පුංචි එංගලන්තෙ තැපැල් හලේ නිවාඩු නිකේතනය

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පුංචි එංගලන්තෙ තැපැල් හලේ නිවාඩු නිකේතනය

n-eliya-po.jpg

නුවරඑළියේ ප‍්‍රධාන සළකුණක් සේ සැලැකෙන වසර 116ක් පැරැණි තැපැල් හලේ ඉහළ මාලය ලබන මාසයේ සිට ප‍්‍රභූ සංචාරක නිවාඩු නිකේතනයක් කිරීමට යයි. ශ්‍රී ලංකාවේ දර්ශනියම තැපැල් හල මෙයයි. එහි ඉපැරැණි ඔරලෝසුව දැන් කැඩී ඇත.

http://www.lankadeepa.lk/index.php/articles/33685
 
'Pankaja'

Member
Sep 26, 2009
99
33
0
ලාබෙට නවාතැන් පහසුකම් හොයාගන්න http://travelserf.com/ මේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න. අවුරුදු නිවාඩුවට විදේශ ගත වෙන්න සූදානම් වෙන අයටත් ලාබදායී විදියට සුපිරි හෝටල් ගැන දැනගන්න මේ වෙබ් අඩවිය ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙයි.

http://travelserf.com/
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ලාබෙට නවාතැන් පහසුකම් හොයාගන්න http://travelserf.com/ මේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න. අවුරුදු නිවාඩුවට විදේශ ගත වෙන්න සූදානම් වෙන අයටත් ලාබදායී විදියට සුපිරි හෝටල් ගැන දැනගන්න මේ වෙබ් අඩවිය ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙයි.

http://travelserf.com/

balamu

ko eeke lankawe eewa nahane
 
stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ඉස්සෙල්ලාම අනතුරුදායකයි කියලා නුවරඑළිය ටවුමේ තිබුන අවුරුදු සිය ගානක් පරණ මාර ගස් ටික කපලා දැම්මා. ඒ ගස් නිසා ටවුන් එක කොච්චර ලස්සන උනාද? දැන් මේ ඉපැරණි ගොඩනැගිල්ලත් විනාශ කරයි වගේ...