පීසා හට් බංකොලොත්.. ඔක්කොම වැසෙයි..⭕⭕

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,125
    27,793
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Ayi උන්ට bike නැද්ද? Pizza එක අල්ල උඩ තියාගෙන දුවගෙන ද එන්නේ ?
    බයික් එකේ යන ගමන් පිසා හට් එකේ ඉදන් ජනේලෙන් පිසා එක විසිකරන්නේ නෑ මේක දීගෙන පලයව් කියලා
    එතන ප්‍රොසෙස් එකක් තියනවා.
     
    • Wow
    Reactions: Tramadol

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Dear customer, the Pizza Hut family will be taking a break TODAY (19th of May). We will be back again to serve your favourite Pizzas on the 20th of May (Tuesday). We apologize for any inconvenience caused.
     
    • Wow
    Reactions: Aluth Eka