"පීරමීඩ්" zoom session එකක පහස අත්විදින්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    පිරමීඩ් බිස්නස් වලට යන ගොඩක් උන් යන්නෙ ලෙල්ලටම කෙල වෙලා ඉන්නකොට කොහොම බලුකමක් තියෙන්න ඕනිද එහෙම එකෙක්ව තවත් හිර කරන්න බ්‍රේන්වොශ් කරන්න.

    ප්‍රභාකරන් හිටිය නන් මුන්ව තමා ගන්නෙ සුයිසයිඩ් වෙන උන්ව පුරුදු කරන්න.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    :lol: මදිබන් ඔයිට වැඩිය යමක් බලාපොරොත්තු උනා
    කොහෙද ඉතින් පවින්දි ට්‍රිගර් වෙලා සෙෂන් එක එන්ඩ් කරා නේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Expose karana eka nam hodai.
    Oita wada organised widiyata karanna tibuna machan.
    Ahan inna samaharunta hithenna puluwan ubala set ekak wade kadakappal karanna ewapu kattiyak kiyala.
    Ara tharindu kiyana buwa sanwarawa katha kara ethana. E tharka tika bidinna puluwan evidence ekkama pennuwa nam tamai hoda.
    Mama nam kiyanne un kiyanna wage anthima wenakan ahan idala prashna ahanna tibuna. Ethakota galawenna bane.

    Matath ewapanko oya meeting ekaka link ekak. Eelaga
     
    • Like
    Reactions: Night Rider

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,159
    10,018
    113
    ඇයි බං ඔච්චර ප්‍රශ්න අහන්නේ. තේරැම් ගන්න තරම් මොලයක්වත් නැද්ද ලංකාවේ ගොබ්බයන්ට. හොරා ගාවට ගිහින් තෝ හොරා නේද කියලා ඇහුවම ඌ කියයිද ඔව් මං හොරෙක් තමයි කියලා. මුගෙන් කොච්චර කරකවලා ඇහුවත් ඌ කියන්නේ පිරමිඩ් නෙමෙයි කියලා තමා.

    නිදාගෙන සල්ලි හම්බකරන්න යන ගොටුකොල පින්නි හැත්ත
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Expose karana eka nam hodai.
    Oita wada organised widiyata karanna tibuna machan.
    Ahan inna samaharunta hithenna puluwan ubala set ekak wade kadakappal karanna ewapu kattiyak kiyala.
    Ara tharindu kiyana buwa sanwarawa katha kara ethana. E tharka tika bidinna puluwan evidence ekkama pennuwa nam tamai hoda.
    Mama nam kiyanne un kiyanna wage anthima wenakan ahan idala prashna ahanna tibuna. Ethakota galawenna bane.

    Matath ewapanko oya meeting ekaka link ekak. Eelaga
    මගේ සම්බන්ධයක් නෑ මචන් මේ වැඩේට. මේක හදිසියේ වගේ මට රෙක් උන වීඩීයෝ එකක්. මේක කරපු උන්ට මීට වඩා ඕගනයිස් විදියට කරලා එක්ස්පෝස් කරන්න නම් තිබුන තමයි.
    https://www.facebook.com/pyramidmafialk/
     
    • Like
    Reactions: shenat