කොහෙද ඉතින් පවින්දි ට්‍රිගර් වෙලා සෙෂන් එක එන්ඩ් කරා නේ..මදිබන් ඔයිට වැඩිය යමක් බලාපොරොත්තු උනා
අරැන් කුණුහරුපයක් වත් කියලා ආතල් එකක් වත් දුන්නේ නෑනේ..කොහෙද ඉතින් පවින්දි ට්‍රිගර් වෙලා සෙෂන් එක එන්ඩ් කරා නේ..
මගේ සම්බන්ධයක් නෑ මචන් මේ වැඩේට. මේක හදිසියේ වගේ මට රෙක් උන වීඩීයෝ එකක්. මේක කරපු උන්ට මීට වඩා ඕගනයිස් විදියට කරලා එක්ස්පෝස් කරන්න නම් තිබුන තමයි.Expose karana eka nam hodai.
Oita wada organised widiyata karanna tibuna machan.
Ahan inna samaharunta hithenna puluwan ubala set ekak wade kadakappal karanna ewapu kattiyak kiyala.
Ara tharindu kiyana buwa sanwarawa katha kara ethana. E tharka tika bidinna puluwan evidence ekkama pennuwa nam tamai hoda.
Mama nam kiyanne un kiyanna wage anthima wenakan ahan idala prashna ahanna tibuna. Ethakota galawenna bane.
Matath ewapanko oya meeting ekaka link ekak. Eelaga