පුංච්_පහේ_මං....

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මම උඹලට ඉලක්කම් 3කුයි උත්තරෙයි දෙනව. උඹලට කරන්න තියෙන්නෙ ඒ දීපු උත්තරේ එන විදිහට අර ඉලක්කම් වලට අදාල ගණිත සංඛේත දාන එක.

    වැඩේ ටිකක් අවුල් වගේ නිසා මම එක උදාහරණයක්
    දෙන්නම්......හැබයි ඉතුරු ඒවා උඹල තනියම කරන්න ඕන.

    2 + 2 + 2 = 6

    ඔන්න ඔහොමයි එන්නෙ. පට්ට ලේසිනෙ.... හරි එහෙනම් මේවත් ඔය විදිහට විසඳන්න බලන්න. ඕන ගණිත කර්මයක් දාල බලපන්. කිසි අවුලක් නෑ......

    1 1 1 = 6
    2 2 2 = 6
    3 3 3 = 6
    4 4 4 = 6
    5 5 5 = 6
    6 6 6 = 6
    7 7 7 = 6
    8 8 8 = 6
    9 9 9 = 6

    ඔන්න ඕකයි වැඩී කරමු බලන්න.........:):):):)
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මං පොඩි උදව්වක් කරන්නං.......
    8 වෙනි එකේදි ගණිත කර්මත් එක්ක 3 ඉලක්කමත් යොදාගන්න පුළුවන්......
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    2+2 +2 =6
    (3 x 3) - 3 = 6
    √4 +√4+√4=6
    (5 / 5 )+5 =6
    6 + 6 - 6 = 6
    (7^2 - 7 )‎ / 7=6
    3√8 +3√8 +3√8 =6
    (9 + 9 ) / √9 =6