් සුරකින්න ඔබට පුලුවන් . අන්තර්ජාලයෙන් 🌍 උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom