පීලිං ඕසම් විත් මයි බ්‍රෝස්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ඔහොම්මම වතුර යටට ගහින් පේන්නේ නැතුව යන්න බැරිද බන් ?? :lol:
    කන්ඩෙම් උන් , ලොකු දලයො එහෙම මෙහෙම ගෙනියන එකක් නෑ. මේ ගංජා කෑල්ලට වගේ අර එලියෙ පාටි දාන්න පුළුවන් උන් වගේ වෙන්න ඇති
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කන්ඩෙම් උන් , ලොකු දලයො එහෙම මෙහෙම ගෙනියන එකක් නෑ. මේ ගංජා කෑල්ලට වගේ අර එලියෙ පාටි දාන්න පුළුවන් උන් වගේ වෙන්න ඇති
    දෙන්නත් එක්ක කාලක් ගහමු අද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ගොවිතැන් වලට වතුර නෑ
    ඔය ගංජා හේන් කරනකොට පල්ලියෙන් කිව්වා නේද ඕවා හරියන වැඩ නෙමේ කියල
    අරකා බිශ්නශ් කරාන් ඉන්ඩ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය ගංජා හේන් කරනකොට පල්ලියෙන් කිව්වා නේද ඕවා හරියන වැඩ නෙමේ කියල
    අරකා බිශ්නශ් කරාන් ඉන්ඩ
    ආන්න ජා ඇල පාලම පුපුරලා