පීකුදු කන්නන්ට නිවන් සුව..

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    ⭕ 👩‍🍳 පීකුදු කන්නන්ට නිවන් සුව..
    ඇයි එහෙම කියන්නේ ....?

    ⏳⏳සැමගේම නීරෝගී බව පතා ලියමි..
    ("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි")

    ⭕බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන් ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය..

    ⭕ ඇතැමුන් කන්නේ පීකුදු පමණකි..
    පීකුදු යනු අක්මාවය..
    ⭕ ඒ පීකුදු යනු මස්වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්වය එයට වෙනස් ය..

    ⭕ ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්භන්ධ පරීක්ෂණ කටයුත්තකි..
    එහිදී අක්මාවේ කාර්‍යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් වන බැවිනි.
    ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නා අතර...

    ⭕ විෂ සංයෝග වල විෂ නසන කාර්‍යද අක්මාවෙන් සිදු කරයි..
    එහෙත් අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කලද ඒවා බිද හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත්‍ ය.

    ⭕ ජීවිත කාලය තුල රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුල සාන්ද්‍රනය වෙ..(එකතු වේ)..
    බැරලෝහ යනු අනිවාර්යය පිළිකාකාරකයකි. වකුගඩු රෝගද මේ නිසා ඇතිවේ.

    ⭕ අවසන උරුමය අකාලයේම නීරස වූ මරණයම පමණි.
    මා පෙර කී ආචාර්යවරයා වෙලදපොලේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වේදැ යි යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන ලදී..

    ⭕ එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කල අතර එහිදී සොයාගනු ලැබූයේ භයානක දෙයකි..

    ⭕ එනම් කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිවයුතු වෙනසක් සිදු නොවන අතර , මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු ය. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වේ..
    අප්‍රතිවර්තී ලෙස...

    ⭕ පුදුමයට හේතුවක් නැත, සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාධිය අක්මාවේ තැන්පත් වේ..
    එය අපගේ අක්මාවටත් පොදුය.
    වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම් ය.

    ⭕ ඒ අනෙකක් නිසා නොව අපගේම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමය.

    මේ සොයාගැනීම අප සමාජයට කෙතරම් සේවයක්දැයි සලකා , ඔබගේ ලබැදියන් මෙම ගරිල්ලා මාරයාගෙන් සුරකින්න ඔබට පුලුවන් .

    අන්තර්ජාලයෙන් 🌍 උපුටා ගැනීමකි.
     
    • Haha
    Reactions: pramodh87

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Liver එකේ විස Store වෙලා තියෙන්නෙ නැහැ ඒකෙන් තමා Filter වෙන්නෙ. ඉතිං ලොකු විසක් සතාට ඇතුළු වෙලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරියට උයන්න ඕනෙ බැක්ටීරියා/ Salmonella වගෙ. ඕකෙ ලොකුම කේස් එක Vitamin A Toxicity. ඉඳලා හිටලා කෑවට අවුලක් නැහැ. මේක මේ කොහෙවත් යන පිස්සු පකෙක් ලියපු එකක්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754

    chicken gizzard (වැලි බොකු) කන උන්ටත් එහෙමද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    Liver එකේ විස Store වෙලා තියෙන්නෙ නැහැ ඒකෙන් තමා Filter වෙන්නෙ. ඉතිං ලොකු විසක් සතාට ඇතුළු වෙලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරියට උයන්න ඕනෙ බැක්ටීරියා/ Salmonella වගෙ. ඕකෙ ලොකුම කේස් එක Vitamin A Toxicity. ඉඳලා හිටලා කෑවට අවුලක් නැහැ. මේක මේ කොහෙවත් යන පිස්සු පකෙක් ලියපු එකක්.

    ලංකාවේ කුකුලන්ට දෙන්නේ කල් පැනපු කෑම.
    ඇෆලටොක්සීන් පුස් පිරිලා ඇත්තේ.
    උඔ ඔය කියන්නේ වෙන රටක කුකුල්ලු ගැන 😄
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් .... 😂😂😂
    Typical Facebook Malli kenek liyaddi ohoma thamayi kiyanne
    Mokadda namak dammoth kattiya search karala balana nisa 🤣
     
    • Like
    Reactions: pramodh87

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    OWA NOKAWA KIYALA BAN AWRUDU 200-300 K API INNAWADA.KOHOMATH MERENAWA .ASA DEWAL KALA BIILA MERENA EKA HONDAY NOKAMA MERRENAWATA WADA
     
    • Like
    Reactions: pramodh87

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවේ කුකුලන්ට දෙන්නේ කල් පැනපු කෑම.
    ඇෆලටොක්සීන් පුස් පිරිලා ඇත්තේ.
    උඔ ඔය කියන්නේ වෙන රටක කුකුල්ලු ගැන 😄
    උඹ බය නැතුව කාපංකෝ ඉඳලා හිටලා. ලංකාවේ නං ඉන්නෙ ඔයිට වඩා වස ඩේලි කැවෙනව කොහොමත්.
     
    • Sad
    Reactions: ozykolla

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,882
    10,151
    113
    BdtP8883cYg.jpg
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    281
    280
    63
    colombo
    ⭕ 👩‍🍳 පීකුදු කන්නන්ට නිවන් සුව..
    ඇයි එහෙම කියන්නේ ....?

    ⏳⏳සැමගේම නීරෝගී බව පතා ලියමි..
    ("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි")

    ⭕බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන් ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය..

    ⭕ ඇතැමුන් කන්නේ පීකුදු පමණකි..
    පීකුදු යනු අක්මාවය..
    ⭕ ඒ පීකුදු යනු මස්වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්වය එයට වෙනස් ය..

    ⭕ ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්භන්ධ පරීක්ෂණ කටයුත්තකි..
    එහිදී අක්මාවේ කාර්‍යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් වන බැවිනි.
    ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නා අතර...

    ⭕ විෂ සංයෝග වල විෂ නසන කාර්‍යද අක්මාවෙන් සිදු කරයි..
    එහෙත් අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කලද ඒවා බිද හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත්‍ ය.

    ⭕ ජීවිත කාලය තුල රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුල සාන්ද්‍රනය වෙ..(එකතු වේ)..
    බැරලෝහ යනු අනිවාර්යය පිළිකාකාරකයකි. වකුගඩු රෝගද මේ නිසා ඇතිවේ.

    ⭕ අවසන උරුමය අකාලයේම නීරස වූ මරණයම පමණි.
    මා පෙර කී ආචාර්යවරයා වෙලදපොලේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වේදැ යි යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන ලදී..

    ⭕ එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කල අතර එහිදී සොයාගනු ලැබූයේ භයානක දෙයකි..

    ⭕ එනම් කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිවයුතු වෙනසක් සිදු නොවන අතර , මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු ය. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වේ..
    අප්‍රතිවර්තී ලෙස...

    ⭕ පුදුමයට හේතුවක් නැත, සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාධිය අක්මාවේ තැන්පත් වේ..
    එය අපගේ අක්මාවටත් පොදුය.
    වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම් ය.

    ⭕ ඒ අනෙකක් නිසා නොව අපගේම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමය.

    මේ සොයාගැනීම අප සමාජයට කෙතරම් සේවයක්දැයි සලකා , ඔබගේ ලබැදියන් මෙම ගරිල්ලා මාරයාගෙන් සුරකින්න ඔබට පුලුවන් .

    අන්තර්ජාලයෙන් 🌍 උපුටා ගැනීමකි.
    මෙම ප්‍රකාශයෙහි යම් විද්‍යාත්මක පදනමක් ඇති අතරම, එය ඉදිරිපත් කර ඇති ආකාරය තරමක් භීතියක් ඇති කරවන සුළු (sensationalized) ස්වරූපයක් ගනී. මෙහි අඩංගු කරුණු වඩාත් පැහැදිලිව සහ නිවැරදිව තේරුම් ගැනීම සඳහා පහත කරුණු සලකා බලන්න:

    1. අක්මාවේ (පීකුදු) සැබෑ කාර්යභාරය​

    අක්මාව යනු ශරීරයේ "පෙරහන" (filter) සහ "විෂ හරණ මධ්‍යස්ථානය" වේ. රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය අක්මාව මගින් හඳුනාගෙන, ඒවා ශරීරයට අහිතකර නොවන ලෙස වෙනස් කර මුත්‍රා හෝ මළපහ මගින් පිට කිරීමට සලස්වයි. අක්මාව යනු විෂ ගබඩා කරන තැනක් නොව, විෂ බැහැර කරන තැනකි.

    2. බැරලෝහ තැන්පත් වීම (Bioaccumulation)​

    ඔබ ඉදිරිපත් කළ ලිපියේ ඇති සත්‍යම කරුණ වන්නේ බැරලෝහ (Heavy Metals) පිළිබඳ කතාවයි. කැඩ්මියම් (Cadmium), ආසනික් (Arsenic), සහ ඊයම් (Lead) වැනි බැරලෝහ සතුන්ගේ ආහාර හෝ ජලය හරහා ශරීරගත වූ විට, ඒවා අක්මාව සහ වකුගඩු වැනි ඉන්ද්‍රියයන්හි තැන්පත් වීමේ ප්‍රවණතාවක් පවතී.

    • සත්වයා වැඩි කාලයක් ජීවත් වන තරමට (උදාහරණයක් ලෙස වයසක හරකෙක්), ඔහුගේ අක්මාවේ මෙවැනි බැරලෝහ සාන්ද්‍රණය වැඩි විය හැක.
    • නමුත් වර්තමානයේ වෙළඳපොලේ ඇති කුකුල් මස් (Broiler Chicken) වැනි කෙටි කාලයකින් වැඩෙන සතුන්ගේ මෙලෙස විශාල වශයෙන් බැරලෝහ තැන්පත් වීමට ඇති කාලය ඉතා අඩුය.

    3. පීකුදු වල ඇති ගුණය​

    පීකුදු යනු සොබාදහමේ ඇති "සුපිරි ආහාරයක්" (Superfood) ලෙස සැලකේ. එහි:

    • යකඩ (Iron): රක්තහීනතාවය වළක්වයි.
    • විටමින් A, B12 සහ ෆෝලික් ඇසිඩ්: ඉතා ඉහළ සාන්ද්‍රණයකින් පවතී.
    • සමහර විටමින් සහ ඛනිජ ලවණ වෙනත් කිසිදු මස් වර්ගයකින් ලබාගත නොහැකි තරම් ඉහළ මට්ටමක පවතී.

    4. ලිපියේ ඇති අතිශයෝක්තිය (Exaggeration)​

    • "පීකුදු කන්නන්ට නිවන් සුව" වැනි ප්‍රකාශ මගින් පීකුදු වසක් ලෙස අර්ථ දැක්වීම වැරදිය. ඕනෑම ආහාරයක් ඕනෑවට වඩා ගැනීම අහිතකරය.
    • බැරලෝහ උයා පිසීමෙන් ඉවත් කළ නොහැකි බව සත්‍යයකි. නමුත් අප දිනපතා ගන්නා අනෙකුත් ආහාර (සමහර සහල් වර්ග, එළවළු) වල පවා යම් මට්ටමක බැරලෝහ අඩංගු විය හැක.

    නිගමනය සහ උපදෙස්:​

    පීකුදු ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු නැත, නමුත් පහත දේ පිළිපැදීම නුවණට හුරුය:

    1. ප්‍රමාණය: සතියකට වරක් හෝ දෙවරක් කුඩා ප්‍රමාණවලින් පීකුදු ආහාරයට ගැනීමෙන් එහි ඇති පෝෂණය ලබාගත හැක.
    2. සීමා කළ යුතු පිරිස්: ගර්භණී මවුවරුන් (වැඩිපුර විටමින් A අඩංගු බැවින්) සහ වකුගඩු රෝගීන් පීකුදු ආහාරයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
    3. සත්වයාගේ වර්ගය: හැකි තරම් විශ්වාසදායක මූලාශ්‍රවලින් ලබාගත් නැවුම් මස් තෝරාගන්න.
    කෙටියෙන් කිවහොත්, පීකුදු යනු මාරාන්තික වසක් නොවේ; එය ඉතා පෝෂ්‍යදායී ආහාරයකි. නමුත් පරිසර දූෂණය නිසා සතුන්ගේ ශරීරවල බැරලෝහ තැන්පත් වීමේ අවදානමක් ඇති බැවින්, එය මධ්‍යස්ථව ආහාරයට ගැනීම වඩාත් සුදුසුය

    Via Gemini Ai
     
    • Like
    Reactions: IMUNA