~පුංචි ඉල්ලීමක්~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇති නැති පරතරය... කතා කරන්න ඕනේ මාතෘකාවක්. ධනවාදයේ සදාතනික ගැටලුව ගැන කතා කරන්න අයියා ප්‍රවිශ්ට වෙන මාර්ගය සුවිශේෂියි..

    නියමයි අයියේ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට අයියගේ මේ නිර්මාණය දැක්කාම මට මීට කලින් ඊමේල් එකකින් ලැබුණු නිර්මාණාත්මක කතාවක් මතක් වුණා. එහි හරයත් මේ හරයට ගොඩාක් ලඟයි.

    පොහොසත් ළමයි කල්පනා කරනවා දුප්පත් ළමයි කොයි තරම් නම් වාසනාවන්තද කියලා... ඒත් දුප්පත් ළමයි හිතන්නේ පොහසතුන් වාසනාවන්තයි කියලා...

    කවදත් වගේ සමාජයේ ඇස් ඇරවන්නට සමත් නිර්මාණයක්. අයියට ජය පතමි!

    ගොඩාරියක් ස්තුතියි චතුර මල්ලියා ඔයාගේ දිගු විස්තරයට හා නිර්මානය අගය කිරීමට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හදවතට දැනුන නිර්මාණයක් අයියේ.....ඇත්තටම ලමා ලෝකය කොච්චර සුන්දරද.....එයාලට තියෙන ආසවල් කොච්චර සරලද.....එයාලගෙ ඒ පුන්චි ආසවල් දුප්පත් පොහොසත් බේදයෙන් වෙන් කරලා......

    තවත් මෙවැනි නිර්මාණ වලින් අපිව හමුවෙන්න අයියේ.....

    ඔයාට සුබ පතනවා.......

    කවදත් වගේ නංගියගේ වටිනා විග්‍රහයට බොහොමත්ම ස්තුතියි...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පුන්චි හිතකට එබිකම් කරල සමාජය ගැන ලොකු විවරණයක් කරල...

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා..

    මල්ලියා ඔයාට ගොඩාරියක් ස්තුතියි මගේ නිර්මාන හැමදාම අගය කරනවට..මල්ලිගෙ නිර්මානයක් ලඟදී දැක්කේ නෑ..විගහට ලියන්න..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Sensitive nirmanayak ayya...keep it up...!!!

    මල්ලියා ඔයාට ගොඩාරියක් ස්තුතියි මගේ නිර්මානය අගය කලාට..

    මල්ලියටත් ලියන්න පුලුවන් බව මං දන්නවා..ඒ වුනාට නිර්මානයක් ලඟදී දැක්කේ නෑ..විගහට එකක් ලියන්න..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියගේ මේ නිර්මාණය තුල තියෙනවා ලස්සන කතාවක්
    දුප්පත් ළමයෙකුට නිරායාසයෙන් විදින්න ලැබෙන්
    තෘප්තිමත් ළමා කාළය ස්වභාධර්මය තුළ ගැටි ගැටී..
    ඒ අතර ඒ දෙස බලමින් දුක් වෙන ඉහළ සමාජයක
    වැටකඩුලු වලින් කොටු වෙච්ච දරැවෙක්ගේ දුක්බර කතාවක්
    මේ සමාජ ස්තර දෙක ලස්සනට දෝලනය කරමින් අයියා
    නැවතත් අනර්ඝ නිර්මාණයක් අපිට දායාද කරලා
    ස්තුතියි...

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා මගේ නිර්මාන හැම එකක්ම නොවරදවා කියවා අගනා සටහනක් තබන එක ගැන..

    මල්ලියා විගහට තව නිර්මානයක් අපිට ලබා දෙන්න ..අපි මග බලාගෙන ඉන්නවා..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතට අමතනා ගමන්න්ම හදවතින් නැගෙනා සුසුමත් සියුම් වූ සතුටකින් දෑසින් කඳුළක් නැගෙන්නට තරම් සමත් නිර්මානයක් මේක.....
    නිර්මානයේ පසුබිම් කතාව අපි කාතුලත් තියෙන අවිහිංසක පැතුමක්.ඒ අපි ඒ හීනයට කොයි තරම් නම් ආසා කරනවද කියලා දන්නා නිසා......
    ඒ කාලයට අපිට නැවත යන්න්න නොලැබෙන බව සැබෑව.ඒත්, සිතැඳි සිතුවිලි නිර්මානයක් තුලින් දකින් විට ඇපි ඒ ලොවෙහි ජීවත් වෙනවා කියල හැඟීම නිතැතින්ම දැනෙනු ඇති.....

    ඇපුරුයි අයියා............

    බොහොමත්ම අගය කරනවා මල්ලියා දිගු විස්තරයක් සහිතව මේ තබා තිබෙන වටිනා සටහනට..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇති නැති පරතරය... කතා කරන්න ඕනේ මාතෘකාවක්. ධනවාදයේ සදාතනික ගැටලුව ගැන කතා කරන්න අයියා ප්‍රවිශ්ට වෙන මාර්ගය සුවිශේෂියි..

    නියමයි අයියේ...

    මල්ලියා හැමදාම වගේ මගේ නිර්මාන හා සබැඳිව කරනා වටිනා අගය කිරීමට ගොඩාක්ම ස්තුතියි..
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිතට දැනුන ලස්සන නිර්මාණයක් අයියේ....
    ඒ වගේම පසුබිමෙනුත්....මේ නිර්මාණය තවත් අරුත්ගැන්විලා...
    පුංචි සිත්වල අහිංසක සිතුම් පැතුම් වලින්....සිත් පිබිදීමට සිතන්නට යමක්.....

    තව තවත් නිර්මාණ අප හමුවේ තබන්නට අයියට සුභ පැතුම් හා ජය...!!!
     
    • Like
    Reactions: kodi666

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතට දැනුන ලස්සන නිර්මාණයක් අයියේ....
    ඒ වගේම පසුබිමෙනුත්....මේ නිර්මාණය තවත් අරුත්ගැන්විලා...
    පුංචි සිත්වල අහිංසක සිතුම් පැතුම් වලින්....සිත් පිබිදීමට සිතන්නට යමක්.....

    තව තවත් නිර්මාණ අප හමුවේ තබන්නට අයියට සුභ පැතුම් හා ජය...!!!

    කවදත් මගේ නිර්මාන ඉහලින් අගය කරන නංගියට ගොඩාරියක් ස්තුතියි...
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    පුංචි සිතක නැගුන අහිංසකම සිතුවිල්ලක්. ඒ අැතුෙල තියෙන දුප්පත් පොහොසත් ෙබ්දය. මගෙ පුංචි කාලෙ මටත් මෙෙහම කාලයක් තිබුන කීවොත් පුදුම වෙයි. ඒ කාලෙ තාත්ත ස්ට්‍රයික් ඒකකට ගිහින් රැකියාව නැතිව අවුරුදු ගනනක් හිටිය. මට ඉස්කේලෙ යන්න තිබුනෙ ඒකම ඒක ගවුමයි. නැන්දලගෙ ලමයි ලස්සනට අදින කොට මම ඒ දිහා බලන් හිටිය. මල්ලිය ඒ අයගෙ සෙල්ලම් බඩු ඉල්ලල අඩන කොට මගෙ අැස් වලට කදුළු පිරුන හැටි කියන්න මට කිසිම ලැජ්ජාවක් අදටත් නෑ. පසුව පුරුවෙ වාසනාවකට තාත්තට පිටරට රස්සාවක් ලැබුන. ලේකෙ හැම තැනම වගෙ මම අැවිද්ද. කාටවත් නොලැබුන සැප වින්ද. ලේකෙ තියෙන සුන්දරම නැව් වල ගියා. මෙම නිර්මානයෙ ඉන්න දුප්පත් දරුවටත් කවද හරි ඒ දරුව ඉල්ලන දේවල් නොලැබෙයිද ? කියල කාටද කියන්න පුළුවන්. ඒ වගෙම අනික් දරුවට තියෙන දේවල් ඉදිරියට හැමදාම තියෙවිද? කවුද දන්නෙ . පිට රටක ඉපදුන මගෙ දරුවන්ව අාපසු ලංකාවට ගෙනල්ල බොදු පරිසරයක හදන්න මට ඔ්න උනෙ ඒ අඩුපාඩු තියෙන කෙනෙක්ගෙ දුක දැනුනම ඒ අයත් සමග බෙදාගෙන ජීවත් වෙන්න කියල දෙන්නයි. අද ඒ සතුට මම විදිනව කීවොත් හරි. ඔයාගෙ මෙම සංවෙදි නිර්මානය හරිම සුන්දර හැගීමෙන්ම විදගත්ත. ඔබට සදා ජය සහොදරය.
     
    ගොඩාරියක් ස්තුතියි සහෝදරිය ඔබගේ දිගු විස්තරයට හා වටිනා අගය කිරීමට.....

    ඔබේ සැබෑ ජිවිත අත්දැකීම් වල විටින් විට ඇතිවූ විවිධ හැල හැප්පීම් හා බාධක නොසැලෙන සිතින් හා උට්ඨාන වීර්ය තුලින් ජය ගත් අන්දම ගෙන හැර පාමින් ඔබ අපේ ජනතාව විශේෂයෙන් රටේ තරුණ පරපුර මෙසේ දැනුවත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය......
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩාක් ලස්සන නිර්මානයක් අයියේ.පුන්චි ළමයි අතරේ වැඩිහිටියන් වගේ අමනාප නෝක්කාඩු ඊර්ෂ්‍යයා නෑ.. සුන්දර ළමා කාලයක් එයාලට තියෙන්නේ.අයියා ඒ පුන්චි ළමයි සිතන පතන විදිය මැනැවින් විදහා පාලා තියෙනවා... තව තවත් නිර්මාණ කරන්න අයියට ජය!:)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සංවේදී නිර්මාණයක් අයියෙ.....ලස්සනයි