Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පීනස් රෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේක මට 100% ක් සුවර් නැ හැමෝටම හරියයිද කියලා

දැනට අවුරුදු 10 යකට විතර කලින් මට එක පාරටම කිවිසුම් යන ලෙඩක් හදුනා

ඒ කියන්නේ එක දිගටම කිවිසුම් යනවා කෙලින් වත් ඉන්ඩ බැ

මම පොඩ්ඩක් බැලුවා බෙහෙත් කරලා (ඉංග්‍රීසි) බෙහෙත් බොනකම් අඩුවෙනවා නවත්තුවහම අයේ හැදෙනවා.

ඒක හරියන් නැති හින්දා මම එක එක කරලා බැලුවා පොඩ්ඩක් හරි අඩු වෙන්නේ මොනවා කරහමද කියලා

ඔය තෙල් බැදුම් හදනකොට මේක මාර විදිහට වැඩි වෙනවා. අය නැවට පස්සෙත් ටිකක් වැඩියි.

ටවුන් එකට ගියහමත් පට්ට වදිහට වැඩි වෙනවා (දුවිලි/දුම්), උදේටත් ටිකක් වැඩියි.

කොහොමහරි මම නිදියන පැත්ත වෙනස් කරා,

නොර්මල් මම නිදියන්නේ කොට්ටේ පැත්තට මුණ හරවාගෙන.

මම ඒක වෙනස් කරලා මුණ උඩට හරවලා නිදියන්ඩ පටන් ගත්තා

කිවිසුම් යන එක හෙනට අඩු උනා

මේකේ විද්‍යාත්මක පැත්ත නම් හරියටම දන් නැ පස්සේ මම ඇහුවා ඕක ඩොකෙක්ගෙන් පොර පස්සේ

මට කිව්වා එක සමහර අයට හරියනවා කියලා හැබැයි ඒ පීනස තියන අයමද දන් නැ.

දැන් නම් මට එහෙම කිසිම අවුලක් නැ. කොහොම නිදියගත්තත් අවුලක් නැ. ඊට පස්සේ මම මේකට මොකුත්ම බීලා නැ.

සමහර විට කාට හරි මේකන් උදව්වක් වෙයි එකයි දැම්මේ

[QUOTE="navinnuwan, post: 17941281, member: 4611"] [COLOR="Navy"][SIZE="4"]මචන්ලා මේක මට 100% ක් සුවර් නැ හැමෝටම හරියයිද කියලා දැනට අවුරුදු 10 යකට විතර කලින් මට එක පාරටම කිවිසුම් යන ලෙඩක් හදුනා ඒ කියන්නේ එක දිගටම කිවිසුම් යනවා කෙලින් වත් ඉන්ඩ බැ මම පොඩ්ඩක් බැලුවා බෙහෙත් කරලා (ඉංග්‍රීසි) බෙහෙත් බොනකම් අඩුවෙනවා නවත්තුවහම අයේ හැදෙනවා. ඒක හරියන් නැති හින්දා මම එක එක කරලා බැලුවා පොඩ්ඩක් හරි අඩු වෙන්නේ මොනවා කරහමද කියලා ඔය තෙල් බැදුම් හදනකොට මේක මාර විදිහට වැඩි වෙනවා. අය නැවට පස්සෙත් ටිකක් වැඩියි. ටවුන් එකට ගියහමත් පට්ට වදිහට වැඩි වෙනවා (දුවිලි/දුම්), උදේටත් ටිකක් වැඩියි. කොහොමහරි මම නිදියන පැත්ත වෙනස් කරා, නොර්මල් මම නිදියන්නේ කොට්ටේ පැත්තට මුණ හරවාගෙන. මම ඒක වෙනස් කරලා මුණ උඩට හරවලා නිදියන්ඩ පටන් ගත්තා කිවිසුම් යන එක හෙනට අඩු උනා මේකේ විද්‍යාත්මක පැත්ත නම් හරියටම දන් නැ පස්සේ මම ඇහුවා ඕක ඩොකෙක්ගෙන් පොර පස්සේ මට කිව්වා එක සමහර අයට හරියනවා කියලා හැබැයි ඒ පීනස තියන අයමද දන් නැ. දැන් නම් මට එහෙම කිසිම අවුලක් නැ. කොහොම නිදියගත්තත් අවුලක් නැ. ඊට පස්සේ මම මේකට මොකුත්ම බීලා නැ. සමහර විට කාට හරි මේකන් උදව්වක් වෙයි එකයි දැම්මේ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom