~පුංචි ඉල්ලීමක්~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩාක් ලස්සන නිර්මානයක් අයියේ.පුන්චි ළමයි අතරේ වැඩිහිටියන් වගේ අමනාප නෝක්කාඩු ඊර්ෂ්‍යයා නෑ.. සුන්දර ළමා කාලයක් එයාලට තියෙන්නේ.අයියා ඒ පුන්චි ළමයි සිතන පතන විදිය මැනැවින් විදහා පාලා තියෙනවා... තව තවත් නිර්මාණ කරන්න අයියට ජය!:)

ආ මේ ඉන්නේ මේ නිර්මානයේ නියම අයිතිකරු..

මේ සංවේදී රූප රාමුව මා නෙතට ලක් කලේ මේ නිශාන් මල්ලියා තමයි. ඒ තුලින් තමයි මට මේ නිර්මානය අකුරු කරන්න නිමිත්ත පෑදූනේ..

මල්ලියා කවදත් මට දෙන්නේ විශාල සහයෝගයක්..

මගේ හැම නිර්මානයක් පිටිපස්සේම ඉඳන් නිර්මානය ලස්සන කරල දෙන්න දිවා රෑ නොබලා පාඩම් පවා අතපසු කරගෙන දක්වන පපුවෙන්ම එලියට පනින උඹගෙ අව්‍යාජ කැමැත්තට ගොඩාරියක් පිං මල්ලියේ........
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
samaajayei thawath wishamathaawayak sanwedi widiyata akuru karala ron aiyye.... godak lassanie ..... goda kalekata passe ma paththata awe.. wish karanna wath enna bari una aluth awuruddata mage net connection eka awul giya
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
samaajayei thawath wishamathaawayak sanwedi widiyata akuru karala ron aiyye.... godak lassanie ..... goda kalekata passe ma paththata awe.. wish karanna wath enna bari una aluth awuruddata mage net connection eka awul giya

bohoma sthuthi malliya watina adahasata...suba pathuwatath bohoma sthuthi..dan kohomada internet awula harida......