මම youtube බලලා technique එකට freestyle එක ඉගෙනගත්තේ.
බණ්ඩාරගම pearl bay එකේ ස්වීම්මිං ක්ලාස් ගියා මෙලො රහක් නෑ..
කොල්ලො ගැන බලන්නේ නෑ.. කෙල්ලො න්ට පස්සෙන් ගිහින් කියලා දෙන්නේ..
නිදහසේ පීනද්දී මං වගේ swimming brief අඳින්න... අනිත් අයට බයේ පෝර උර වගේ කලිසම් එල්ලාගෙන නහින්න එපා
අද වැඩ ඒත් ඉතින් ඕනේ තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන් බැටරි සොලාර් ඔක්කොම අරන් යන්නේ

Last edited: