පීසි ස්පීකර් දෙකක්

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93

    හොද දෙකක් කියන්න පුලුවන්ද.
    මිල සමග.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මොනවගේ වැඩකටද?
    ස්ටුඩියෝ මොනිටර් වලට වගේද? නැත්තං සින්දු අහන්න ෆිල්ම් බලන්නද?
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොනවගේ වැඩකටද?
    ස්ටුඩියෝ මොනිටර් වලට වගේද? නැත්තං සින්දු අහන්න ෆිල්ම් බලන්නද?
    Dekatama vena venama kiyanan balanna.
    1. ස්ටුඩියෝ මොනිටර් ...?
    2. සින්දු අහන්න ෆිල්ම් බලන්න..?
     
    • Like
    Reactions: J24

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    microlab bt300.. man gatte 6i issara

    ganna ganata patta

    studio monitors nam hoda ewa yamaha eke tiyenawa kolpetty.. sound ahalama ganna puluwan
    ------ Post added on May 19, 2022 at 10:29 AM
     
    • Like
    Reactions: J24

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Dekatama vena venama kiyanan balanna.
    1. ස්ටුඩියෝ මොනිටර් ...?
    2. සින්දු අහන්න ෆිල්ම් බලන්න..?
    1. Studio Monitor Speakers
    මේව ඉතා ඉහල ගුණාත්මක බාවයෙන් යුතු ශබ්ද පිටකිරීමක් සිදු කරයි. විශේෂයෙන් සංගීතමය නිර්මාණ බිහි කිරීම සඳහා වන ශබ්දාගාර වල පාවිච්චි කරයි. සියළුම සංඛ්‍යාත (full Range) ස්ටීරියෝ ලෙසින් ස්පීකර දෙකක් මගින් ලබා දේ. ඇම්ප්ලිෆයර් පරිපථ ස්පීකරයටම ඇලුතලත් කොට එවනු ලැබේ. (Powerd Monitor) සාමාන්‍ය බෆල් සමග ගත් කල ඉහල මිලක් ගෙවිය යුතුය. JBL B&H Pioneer Yamaha වැනි නිශ්පාදන ආයතන මගින් නිශ්පාදනය කෙරේ. සාමාන්‍යෙයන් වොට් 60 සිට 200 පමණ වන තෙක් ලබා ගත හැක.

    2. සාමාන්‍ය ස්ටීරියෝ බෆල් පද්ධති
    මේවා සාමාන්‍ය ගුණාත්මක බාවයෙන් යුක්ත වේ. ස්ටීරියෝ ලෙසින් Full Range ආකාරයට ශබ්දය පිටකිරීම සිදු කරයි. ඇම්ප්ලිෆයරය වෙනම හෝ පවර්ඩ් ලෙස ලබා ගත හැක. උපරිම වොට් ප්‍රමාණයක් නොමැත. Power Amplifire වෙනම යොදාගෙන Mix mixer, Effect control, Tone control සහිතව සම්පූර්ණ පද්ධතියක් නිර්මාණය කරගත හැක. Class AB ඇම්ප්ලිෆයර බොහෝවිට යොදා ගැනේ. සාමාන්‍යෙයන් රු 1000ක පමණ සිට මිල දී ගත හැක. ප්‍රධාන පෙලේ ශබ්ද විකාශණ ආයතන වලින් මෙන්ම තුට්ටු දෙකේ චයිනීස් ලෙසින්ද ලබා ගත හැක. ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පියෙකු ලවා ඉතා හොද තත්වයේ පද්දතියක් නිර්මානය කර ගැනීමට පුලුවන. එහි ආයුකාලයද ඉතා වැඩි වේ.

    3. Theater Sounds පද්ධති
    මේවාද සාමාන්‍ය ගුණාත්මකභාවයකින් යුතු අතර ස්ටීරියෝ පද්දති වලට වඩා ඉහල ගුණාත්මකබාවයක් පෙන්වයි. මෙහිදී බේස් සදහා වෙනම සබ්වූෆරයක් භාවිතා කිරීම සිදු වේ. මෙවැනි පද්දති 2.1, 5.1 ,7.1 ලෙස වර්ග කෙරේ. මෙහි 1 ලෙස සදහන් වන්නේ බේස් සදහා ඇති සබ්වූෆර සංඛ්‍යාවයි. අනෙකුත් අංක වලින් නිරූපනය වන්නේ අදාල පැති ස්පීකර ප්‍රමාණයයි. එම වර්ග වලට අනුව වෙලදපොලෙහි සදහන් වන නාමය පහතින් දැක්වේ.

    2.1 සබ්ෆූපර් ස්පීකර පද්දති
    5.1 සරවුන්ඩ් පද්ධති
    7.1 ඩොල්බි සිනමාගාර පද්දති

    මිල ගණන් සාමාන්‍ය වන අතර 2.1 පද්දතියක් රු 2500ක පමණ සිට ලබා ගත හැක. මෙම 2.1 පද්දති වලට Microlab, Creative වැනි වෙලද ආයතන නම් දරා ඇත. මෙම පද්දති ස්ථාපනය කිරීමේදී ස්පීකර නියමිත ස්ථාන වල ස්ථානගත කිරීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොකිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගත නොහැක. තවද සාමාන්‍ය MP3 ඇසීම සදහා 5.1 හා 7.1 පද්දති කිසිසේත්ම නොගැලපෙන අතර ශබ්දය විකුර්ති වීම බහුලව අසන්නට ලැබේ. 5.1 හා 7.1 පද්දති පාවිච්චි කරනුයේ සිනමා අත්දැකීම් සදහාය. ඒ වෙනුවෙන් වෙනම සවුන්ඩ් කාර්ඩ් පතක් භාවිතා කිරීම අතිසාර්ථක ප්‍රථිපල අත්කර දෙයි.
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මොනවගේ වැඩකටද?
    ස්ටුඩියෝ මොනිටර් වලට වගේද? නැත්තං සින්දු අහන්න ෆිල්ම් බලන්නද?
    ගෙදර පාවිච්චි කරන්න.
     
    Tnx. machan.