පීරමීඩ් මාර්කටින්

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    යාළුවනේ එකෙක් හරියට කරදර කරනවා උගේ නෙට්වරක් මාරකටින් එකට ජොයින් වෙන්න කියලා. මම බැහැ කියලා කීවා.... ඒ සැරේ මු අනිත් යාළුවො ටික අල්ලගේන මුංව මුලා කරනවා අර යකා බොරු කිය කිය...
    මේවායේ නීතිමය පැත්ත මොකක්ද බන්.... පොලීසියට අල්ලලා දෙන්න බැරිද මේ යකාව... 119 කොල් කරලා කීවොත් මේකට විසදුමක් ලැබෙයිද

    දන්න කට්ටිය විසදුමක් දෙන්න
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මට ඌව සෙට් කරපන්. මන් වාහනෙයි ගේයි ගන්න සේරම ප්ලෑන් කරලා තියෙන්නේ.
    පිරමීඩ කාරයෙක් ඉන්බොක්ස් එන්න විතරයි දැන් තියෙන්නේ
     
    • Haha
    Reactions: kavi2013

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ සද්ද නැතුව හිටහන් ,උබ බෙරිලානේ .පුලුවන්නම් යාලුවන්ව බේරගන්න බලහන්
     
    • Like
    Reactions: kavi2013

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මොඩයෝ කොහොමත් බේරගන්න බෑ..
    මට්ටු වෙන්නත් එක්ක ඔහොම ඉදහන්, එතකොට ලොකු වාංචාවකි න් උනත් බේරෙයි ඉස්සරහට...
     
    • Like
    Reactions: kavi2013