පීනස් රෝගය

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අසාත්මිකතාවයක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වන පීනස රෝගය ලෝක ජනගහනයෙන් 10-25ත් අතර පිරිසක් පීඩා විඳිනු ලබයි. මෙමගින් ඇතැමුන්ට තමන්ගේ ෙදෙනික කටයුතු කරගෙන යාමට ඉතාමත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවේ. අපගේ නාසයේ ඇති ශ්‍ලේෂ්මල පටලය ඉදිමීම නිසා ප්‍රධාන ලෙසම පීනසය ඇතිවිය හැක. සාමාන්‍යයෙන් ගත් කල පීනස් රෝගීන් අධික සංවේදීතාවයෙන් යුක්ත වේ. පීනස ඇතිවීමට හේතු කාරකයන් බොහෝය.
    0123-300x336.jpg

    දූවිලි
    දූවිල්ලෙහි පියවි ඇසට නොපෙනෙන කෘමියකු වන ‘මයිටන්’ විශේෂයක් ජීවත් වේ. අපගේ සමේ අජීවී කොටස් ආහාරයට ගෙන බැහැර කරන දෙයට රෝගියා ඉතාමත් සංවේදී වන අතර නිවසේ ගෘහ භාණ්ඩ, දොර රෙදි, ඇඳ ඇතිරිලි, මකුළු දැල්, විදුලිපංකා ආදිය දූවිලි ඉවත් කර පිරිසිදුව තබාගත යුතුය. නැතිනම් මෙවැනි රෝගීන්ගේ රෝගය උත්සන්න වීමට මෙය හේතුවක් විය හැක

    සුරතල් සතුන් නිසා
    බළලුන් හා බල්ලන් වැනි සතුන්ගේ ලෝම නිසා පීනස් රෝගීන්ගේ රෝගී තත්ත්වය වැඩි වන බවට විශ්වාසයක් පැවතුණද ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මෙම සතුන්ගේ හමෙන් ගැලවී යන ප්‍රෝටීන කොටස්වලට මෙම රෝගීන් ඉතාමත් සංවේදී වීමයි.

    දුම් හේතුවෙන්
    වාහනවලින් පරිසරයට නිකුත් කරන සල්ෆර්ඩයොක්සයිඩ් වැනි පරිසරයට අහිතකර වායුන්ට මෙම රෝගීන් ඉතාමත් දැඩි ලෙස අසාත්මික වීම නිසා රෝගය උත්සන්න වේ. ඊට අමතරව මදුරු දඟර, හඳුන්කූරු මෙන්ම දුම්වැටිද, දර උදුන්වලින් නිකුත් වන දුම්ද මෙම රෝගීන්ට අහිතකර වේ.

    ඇතැම් ආහාර වර්ග නිසා
    ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, අන්නාසි වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ඇතැම් කෘත්‍රිම බිම වර්ග මෙන්ම, ක්ෂණික ආහාරයන්ද ඇතැම් රෝගීන්ට අසාත්මික වී රෝගය උත්සන්න විය හැක.

    රූපාලංකාර ද්‍රව්‍ය නිසා
    සුවඳ විලවුන්, ස්ප්‍රේ වර්ග, හිසකෙස් වර්ණ ගන්වන ඩයි වර්ග නිසාත් අසාත්මිකතාවන් ඇති විය හැක.

    රෝග ලක්ෂණ
    * කිවිසුම් යෑම
    * නාසයේ බර ගතිය
    * නාසය, මුහුණ අවට කැසීමට ලක්වීම
    * සොටු දියර ගැලීම
    * උගුර, ඇස් කැසීම
    * ඇස් ඉදිමීම
    * මුළු ශරීරයම කැසීමට ලක්වීම
    * නහය ඉදිමී හුස්ම ගැනීමට අපහසු වීම
    * සමේ ඇතිවන ආසාදනයන් නිසාත් නාසයේ ශ්‍ලේෂ්මල පටල ඉදිමී පීනස සෑදිය හැක.
    * ශරීරයේ තැනින් තැන කටු අනිනවාක් මෙන් දැනීම
    * හුස්ම ගැනීමේ අපහසුතා

    පැය 12කට වඩා පීනස තත්ත්වය දිගින් දිගටම පවතින අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදී,

    * ඝන කහ හෝ කොළ පැහැයට නාසයෙන් සෙම පිටවේ.
    * හුස්ම ගැනීම ඉතා අසීරු වේ.
    * ඇස්, කම්මුල්, නාසය, නළල වටා ඉදිමුමක්, වේදනාවක්, පීඩනයක් ඇතිවේ.
    * රස, සුවඳ දැනීම අඩුවේ.
    * කැස්ස ඇතිවන අතර රෑට දරුණු ලෙස කැස්ස ඇතිවේ.
    * තදබල හිසරදය
    * මානසික අවුල් බව
    * දෙගුණ වී පෙනීම
    * බෙල්ල තද ගතිය

    මෙවැනි රෝග ලක්ෂණ වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වේ. රෝගියකු වෛද්‍යවරයකු හමුවට ගිය විට බොහෝ අවස්ථාවන්වලදී රෝගියාගේ රෝග ලක්ෂණවලින් මෙය හඳුනාගත හැක. මෙහිදී කලාතුරකින් රුධිර පරීක්ෂණයක් සිදු කර රුධිරයේ ඇති (blood count) සුදු රුධිරානු වර්ගයක් වන Eosinophil ප්‍රමාණය 10කට වඩා ඉහළ අගයක වේ දැයි පරීක්ෂා කරනු ලබයි. එලෙස ඉහළ ගොස් ඇත්නම් පීනස් තත්ත්වයක් ලෙස සැක කරනු ලබයි. ඊට අමතරව නාසය අවට රෝගී තත්ත්වයක්දැයි සැක හැර දැන ගැනීමද සිදු කරනු ලබයි.

    ඇතැමුන් ‍ලේ පීනස ලෙස හැඳින්වූවත් එලෙස විශේෂිත වර්ගයක් නැති අතර පීනස ඉතා දරුණු වී නාසය ඉදිමෙන අවස්ථාවලදී ඉතා සියුම් කේෂ නාළිකාවලට හානි සිදුවී ‍ලේ ගැලීමක් සිදුවීම නිසා මෙලෙස හඳුන්වනවා විය හැක.

    ප්‍රතිකාර වර්ග
    • * අසාත්මිකතා ඇති විය හැකි හේතු අවම කිරීමට උපදෙස් දෙනු ලැබේ. ඇතැම් ආහාරයන්ගෙන් වැළකීම, ගෙවල් දොරවල් පිරිසිදුව තබා ගැනීම ආදිය.
    • * නාසය තුළට ස්ටීරොයිඩ් වර්ගයේ බෙහෙත් විදිනු (ස්ප්‍රේ) ලැබිමක් හෝ බින්දු ලෙස ඇඳේ දිගා වී ඇතුළට දැමීමක් සිදු කරනු ලබයි.
    • * ඉදිමුම අඩු කරන ඖෂධ වර්ග දෙනු ලබයි. මෙම ඖෂධ හිතුමතේ ගැනීම සුදුසු නොවන අතර වෛද්‍ය උපදෙස් මත දවස් 10-12ක් පමණක් ගැනීම සුදුසු වේ. මන්ද එසේ නොමැති වුවහොත් මෙම ඖෂධය ප්‍රතික්‍රියා නොදක්වා ඉදිමුම වැඩිවීමට පටන් ගනී.
    • * ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ බිමට දීම.
    • * සුව කිරීමට අපහසු අවස්ථාවලදී Algen Imuniyo theraphy ලෙස හඳුන්වනු ලබන ක්‍රමවේදය භාවිත කරනු ලබයි. මෙහිදී රෝගියා අසාත්මිකතාව දක්වනු ලබන දේවල් ක්‍රම ක්‍රමයෙන් ලබාදී ශරීරය ඊට හුරු කිරීමක් සිදු කරනු ලබයි.

    පීනස් රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා
    * ඇදුම
    * දිගින් දිගටම පවතින පීනස් තත්ත්වය
    * ආසාදනයන් මොළයේ පටකවලට පැතිරී මෙනින්ජයිටීස් රෝගය ඇතිවීම
    * පෙනීම අඩුවීම
    * කන් ඇසීම අඩුවීම
    * කන් ආසාදනය වීම
    * නාසය තුළ කුඩා ගැටිති ඇතිවීම
    * සයිනස් හිසරදය ඇතිවීම

    පීනස් රෝගයෙන් පීඩිත රෝගීන් වෛද්‍ය උපදෙස් පරිදි ඖෂධ භාවිත කළ යුතු අතර හිතුමතේ පිරිටන් වැනි ඖෂධ භාවිතය නුසුදුසු වේ. හොඳින් විවේක ගෙන වෛද්‍ය නිර්දේශය පරිදි ඖෂධ භාවිතයෙන් පීනස් තත්ත්වය පාලනය කරගත හැක.

    sithmalyaya

    repost නම් sorry වෙන්න ඕනෙ. මටත් වැදගත් උන නිසා දැම්ම.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    :yes:good post
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    සෙම, පීනස අද බොහෝ දෙනාට නිතර පීඩා ගෙන දෙන ප්‍රශ්නයක්. එදිනෙදා
    වැඩකටයුතු හරියාකාරව කරගෙන යාමට සෙම ,පීනස ලොකුම ගැටලුවක්. මේ ගැටලුව විසඳා නොගැනීමෙන් ජීවිත කාලය පුරාම පීනස් රෝගයෙන් ඔබට පීඩා විඳින්නට සිදු වෙනවා. එබැවින් පීනස් රෝගයෙන් වැළකීමට මේ උපදෙස් මාලාව පිළිපැදීමෙන් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු නොඅනුමානයි.

    පීනස යනු කුමක් ද?

    නාසය පීඩාවට පත් කරන දීර්ඝ කාලයක් පවතින රෝග තත්ත්ව ගණනාවක් පීනස යටතේ වර්ග කළ හැක.

    පීනස් වර්ග

    • සෙම් පීනස
    • ලය පීනස
    • ලේ පීනස
    • ළමා පීනස
    • ගල් පීනස ආදියයි.

    අද බහුල වශයෙන් දක්නට ලැබෙන පීනස වන්නේ සෙම් පීනසයි.

    imageසෙම් පීනසෙහි රෝග ලක්ෂණ?

    • නාසයෙන් වතුර වැනි දියරක් ගැලීම
    • අධික ලෙස කිවිසුම් යාම
    • නාසයේ අවහිර ගතිය ඇතිවීම
    • හිසේ බරගතිය
    • අකලට හිසකේ පැසීම
    • ඇස් කැසීම, තල්ල කැසීම

    සාමාන්‍ය කෙනෙකුගේ ඇස් කැසීම තල්ල කැසීම පීනස් රෝග ලක්ෂණයකි.

    පීනස සහ සෙම්ප්‍රතිශ්‍යාව වෙන්කර හඳුනාගත හැක්කේ කෙළෙසද?

    සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නේ කෙටි කාලීනවය. එය ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතුකොට
    ඇතිවන්නා වූ ආසාදනයකි. පීනස යනු ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතුකොට ඇතිවන ආසාදන
    තත්ත්වයක් නොවේ.

    පීනස් රෝගයට තවදුරටත් හේතු කාරක වන්නේ

    • උදේ පාන්දර හෝ රාත්‍රියේ ස්නානය කිරීම
    • විදුලි පංකා යට නිදා ගැනීම
    • වායුසමනය කරන ලද කාමරවල ජීවත් වීම

    මේ කරුණු හේතුකොට පීනස් රෝග ලක්ෂණ මතු වේ.

    පීනස ඇතිවන්නේ ඇයි?

    ශරීරයේ ඇතිවන ආසාත්මිකතාවයක් නිසා පීනස ඇති වේ.

    ආගන්තුක යමක් සිරුරට ඇතුල් වූ විට එයට විරුද්ධ සටන් කිරීමට සිරුරේ ප්‍රතිදේහ පුරුදු
    වී ඇත. ඒ නිසා සිරුරට ඇතුල්වන විෂබීජවලට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තියක්
    පරදවාගෙන යන්නේ මේ ප්‍රතිදේහ වලිනි. පීනස සෑදීමට බලපාන පාරසරික සාධක දූවිලි, පින්න
    ඇතැම් ආහාර පරිසරයේ උෂ්ණත්වය අඩු හෝ වැඩි (සීතල) අවස්ථාවන්හිදී පීනස් රෝගය වැඩි වේ.

    දූවිලි පරිසරයේ පීනස් රෝග වර්ධනය වේ. වාතයේ නානා ආකාර දූවිලි අංශු ඇත. දූවිලිවල
    සිටින කුඩා මැක්කන් ආදිය, දුම් වර්ග, මල් පරාග, බල්ලන්ගේ පූසන්ගේ වැනි සතුන්ගේ ලෝම
    ආදිය නිතර දෙවේලේ හුස්ම ගැනීමට සිදුවීමෙන් පීනස් රෝගය වැළඳීමට ඉඩ ඇත. රාත්‍රී කාලයේ
    දී එළිමහනේ ගැවැසීමෙන් පින්නට අසු වී හෝ වැසි දිනවල එළිමහනේ සිටීමෙන් වැස්සට
    තෙමීමෙන් ද පීනස වැළඳේ. එයට හේතුව වන්නේ පරිසරයේ ඇති අධික ජල සංතෘප්තතාව හෝ
    අර්ධතාව සෙම් පීනස ගෙන දෙන්නා වූ රෝග කාරකයක් බැවිණි.

    පීනස් රෝගයෙන් වැළකීමට ගතයුතු ආහාර පාන?

    පලතුරු බීම, තක්කාලි, අන්නාසි, අච්චාරු වර්ග, කිරි,
    බිත්තර අයිස් ක්‍රීම් ආදියෙන් වැළකී සිටිය යුතු වේ.

    යම් කෙනෙකුට සීතල ආහාරයක් තවත් අයෙකුට අගුණ විය හැක. තවත් කෙනෙකුට අගුණ නොවිය හැකිය.

    ආහාරපානවලට අමතරව පීනස් රෝග කාරක විය හැකි දේ

    ශරීරයට ආලේපනය කරන ක්‍රීම් වර්ග කොණ්ඩය ඩයි කිරීමට භාවිතා කරන ඩයි වර්ග, ස්ට්‍රේට්
    කිරීමට යොදන ද්‍රව්‍ය කර්ල් කිරීමට යොදන ද්‍රව්‍ය පීනස් රෝග කාරක වේ.

    ඇතැම් පීනස් රෝගීන්ට නුවරඑළිය වැනි ආර්ධතාව අඩු පළාත්වල පිනස පහවී යනු ඇත.

    පීනස් රෝගය නිසා ඇතිවන අතුරු ආබාධ?

    • නාසයේ මස් දළු ඇතිවීම
    • ගල් පීනස හෙවත් කෝටරක ප්‍රදාහය

    කල්ගිය පීනස් රෝගීන්ගේ බොහෝ විට නාසය අවහිර වේ. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නාස් කුහරය තුළ මස්දළු වැඩීමයි. මේ මස්දළු බුබුලාකාරව හට ගනී.

    නාසයේ අවහිර ගතිය

    බොහෝ විට රාත්‍රි කාලයේ දී ඇති වේ. පසුව දවස මුළුල්ලේම නාසය අවහිර වී තිබේ. කල්ගත
    වූ පීන ගල් පීනස හෙවත් කොටරක ප්‍රදාහය නමින් හැඳින් වේ. වායු කුහරවල ඇති සිවිය
    ඉදිමීමකට පත් වි සෙම හෝ සැරව මේ කුහර තුළට එක් වේ. සෙම් පීනස් රෝගීන් මේ තත්ත්වයට ඉක්මණින් ගොදුරු වීමට පුළුවන. පීනස උත්සන්න වූ විට කහපාටට හොටු දියර ගැලීම නාසය තදින් අවහිර වීම, උණ ගතිය, ශරීරයේ අප්‍රාණිකත්වය, හිසරදය මුහුණේ කැක්කුම ඇති වේ.

    තදබදය වැඩි නාගරික පරිසර, දිළිඳු පැල්පත් වාසීන්ට ගල් පීනස පහසුවෙන් නිතර වැළඳේ.

    නාසයට අයත් කොටස් උපතින්ම අක්‍රමවත්ව පිහිටා ඇති පුද්ගලයන්, හදිසි අනතුරුවලට ලක් වූ
    අයටත් මෙම රෝගී තත්ත්වය වැළඳීමේ හැකියාව ඇත.

    සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විට පිහිනුම්වල යෙදුණහොත් අහස් යානාවල ගමන් කිරීමේ දී
    සෙම්ප්‍රතිශ්‍යාව ගල් පීනසට හැරීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන්ට ගඳ සුවඳ
    නොදැනේ. නාසයෙන් ලේ, සොටු දියර පිටවීම, කටහඬ වෙනස්වීම සහ නාසයෙන් ගඳක් පිටවීම ආදී ලක්ෂණ දක්නට ඇත.

    ගල් පීනස

    සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන්ගේ මුහුණ ඉදිමීම තඩිස්සි වීම, හිස කැක්කුම, හිසට ඉහළින්
    තිබෙන දෙයක් දෙස බැලීමට නොහැකිවීම, හිස කැරකැවිල්ල, තද හිස බර ගතිය දැනේ. මෙම රෝග ලක්ෂණ දින ගණන් පවතින අතර සති ගණන් පුරා පවතී.

    වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට ද ගල් පීනස වැළඳේ. මාස 6ක් පමණ පසුවූවාට පසුව ගල්
    පීනස වැළඳිය හැකිය.

    කුඩා දරුවන්ට ගල් පීනස වැළඳුන විට ඔවුන් කිරි බීම නවත්වා දමයි. බඩ බුරුල් ගතිය,
    අජීර්ණ ගතිය, ඇතිවිය හැක. උණට අමතරව වමනය මළානික බව පොදු ලක්ෂණ පෙන්නුම් කරයි.

    මුහුණේ ඇස මුල තඩිස්සි ගතිය මනාව පෙන්නුම් කෙරේ. රක්තහීනතාව, දියවැඩියාව ආදියෙන්
    පෙළෙන අයට ද ගල් පීනසට ලක් වේ. මේ කුමන වර්ගයක පීනස් රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත් ය.

    තදබල සෙම්ප්‍රතශ්‍යාවකින් පසු හෝ සෙම් පීනස උත්සන්න වූ විට මුහුණ සහ හිස බර ගතිය
    දැනේ. මෙවැනි රෝගියකු හිස පහත් කරද්දි දැනෙන්නේ දරුණු වේදනාවකි. මුහුණේ ඉදිරි කොටස තුළ ගල්කැට පෙරළෙන්නා සේ දැනේ. මෙවැනි අයගේ නළලට තට්ටු කිරීමේ දි ගලකට තට්ටු කරන්නා සේ දැනේ.

    සාමාන්‍යයෙන් එදිනෙදා අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව පැසවීමෙන් ගල් පීනස වැළඳීමට
    හැකියාවක් ඇත. දත් මුල් පැසවීම, දත් මුල් ආශ්‍රිත සැරව ගෙඩි දත්ත ආසාදන කෝටරකය වෙත පැතිරි යා හැක. උඩු ඇන්දේ දෙවැනි චාර්වක දත් ආශ්‍රිතව ඇතිවන ආසාදනවන කෝටරක
    ආක්‍රමණයක් ඇතිවිටම ඉඩ ඇත. විශේෂයෙන් නාසයේ මැද බිත්ති ඇද වීම නිසා ද ගල් පීනසට
    ගොදුරු වේ.

    නියමිත චර්යා රටා ආහාර වර්ග මෙන්ම දූෂිත වූ පරිසරවල වෙසෙන්නෙන්ට පීනස ඇතිවීමේ
    ප්‍රවණතාවය වැඩි බැවින් ඒ සඳහා විශේෂයෙන් ඔබ අවට ඇති පරිසරය පිරිසුදුවෙන් තබාගත
    යුතුයි.

    දූවිලිවල සිටින ඇසට නොපෙනෙන කුඩා මැක්කන්ගේ ආග්‍රහණය හේතුවෙන් බොහෝ දුරට
    සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී අනතුරුව එය පීනස බවට පත් වේ. වඩාත් යෝග්‍ය වන්නේ තමාගේ නිදන
    කාමරයේ විදුලි පංකා පිරිසුදුව තබා ගැනීම, දිනපතා කොට්ට උර ඇඳ ඇතිරිලි පිරිසුදු කර
    තබා ගැනීම නිදන කොට්ටය සතියකට දෙවරක් අව්වේ වේලා තබා ගැනීම. ශීතකළ ආහාර වර්ග
    ගැනීමෙන් වැළකීම.

    පීනස නොසලකා හැරීමෙන්
    මුළු ජීවිතාන්තය දක්වා
    මෙම රෝගයෙන් පීඩා
    විඳින්නට සිදුවේ

    onlinedoctorsl
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අසාත්මිකතාවයක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වන පීනස රෝගය ලෝක ජනගහනයෙන් 10-25ත් අතර පිරිසක් පීඩා විඳිනු ලබයි. මෙමගින් ඇතැමුන්ට තමන්ගේ ෙදෙනික කටයුතු කරගෙන යාමට ඉතාමත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවේ. අපගේ නාසයේ ඇති ශ්‍ලේෂ්මල පටලය ඉදිමීම නිසා ප්‍රධාන ලෙසම පීනසය ඇතිවිය හැක. සාමාන්‍යයෙන් ගත් කල පීනස් රෝගීන් අධික සංවේදීතාවයෙන් යුක්ත වේ. පීනස ඇතිවීමට හේතු කාරකයන් බොහෝය.
    0123-300x336.jpg

    දූවිලි
    දූවිල්ලෙහි පියවි ඇසට නොපෙනෙන කෘමියකු වන ‘මයිටන්’ විශේෂයක් ජීවත් වේ. අපගේ සමේ අජීවී කොටස් ආහාරයට ගෙන බැහැර කරන දෙයට රෝගියා ඉතාමත් සංවේදී වන අතර නිවසේ ගෘහ භාණ්ඩ, දොර රෙදි, ඇඳ ඇතිරිලි, මකුළු දැල්, විදුලිපංකා ආදිය දූවිලි ඉවත් කර පිරිසිදුව තබාගත යුතුය. නැතිනම් මෙවැනි රෝගීන්ගේ රෝගය උත්සන්න වීමට මෙය හේතුවක් විය හැක

    සුරතල් සතුන් නිසා
    බළලුන් හා බල්ලන් වැනි සතුන්ගේ ලෝම නිසා පීනස් රෝගීන්ගේ රෝගී තත්ත්වය වැඩි වන බවට විශ්වාසයක් පැවතුණද ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මෙම සතුන්ගේ හමෙන් ගැලවී යන ප්‍රෝටීන කොටස්වලට මෙම රෝගීන් ඉතාමත් සංවේදී වීමයි.

    දුම් හේතුවෙන්
    වාහනවලින් පරිසරයට නිකුත් කරන සල්ෆර්ඩයොක්සයිඩ් වැනි පරිසරයට අහිතකර වායුන්ට මෙම රෝගීන් ඉතාමත් දැඩි ලෙස අසාත්මික වීම නිසා රෝගය උත්සන්න වේ. ඊට අමතරව මදුරු දඟර, හඳුන්කූරු මෙන්ම දුම්වැටිද, දර උදුන්වලින් නිකුත් වන දුම්ද මෙම රෝගීන්ට අහිතකර වේ.

    ඇතැම් ආහාර වර්ග නිසා
    ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, අන්නාසි වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ඇතැම් කෘත්‍රිම බිම වර්ග මෙන්ම, ක්ෂණික ආහාරයන්ද ඇතැම් රෝගීන්ට අසාත්මික වී රෝගය උත්සන්න විය හැක.

    රූපාලංකාර ද්‍රව්‍ය නිසා
    සුවඳ විලවුන්, ස්ප්‍රේ වර්ග, හිසකෙස් වර්ණ ගන්වන ඩයි වර්ග නිසාත් අසාත්මිකතාවන් ඇති විය හැක.

    රෝග ලක්ෂණ
    * කිවිසුම් යෑම
    * නාසයේ බර ගතිය
    * නාසය, මුහුණ අවට කැසීමට ලක්වීම
    * සොටු දියර ගැලීම
    * උගුර, ඇස් කැසීම
    * ඇස් ඉදිමීම
    * මුළු ශරීරයම කැසීමට ලක්වීම
    * නහය ඉදිමී හුස්ම ගැනීමට අපහසු වීම
    * සමේ ඇතිවන ආසාදනයන් නිසාත් නාසයේ ශ්‍ලේෂ්මල පටල ඉදිමී පීනස සෑදිය හැක.
    * ශරීරයේ තැනින් තැන කටු අනිනවාක් මෙන් දැනීම
    * හුස්ම ගැනීමේ අපහසුතා

    පැය 12කට වඩා පීනස තත්ත්වය දිගින් දිගටම පවතින අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදී,

    * ඝන කහ හෝ කොළ පැහැයට නාසයෙන් සෙම පිටවේ.
    * හුස්ම ගැනීම ඉතා අසීරු වේ.
    * ඇස්, කම්මුල්, නාසය, නළල වටා ඉදිමුමක්, වේදනාවක්, පීඩනයක් ඇතිවේ.
    * රස, සුවඳ දැනීම අඩුවේ.
    * කැස්ස ඇතිවන අතර රෑට දරුණු ලෙස කැස්ස ඇතිවේ.
    * තදබල හිසරදය
    * මානසික අවුල් බව
    * දෙගුණ වී පෙනීම
    * බෙල්ල තද ගතිය

    මෙවැනි රෝග ලක්ෂණ වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වේ. රෝගියකු වෛද්‍යවරයකු හමුවට ගිය විට බොහෝ අවස්ථාවන්වලදී රෝගියාගේ රෝග ලක්ෂණවලින් මෙය හඳුනාගත හැක. මෙහිදී කලාතුරකින් රුධිර පරීක්ෂණයක් සිදු කර රුධිරයේ ඇති (blood count) සුදු රුධිරානු වර්ගයක් වන Eosinophil ප්‍රමාණය 10කට වඩා ඉහළ අගයක වේ දැයි පරීක්ෂා කරනු ලබයි. එලෙස ඉහළ ගොස් ඇත්නම් පීනස් තත්ත්වයක් ලෙස සැක කරනු ලබයි. ඊට අමතරව නාසය අවට රෝගී තත්ත්වයක්දැයි සැක හැර දැන ගැනීමද සිදු කරනු ලබයි.

    ඇතැමුන් ‍ලේ පීනස ලෙස හැඳින්වූවත් එලෙස විශේෂිත වර්ගයක් නැති අතර පීනස ඉතා දරුණු වී නාසය ඉදිමෙන අවස්ථාවලදී ඉතා සියුම් කේෂ නාළිකාවලට හානි සිදුවී ‍ලේ ගැලීමක් සිදුවීම නිසා මෙලෙස හඳුන්වනවා විය හැක.

    ප්‍රතිකාර වර්ග
    • * අසාත්මිකතා ඇති විය හැකි හේතු අවම කිරීමට උපදෙස් දෙනු ලැබේ. ඇතැම් ආහාරයන්ගෙන් වැළකීම, ගෙවල් දොරවල් පිරිසිදුව තබා ගැනීම ආදිය.
    • * නාසය තුළට ස්ටීරොයිඩ් වර්ගයේ බෙහෙත් විදිනු (ස්ප්‍රේ) ලැබිමක් හෝ බින්දු ලෙස ඇඳේ දිගා වී ඇතුළට දැමීමක් සිදු කරනු ලබයි.
    • * ඉදිමුම අඩු කරන ඖෂධ වර්ග දෙනු ලබයි. මෙම ඖෂධ හිතුමතේ ගැනීම සුදුසු නොවන අතර වෛද්‍ය උපදෙස් මත දවස් 10-12ක් පමණක් ගැනීම සුදුසු වේ. මන්ද එසේ නොමැති වුවහොත් මෙම ඖෂධය ප්‍රතික්‍රියා නොදක්වා ඉදිමුම වැඩිවීමට පටන් ගනී.
    • * ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ බිමට දීම.
    • * සුව කිරීමට අපහසු අවස්ථාවලදී Algen Imuniyo theraphy ලෙස හඳුන්වනු ලබන ක්‍රමවේදය භාවිත කරනු ලබයි. මෙහිදී රෝගියා අසාත්මිකතාව දක්වනු ලබන දේවල් ක්‍රම ක්‍රමයෙන් ලබාදී ශරීරය ඊට හුරු කිරීමක් සිදු කරනු ලබයි.

    පීනස් රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා
    * ඇදුම
    * දිගින් දිගටම පවතින පීනස් තත්ත්වය
    * ආසාදනයන් මොළයේ පටකවලට පැතිරී මෙනින්ජයිටීස් රෝගය ඇතිවීම
    * පෙනීම අඩුවීම
    * කන් ඇසීම අඩුවීම
    * කන් ආසාදනය වීම
    * නාසය තුළ කුඩා ගැටිති ඇතිවීම
    * සයිනස් හිසරදය ඇතිවීම

    පීනස් රෝගයෙන් පීඩිත රෝගීන් වෛද්‍ය උපදෙස් පරිදි ඖෂධ භාවිත කළ යුතු අතර හිතුමතේ පිරිටන් වැනි ඖෂධ භාවිතය නුසුදුසු වේ. හොඳින් විවේක ගෙන වෛද්‍ය නිර්දේශය පරිදි ඖෂධ භාවිතයෙන් පීනස් තත්ත්වය පාලනය කරගත හැක.

    sithmalyaya

    repost නම් sorry වෙන්න ඕනෙ. මටත් වැදගත් උන නිසා දැම්ම.

    many thanks rep added
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැදගත් ලිපියක් අපි වෙනුවෙන් මහන්සි වෙලා කෙටුවට තෑන්ක්ස් කොල්ලො :)

    Rep +
    11.gif
     
    වටිනා කියන ලිපියක් සහෝ
    මටත් තියෙනවා, එපා වෙනවා අෆ්ෆා කිබුහුම් යන්න ගත්තාම
    බේත් ගන්න හොද තෑනක් දන්නවද නිට්ටාවටම හොද වෙන
    රෙප්+