පුංචි ඔබට නූතන කතන්දර
දවසක් ජාති හැට් වෙළෙන්දෙක් පහර කැප් පාරවල් ටිකක් කූඩෙක දාගෙන උගෙ පාඩුවේ කාටත් කකුල නොදා බිස්නස් එකක් කරගෙන හිටියා, කොහොමහරි මේ වෙළෙන්දා බ්‍රෝ දවසක් ජන්ගල් එකක් මැද්දෙන් ඉස්සරහටම යද්දි ෆට්ට විදිහටම ටයර්ඩ් වෙලා ට්‍රී එකක් යට ජාති ඇලට් එකක් දැම්මා, ඉතින් බුවාට ෆහරටම නින්දා ගියා.. #ජාති #ෆහර #ගැම්මා
ඉතින් බ්‍රෝ මීන්ටයිම් ගහේ හිටියා වඳුරු නිගාලා සෙට් එකක්, සෙට් එකම බිමට බැහැලා ඇවිත් කැප් පාරවල් ටික අරන් ගහ උඩට නැග්ගා, පදිරි නේද?. සෝ ඊට පස්සෙ වෙළෙන්දා බ්‍රෝ ඇහෙරෙද්දි නිග්ගා යකෝ තොෆි මගේ කැප් පහරවල් ටික ගත්තා නේද කියලා කෑ ගැහැව්වා?. පදිරි නෑ කැ*යො කැප් ටික දීලා පාඩුවෙ පල කකුල නොදා කියලා ගැම්මෙන් වචනයක් දැම්මා.. වඳුරු නිගාලා ටික ඇහැව්වෙ නෑ බසින් කිව්වට, ඊට පස්සෙ වෙළෙන්දා බ්‍රෝට ගැම්මා අයිඩියා එකක් ආවා..
පොර උගෙ ඔලුවෙ තිබ්බ කැප් පාරෙන් වඳුරන්ට ඈටැක් කරා, වඳුරො ටික බලන් ඉන්න බැරි තැන ජාති කැ*යො අපි පදිරි නෑ ගස් උඩ වඳුරො නෑ පොළොවෙ මිනිස්සු නෑ කියලා කැප් පාරවල් ටිකෙන් වෙළෙන්දා බ්‍රෝටත් ඇටෑක් කරා, ඉතින් පොර කැප් ටිකත් අරන් ආයෙ ගියා,
ජාති නේද?.