පීපල්ස් ලීසිං නිකුතුවට සූදානම්

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    පීපල්ස් ලීසිං නිකුතුවට සූදානම්

    149546932bf8a6d63d20446d677556c1bc8d35af.jpg


    ලංකාවේ විශාලතම ලීසිං සමාගම වන පීපල්ස් ලීසිං සමාගම විසින් සිදුකිරීමට නියමිත කොටස් නිකුතුව නියමිත පරිදි සිදුකරන බව සමාගම කියයි.


    මේ අනුව, ඩොලර් මිලියන 70 ක් වටිනා මෙම කොටස් නිකුතුව ලබන නොවැම්බර් 03 වනදා විවෘත වීමට නියමිත අතර මෙම සමාගම මහජන බැංකුවට පූර්ණ අනුබද්ධ සමාගමකි.
    කොටස් නිකුතුව සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් විශාල ඉල්ලුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පීපල්ස් ලීසිං සමාගම පවසා තිබේ.
    මෙම නිකුතුව NDB ආයෝජන බැංකුව හා Capital Alliance සමාගම විසින් කළමනාකරණය කරයි.
    නිකුතුව යටතේ එකක් රුපියල් 18.00 ක් වන කොටස් මිලියන 390 ක් නිකුත් කෙරෙන අතර රැස්කිරීම සූදානම් වන මුදල රුපියල් බිලියන 7.0 කි.

     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මගේ අදහස නම්, මේ දවස්වල මේ වැඩේට හරියන වාතාවරනයක් නෑ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ අදහස නම්, මේ දවස්වල මේ වැඩේට හරියන වාතාවරනයක් නෑ
    ඔව්, ලංකාවේ කොටස් වෙළඳපල ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ............
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ඔව්, ලංකාවේ කොටස් වෙළඳපල ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ............
    ඒනම් එහෙමයි
    දැන්නම් මේ කට්ට කාල එපා වෙලා තියෙන්නෙ