පීසී එකෙන් ෆ්‍රී ඉන්ටනෙට්

Razor97

Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    මේ දවස්වල ෆ්‍රී ඉන්ටනෙට් යන එක ටිකක් සෑහෙන්ඩ ප්‍රසිද්ධ මාතෘකාවක්. Ehi, Tls යූස් කරන එක එහෙම. මට දැනගන්ඩ ඕනෙ මේ Ehi file එකක් පාවිච්චි කරල අපිට Pc එකට කනෙක්ෂන් එක දෙන්ඩ පුලුවන් කොහොමද කියන එක. Phone එකෙන් Pc එකට data cable එක කනෙක්ට් කරලවත්, Hotspot එකකින්වත් නෙවෙයි. සිම් එක ඩොංගල් එකකට හරි Pocket Router එකකට හරි දාලා Pc එකෙන් free internet පාවිච්චි කරන්ඩ පුලුවන් විදිහක් මට කියන්ඩ. අවශ්‍ය සොෆ්ට්වෙයාස් මොනවද කියන එක.
     
    Razor97

    Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    ට්‍රික්ස් ගැනනම් අහන්ඩ එපා කියන්ඩ විදිහක් නෑ මොකද අපෙ උන් හැම තැනම දාලා යූ ටියුබ් දාලා හාගන්නව. ඒ නිසා කරන කෙනෙක්ගෙන් මට දැනගන්ඩ ඕනෙ Pc එකට මේක පාවිච්චි කරන විදිහ
     
    • Like
    Reactions: Aki992

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,622
    10,189
    113
    ට්‍රික්ස් ගැනනම් අහන්ඩ එපා කියන්ඩ විදිහක් නෑ මොකද අපෙ උන් හැම තැනම දාලා යූ ටියුබ් දාලා හාගන්නව. ඒ නිසා කරන කෙනෙක්ගෙන් මට දැනගන්ඩ ඕනෙ Pc එකට මේක පාවිච්චි කරන විදිහ
    uba oka danagaththa group ekema thynva vidiya eken hadaganna !
     
    • Love
    Reactions: Razor97

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,994
    113
    ට්‍රික්ස් ගැනනම් අහන්ඩ එපා කියන්ඩ විදිහක් නෑ මොකද අපෙ උන් හැම තැනම දාලා යූ ටියුබ් දාලා හාගන්නව. ඒ නිසා කරන කෙනෙක්ගෙන් මට දැනගන්ඩ ඕනෙ Pc එකට මේක පාවිච්චි කරන විදිහ
    ඕවා yt එකේ දැන් අවුරුද්දකට වඩා කලෙක ඉඳන් තියෙනවනෙ. Slow නේ බං එපා වෙනව ඔහොම use කරන්න ගියාම
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    ට්‍රික්ස් ගැනනම් අහන්ඩ එපා කියන්ඩ විදිහක් නෑ මොකද අපෙ උන් හැම තැනම දාලා යූ ටියුබ් දාලා හාගන්නව. ඒ නිසා කරන කෙනෙක්ගෙන් මට දැනගන්ඩ ඕනෙ Pc එකට මේක පාවිච්චි කරන විදිහ
    pc eken use karanna puluwan krama 2, 3k thiyenawa.
    ehi files nam use karanne, http-injector app eke tools->tethering tools->hotshare gihin hotshare enable karaganna.

    1. 4n eka connect wela thiyenne wifi walin nam pc ekath wifi connect wela, app eke pennana proxy url eka pc eke proxy widiyata set karala wade karaganna puluwan.
    2. 4n eka connect wenne mobile data nam hotshare menu ekema hotspot or repeater on karagena pc eka wifi hotspot ekata connect karala proxy url eka set karaganna.

    hadanna on settings tika dannawa nam pc ekema http proxy injector software eka use karala wade karanna puluwan (without mobile device)

    ----------------------------------
    okkoma tika type karata passe hariyatama prashne dakke. oya red colour eken thiyena eka karanna puluwan
     
    Razor97

    Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    ඕවා yt එකේ දැන් අවුරුද්දකට වඩා කලෙක ඉඳන් තියෙනවනෙ. Slow නේ බං එපා වෙනව ඔහොම use කරන්න ගියාම
    මොබිටෙල් හරි එයාටෙල් හරි දාල බලන්ඩ. ෆුල් ස්පීඩ්
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,994
    113
    මොබිටෙල් හරි එයාටෙල් හරි දාල බලන්ඩ. ෆුල් ස්පීඩ්
    එල කරල බලමු. Pc එකෙන් කරන්න විදිහක් තිබුණ search පාරක් දාල set උනොත් කියන්නම්