පීඩනයෙන් මිදෙන්නට - අසා බලන්න.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒ වගේම පැල්පොල මම හිතනවා අතීතය, අනාගතය සහ වර්තමානය පිලිබඳ ඉහත හැසිරීම තුලින් මුලු බෞද්ධ ප්‍රතිපදාවම සැකෙවින් දක්වන්න පුලුවන් කියලා.

    “හුණ ගස මුදුන සිට එයින් අහස් පැන කරණම් ගසන්නහු හුණ ගස පෙර පසු දෙ කොණ ද මැද ද යන තුන් තැන ම අතින් මුදන්නා සේ ස්කන්ධ සන්තතිය ගේ පෙර (ස්කන්ධ) කොටස් කෙරේ ඇල්ම මුදාලව (හැර දමව), පසු (අනාගත ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මැද (වර්තමාන ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මෙසේ හැම තන්හි ඇල්ම හැර මිදුණු සිතැත්තේ ජාති ජරා මරණයට නො පැමිණේයැ”
     
    hpalpola

    Well-known member
  • ඒ වගේම පැල්පොල මම හිතනවා අතීතය, අනාගතය සහ වර්තමානය පිලිබඳ ඉහත හැසිරීම තුලින් මුලු බෞද්ධ ප්‍රතිපදාවම සැකෙවින් දක්වන්න පුලුවන් කියලා.

    “හුණ ගස මුදුන සිට එයින් අහස් පැන කරණම් ගසන්නහු හුණ ගස පෙර පසු දෙ කොණ ද මැද ද යන තුන් තැන ම අතින් මුදන්නා සේ ස්කන්ධ සන්තතිය ගේ පෙර (ස්කන්ධ) කොටස් කෙරේ ඇල්ම මුදාලව (හැර දමව), පසු (අනාගත ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මැද (වර්තමාන ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මෙසේ හැම තන්හි ඇල්ම හැර මිදුණු සිතැත්තේ ජාති ජරා මරණයට නො පැමිණේයැ”
    ඔව්. ඒකෙ වරදක් නැහැ. තව කරුණු කීපයක් එකතු කරන්නත් පුළුවන්. නමුත් සතුටින් ජීවත් වෙන්න ඔය ටිකම ඇති. ඔළුව තියේ නම් ඔතනින්ම ගොඩ යතෑකි.
     
    • Like
    Reactions: greenthunder