Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පීනස් රෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙම, පීනස අද බොහෝ දෙනාට නිතර පීඩා ගෙන දෙන ප්‍රශ්නයක්. එදිනෙදා

වැඩකටයුතු හරියාකාරව කරගෙන යාමට සෙම ,පීනස ලොකුම ගැටලුවක්. මේ ගැටලුව විසඳා නොගැනීමෙන් ජීවිත කාලය පුරාම පීනස් රෝගයෙන් ඔබට පීඩා විඳින්නට සිදු වෙනවා. එබැවින් පීනස් රෝගයෙන් වැළකීමට මේ උපදෙස් මාලාව පිළිපැදීමෙන් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු නොඅනුමානයි.

පීනස යනු කුමක් ද?

නාසය පීඩාවට පත් කරන දීර්ඝ කාලයක් පවතින රෝග තත්ත්ව ගණනාවක් පීනස යටතේ වර්ග කළ හැක.

පීනස් වර්ග

සෙම් පීනස

ලය පීනස

ලේ පීනස

ළමා පීනස

ගල් පීනස ආදියයි.

අද බහුල වශයෙන් දක්නට ලැබෙන පීනස වන්නේ සෙම් පීනසයි.

imageසෙම් පීනසෙහි රෝග ලක්ෂණ?

නාසයෙන් වතුර වැනි දියරක් ගැලීම

අධික ලෙස කිවිසුම් යාම

නාසයේ අවහිර ගතිය ඇතිවීම

හිසේ බරගතිය

අකලට හිසකේ පැසීම

ඇස් කැසීම, තල්ල කැසීම

සාමාන්‍ය කෙනෙකුගේ ඇස් කැසීම තල්ල කැසීම පීනස් රෝග ලක්ෂණයකි.

පීනස සහ සෙම්ප්‍රතිශ්‍යාව වෙන්කර හඳුනාගත හැක්කේ කෙළෙසද?

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නේ කෙටි කාලීනවය. එය ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතුකොට

ඇතිවන්නා වූ ආසාදනයකි. පීනස යනු ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතුකොට ඇතිවන ආසාදන

තත්ත්වයක් නොවේ.

පීනස් රෝගයට තවදුරටත් හේතු කාරක වන්නේ

උදේ පාන්දර හෝ රාත්‍රියේ ස්නානය කිරීම

විදුලි පංකා යට නිදා ගැනීම

වායුසමනය කරන ලද කාමරවල ජීවත් වීම

මේ කරුණු හේතුකොට පීනස් රෝග ලක්ෂණ මතු වේ.

පීනස ඇතිවන්නේ ඇයි?

ශරීරයේ ඇතිවන ආසාත්මිකතාවයක් නිසා පීනස ඇති වේ.

ආගන්තුක යමක් සිරුරට ඇතුල් වූ විට එයට විරුද්ධ සටන් කිරීමට සිරුරේ ප්‍රතිදේහ පුරුදු

වී ඇත. ඒ නිසා සිරුරට ඇතුල්වන විෂබීජවලට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තියක්

පරදවාගෙන යන්නේ මේ ප්‍රතිදේහ වලිනි. පීනස සෑදීමට බලපාන පාරසරික සාධක දූවිලි, පින්න

ඇතැම් ආහාර පරිසරයේ උෂ්ණත්වය අඩු හෝ වැඩි (සීතල) අවස්ථාවන්හිදී පීනස් රෝගය වැඩි වේ.

දූවිලි පරිසරයේ පීනස් රෝග වර්ධනය වේ. වාතයේ නානා ආකාර දූවිලි අංශු ඇත. දූවිලිවල

සිටින කුඩා මැක්කන් ආදිය, දුම් වර්ග, මල් පරාග, බල්ලන්ගේ පූසන්ගේ වැනි සතුන්ගේ ලෝම

ආදිය නිතර දෙවේලේ හුස්ම ගැනීමට සිදුවීමෙන් පීනස් රෝගය වැළඳීමට ඉඩ ඇත. රාත්‍රී කාලයේ

දී එළිමහනේ ගැවැසීමෙන් පින්නට අසු වී හෝ වැසි දිනවල එළිමහනේ සිටීමෙන් වැස්සට

තෙමීමෙන් ද පීනස වැළඳේ. එයට හේතුව වන්නේ පරිසරයේ ඇති අධික ජල සංතෘප්තතාව හෝ

අර්ධතාව සෙම් පීනස ගෙන දෙන්නා වූ රෝග කාරකයක් බැවිණි.

පීනස් රෝගයෙන් වැළකීමට ගතයුතු ආහාර පාන?

පලතුරු බීම, තක්කාලි, අන්නාසි, අච්චාරු වර්ග, කිරි,

බිත්තර අයිස් ක්‍රීම් ආදියෙන් වැළකී සිටිය යුතු වේ.

යම් කෙනෙකුට සීතල ආහාරයක් තවත් අයෙකුට අගුණ විය හැක. තවත් කෙනෙකුට අගුණ නොවිය හැකිය.

ආහාරපානවලට අමතරව පීනස් රෝග කාරක විය හැකි දේ

ශරීරයට ආලේපනය කරන ක්‍රීම් වර්ග කොණ්ඩය ඩයි කිරීමට භාවිතා කරන ඩයි වර්ග, ස්ට්‍රේට්

කිරීමට යොදන ද්‍රව්‍ය කර්ල් කිරීමට යොදන ද්‍රව්‍ය පීනස් රෝග කාරක වේ.

ඇතැම් පීනස් රෝගීන්ට නුවරඑළිය වැනි ආර්ධතාව අඩු පළාත්වල පිනස පහවී යනු ඇත.

පීනස් රෝගය නිසා ඇතිවන අතුරු ආබාධ?

නාසයේ මස් දළු ඇතිවීම

ගල් පීනස හෙවත් කෝටරක ප්‍රදාහය

කල්ගිය පීනස් රෝගීන්ගේ බොහෝ විට නාසය අවහිර වේ. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නාස් කුහරය තුළ මස්දළු වැඩීමයි. මේ මස්දළු බුබුලාකාරව හට ගනී.

නාසයේ අවහිර ගතිය

බොහෝ විට රාත්‍රි කාලයේ දී ඇති වේ. පසුව දවස මුළුල්ලේම නාසය අවහිර වී තිබේ. කල්ගත

වූ පීන ගල් පීනස හෙවත් කොටරක ප්‍රදාහය නමින් හැඳින් වේ. වායු කුහරවල ඇති සිවිය

ඉදිමීමකට පත් වි සෙම හෝ සැරව මේ කුහර තුළට එක් වේ. සෙම් පීනස් රෝගීන් මේ තත්ත්වයට ඉක්මණින් ගොදුරු වීමට පුළුවන. පීනස උත්සන්න වූ විට කහපාටට හොටු දියර ගැලීම නාසය තදින් අවහිර වීම, උණ ගතිය, ශරීරයේ අප්‍රාණිකත්වය, හිසරදය මුහුණේ කැක්කුම ඇති වේ.

තදබදය වැඩි නාගරික පරිසර, දිළිඳු පැල්පත් වාසීන්ට ගල් පීනස පහසුවෙන් නිතර වැළඳේ.

නාසයට අයත් කොටස් උපතින්ම අක්‍රමවත්ව පිහිටා ඇති පුද්ගලයන්, හදිසි අනතුරුවලට ලක් වූ

අයටත් මෙම රෝගී තත්ත්වය වැළඳීමේ හැකියාව ඇත.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විට පිහිනුම්වල යෙදුණහොත් අහස් යානාවල ගමන් කිරීමේ දී

සෙම්ප්‍රතිශ්‍යාව ගල් පීනසට හැරීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන්ට ගඳ සුවඳ

නොදැනේ. නාසයෙන් ලේ, සොටු දියර පිටවීම, කටහඬ වෙනස්වීම සහ නාසයෙන් ගඳක් පිටවීම ආදී ලක්ෂණ දක්නට ඇත.

ගල් පීනස

සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන්ගේ මුහුණ ඉදිමීම තඩිස්සි වීම, හිස කැක්කුම, හිසට ඉහළින්

තිබෙන දෙයක් දෙස බැලීමට නොහැකිවීම, හිස කැරකැවිල්ල, තද හිස බර ගතිය දැනේ. මෙම රෝග ලක්ෂණ දින ගණන් පවතින අතර සති ගණන් පුරා පවතී.

වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට ද ගල් පීනස වැළඳේ. මාස 6ක් පමණ පසුවූවාට පසුව ගල්

පීනස වැළඳිය හැකිය.

කුඩා දරුවන්ට ගල් පීනස වැළඳුන විට ඔවුන් කිරි බීම නවත්වා දමයි. බඩ බුරුල් ගතිය,

අජීර්ණ ගතිය, ඇතිවිය හැක. උණට අමතරව වමනය මළානික බව පොදු ලක්ෂණ පෙන්නුම් කරයි.

මුහුණේ ඇස මුල තඩිස්සි ගතිය මනාව පෙන්නුම් කෙරේ. රක්තහීනතාව, දියවැඩියාව ආදියෙන්

පෙළෙන අයට ද ගල් පීනසට ලක් වේ. මේ කුමන වර්ගයක පීනස් රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත් ය.

තදබල සෙම්ප්රතශ්යාවකින් පසු හෝ සෙම් පීනස උත්සන්න වූ විට මුහුණ සහ හිස බර ගතිය

දැනේ. මෙවැනි රෝගියකු හිස පහත් කරද්දි දැනෙන්නේ දරුණු වේදනාවකි. මුහුණේ ඉදිරි කොටස තුළ ගල්කැට පෙරළෙන්නා සේ දැනේ. මෙවැනි අයගේ නළලට තට්ටු කිරීමේ දි ගලකට තට්ටු කරන්නා සේ දැනේ.

සාමාන්‍යයෙන් එදිනෙදා අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව පැසවීමෙන් ගල් පීනස වැළඳීමට

හැකියාවක් ඇත. දත් මුල් පැසවීම, දත් මුල් ආශ්රිත සැරව ගෙඩි දත්ත ආසාදන කෝටරකය වෙත පැතිරි යා හැක. උඩු ඇන්දේ දෙවැනි චාර්වක දත් ආශ්‍රිතව ඇතිවන ආසාදනවන කෝටරක

ආක්‍රමණයක් ඇතිවිටම ඉඩ ඇත. විශේෂයෙන් නාසයේ මැද බිත්ති ඇද වීම නිසා ද ගල් පීනසට

ගොදුරු වේ.

නියමිත චර්යා රටා ආහාර වර්ග මෙන්ම දූෂිත වූ පරිසරවල වෙසෙන්නෙන්ට පීනස ඇතිවීමේ

ප්‍රවණතාවය වැඩි බැවින් ඒ සඳහා විශේෂයෙන් ඔබ අවට ඇති පරිසරය පිරිසුදුවෙන් තබාගත

යුතුයි.

දූවිලිවල සිටින ඇසට නොපෙනෙන කුඩා මැක්කන්ගේ ආග්‍රහණය හේතුවෙන් බොහෝ දුරට

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී අනතුරුව එය පීනස බවට පත් වේ. වඩාත් යෝග්‍ය වන්නේ තමාගේ නිදන

කාමරයේ විදුලි පංකා පිරිසුදුව තබා ගැනීම, දිනපතා කොට්ට උර ඇඳ ඇතිරිලි පිරිසුදු කර

තබා ගැනීම නිදන කොට්ටය සතියකට දෙවරක් අව්වේ වේලා තබා ගැනීම. ශීතකළ ආහාර වර්ග

ගැනීමෙන් වැළකීම.

පීනස නොසලකා හැරීමෙන්

මුළු ජීවිතාන්තය දක්වා

මෙම රෝගයෙන් පීඩා

විඳින්නට සිදුවේ

onlinedoctorsl

[QUOTE="sandunrulz.s, post: 17922326, member: 383132"] [SIZE="5"][COLOR="Blue"]සෙම, පීනස අද බොහෝ දෙනාට නිතර පීඩා ගෙන දෙන ප්‍රශ්නයක්. එදිනෙදා වැඩකටයුතු හරියාකාරව කරගෙන යාමට සෙම ,පීනස ලොකුම ගැටලුවක්. මේ ගැටලුව විසඳා නොගැනීමෙන් ජීවිත කාලය පුරාම පීනස් රෝගයෙන් ඔබට පීඩා විඳින්නට සිදු වෙනවා. එබැවින් පීනස් රෝගයෙන් වැළකීමට මේ උපදෙස් මාලාව පිළිපැදීමෙන් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු නොඅනුමානයි. [/COLOR] පීනස යනු කුමක් ද? නාසය පීඩාවට පත් කරන දීර්ඝ කාලයක් පවතින රෝග තත්ත්ව ගණනාවක් පීනස යටතේ වර්ග කළ හැක. පීනස් වර්ග [LIST] [*]සෙම් පීනස [*]ලය පීනස [*]ලේ පීනස [*]ළමා පීනස [*]ගල් පීනස ආදියයි. [/LIST] [COLOR="Blue"]අද බහුල වශයෙන් දක්නට ලැබෙන පීනස වන්නේ සෙම් පීනසයි.[/COLOR] imageසෙම් පීනසෙහි රෝග ලක්ෂණ? [LIST] [*]නාසයෙන් වතුර වැනි දියරක් ගැලීම [*] අධික ලෙස කිවිසුම් යාම [*] නාසයේ අවහිර ගතිය ඇතිවීම [*] හිසේ බරගතිය [*] අකලට හිසකේ පැසීම [*] ඇස් කැසීම, තල්ල කැසීම [/LIST] [COLOR="Red"]සාමාන්‍ය කෙනෙකුගේ ඇස් කැසීම තල්ල කැසීම පීනස් රෝග ලක්ෂණයකි.[/COLOR] [COLOR="Red"]පීනස සහ සෙම්ප්‍රතිශ්‍යාව වෙන්කර හඳුනාගත හැක්කේ කෙළෙසද?[/COLOR] සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නේ කෙටි කාලීනවය. එය ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතුකොට ඇතිවන්නා වූ ආසාදනයකි. පීනස යනු ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතුකොට ඇතිවන ආසාදන තත්ත්වයක් නොවේ. [COLOR="Red"]පීනස් රෝගයට තවදුරටත් හේතු කාරක වන්නේ[/COLOR] [LIST] [*]උදේ පාන්දර හෝ රාත්‍රියේ ස්නානය කිරීම [*] විදුලි පංකා යට නිදා ගැනීම [*] වායුසමනය කරන ලද කාමරවල ජීවත් වීම [/LIST] [COLOR="RoyalBlue"]මේ කරුණු හේතුකොට පීනස් රෝග ලක්ෂණ මතු වේ.[/COLOR] [COLOR="Red"]පීනස ඇතිවන්නේ ඇයි?[/COLOR] ශරීරයේ ඇතිවන ආසාත්මිකතාවයක් නිසා පීනස ඇති වේ. ආගන්තුක යමක් සිරුරට ඇතුල් වූ විට එයට විරුද්ධ සටන් කිරීමට සිරුරේ ප්‍රතිදේහ පුරුදු වී ඇත. ඒ නිසා සිරුරට ඇතුල්වන විෂබීජවලට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තියක් පරදවාගෙන යන්නේ මේ ප්‍රතිදේහ වලිනි. පීනස සෑදීමට බලපාන පාරසරික සාධක දූවිලි, පින්න ඇතැම් ආහාර පරිසරයේ උෂ්ණත්වය අඩු හෝ වැඩි (සීතල) අවස්ථාවන්හිදී පීනස් රෝගය වැඩි වේ. දූවිලි පරිසරයේ පීනස් රෝග වර්ධනය වේ. වාතයේ නානා ආකාර දූවිලි අංශු ඇත. දූවිලිවල සිටින කුඩා මැක්කන් ආදිය, දුම් වර්ග, මල් පරාග, බල්ලන්ගේ පූසන්ගේ වැනි සතුන්ගේ ලෝම ආදිය නිතර දෙවේලේ හුස්ම ගැනීමට සිදුවීමෙන් පීනස් රෝගය වැළඳීමට ඉඩ ඇත. රාත්‍රී කාලයේ දී එළිමහනේ ගැවැසීමෙන් පින්නට අසු වී හෝ වැසි දිනවල එළිමහනේ සිටීමෙන් වැස්සට තෙමීමෙන් ද පීනස වැළඳේ. එයට හේතුව වන්නේ පරිසරයේ ඇති අධික ජල සංතෘප්තතාව හෝ අර්ධතාව සෙම් පීනස ගෙන දෙන්නා වූ රෝග කාරකයක් බැවිණි. [COLOR="Red"] පීනස් රෝගයෙන් වැළකීමට ගතයුතු ආහාර පාන?[/COLOR] පලතුරු බීම, තක්කාලි, අන්නාසි, අච්චාරු වර්ග, කිරි, බිත්තර අයිස් ක්‍රීම් ආදියෙන් වැළකී සිටිය යුතු වේ. යම් කෙනෙකුට සීතල ආහාරයක් තවත් අයෙකුට අගුණ විය හැක. තවත් කෙනෙකුට අගුණ නොවිය හැකිය. [COLOR="Red"]ආහාරපානවලට අමතරව පීනස් රෝග කාරක විය හැකි දේ[/COLOR] [COLOR="Blue"]ශරීරයට ආලේපනය කරන ක්‍රීම් වර්ග කොණ්ඩය ඩයි කිරීමට භාවිතා කරන ඩයි වර්ග, ස්ට්‍රේට් කිරීමට යොදන ද්‍රව්‍ය කර්ල් කිරීමට යොදන ද්‍රව්‍ය පීනස් රෝග කාරක වේ.[/COLOR] [COLOR="DarkOrchid"]ඇතැම් පීනස් රෝගීන්ට නුවරඑළිය වැනි ආර්ධතාව අඩු පළාත්වල පිනස පහවී යනු ඇත. [/COLOR] [COLOR="Red"]පීනස් රෝගය නිසා ඇතිවන අතුරු ආබාධ?[/COLOR] [LIST] [*]නාසයේ මස් දළු ඇතිවීම [*]ගල් පීනස හෙවත් කෝටරක ප්‍රදාහය [/LIST] [COLOR="Blue"]කල්ගිය පීනස් රෝගීන්ගේ බොහෝ විට නාසය අවහිර වේ. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නාස් කුහරය තුළ මස්දළු වැඩීමයි. මේ මස්දළු බුබුලාකාරව හට ගනී.[/COLOR] [COLOR="Red"]නාසයේ අවහිර ගතිය[/COLOR] [COLOR="RoyalBlue"]බොහෝ විට රාත්‍රි කාලයේ දී ඇති වේ. පසුව දවස මුළුල්ලේම නාසය අවහිර වී තිබේ. කල්ගත වූ පීන ගල් පීනස හෙවත් කොටරක ප්‍රදාහය නමින් හැඳින් වේ. වායු කුහරවල ඇති සිවිය ඉදිමීමකට පත් වි සෙම හෝ සැරව මේ කුහර තුළට එක් වේ. සෙම් පීනස් රෝගීන් මේ තත්ත්වයට ඉක්මණින් ගොදුරු වීමට පුළුවන. පීනස උත්සන්න වූ විට කහපාටට හොටු දියර ගැලීම නාසය තදින් අවහිර වීම, උණ ගතිය, ශරීරයේ අප්‍රාණිකත්වය, හිසරදය මුහුණේ කැක්කුම ඇති වේ.[/COLOR] තදබදය වැඩි නාගරික පරිසර, දිළිඳු පැල්පත් වාසීන්ට ගල් පීනස පහසුවෙන් නිතර වැළඳේ. නාසයට අයත් කොටස් උපතින්ම අක්‍රමවත්ව පිහිටා ඇති පුද්ගලයන්, හදිසි අනතුරුවලට ලක් වූ අයටත් මෙම රෝගී තත්ත්වය වැළඳීමේ හැකියාව ඇත. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විට පිහිනුම්වල යෙදුණහොත් අහස් යානාවල ගමන් කිරීමේ දී සෙම්ප්‍රතිශ්‍යාව ගල් පීනසට හැරීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන්ට ගඳ සුවඳ නොදැනේ. නාසයෙන් ලේ, සොටු දියර පිටවීම, කටහඬ වෙනස්වීම සහ නාසයෙන් ගඳක් පිටවීම ආදී ලක්ෂණ දක්නට ඇත. [COLOR="Red"]ගල් පීනස[/COLOR] සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන්ගේ මුහුණ ඉදිමීම තඩිස්සි වීම, හිස කැක්කුම, හිසට ඉහළින් තිබෙන දෙයක් දෙස බැලීමට නොහැකිවීම, හිස කැරකැවිල්ල, තද හිස බර ගතිය දැනේ. මෙම රෝග ලක්ෂණ දින ගණන් පවතින අතර සති ගණන් පුරා පවතී. [COLOR="Blue"]වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට ද ගල් පීනස වැළඳේ. මාස 6ක් පමණ පසුවූවාට පසුව ගල් පීනස වැළඳිය හැකිය.[/COLOR] කුඩා දරුවන්ට ගල් පීනස වැළඳුන විට ඔවුන් කිරි බීම නවත්වා දමයි. බඩ බුරුල් ගතිය, අජීර්ණ ගතිය, ඇතිවිය හැක. උණට අමතරව වමනය මළානික බව පොදු ලක්ෂණ පෙන්නුම් කරයි. මුහුණේ ඇස මුල තඩිස්සි ගතිය මනාව පෙන්නුම් කෙරේ. රක්තහීනතාව, දියවැඩියාව ආදියෙන් පෙළෙන අයට ද ගල් පීනසට ලක් වේ. මේ කුමන වර්ගයක පීනස් රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත් ය. තදබල සෙම්ප්රතශ්යාවකින් පසු හෝ සෙම් පීනස උත්සන්න වූ විට මුහුණ සහ හිස බර ගතිය දැනේ. මෙවැනි රෝගියකු හිස පහත් කරද්දි දැනෙන්නේ දරුණු වේදනාවකි. මුහුණේ ඉදිරි කොටස තුළ ගල්කැට පෙරළෙන්නා සේ දැනේ. මෙවැනි අයගේ නළලට තට්ටු කිරීමේ දි ගලකට තට්ටු කරන්නා සේ දැනේ. සාමාන්‍යයෙන් එදිනෙදා අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව පැසවීමෙන් ගල් පීනස වැළඳීමට හැකියාවක් ඇත. දත් මුල් පැසවීම, දත් මුල් ආශ්රිත සැරව ගෙඩි දත්ත ආසාදන කෝටරකය වෙත පැතිරි යා හැක. උඩු ඇන්දේ දෙවැනි චාර්වක දත් ආශ්‍රිතව ඇතිවන ආසාදනවන කෝටරක ආක්‍රමණයක් ඇතිවිටම ඉඩ ඇත. විශේෂයෙන් නාසයේ මැද බිත්ති ඇද වීම නිසා ද ගල් පීනසට ගොදුරු වේ. නියමිත චර්යා රටා ආහාර වර්ග මෙන්ම දූෂිත වූ පරිසරවල වෙසෙන්නෙන්ට පීනස ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි බැවින් ඒ සඳහා විශේෂයෙන් ඔබ අවට ඇති පරිසරය පිරිසුදුවෙන් තබාගත යුතුයි. දූවිලිවල සිටින ඇසට නොපෙනෙන කුඩා මැක්කන්ගේ ආග්‍රහණය හේතුවෙන් බොහෝ දුරට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී අනතුරුව එය පීනස බවට පත් වේ. වඩාත් යෝග්‍ය වන්නේ තමාගේ නිදන කාමරයේ විදුලි පංකා පිරිසුදුව තබා ගැනීම, දිනපතා කොට්ට උර ඇඳ ඇතිරිලි පිරිසුදු කර තබා ගැනීම නිදන කොට්ටය සතියකට දෙවරක් අව්වේ වේලා තබා ගැනීම. ශීතකළ ආහාර වර්ග ගැනීමෙන් වැළකීම.[/SIZE] [COLOR="Red"][SIZE="6"]පීනස නොසලකා හැරීමෙන් මුළු ජීවිතාන්තය දක්වා මෙම රෝගයෙන් පීඩා විඳින්නට සිදුවේ[/SIZE][/COLOR] onlinedoctorsl [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom