පුංචි කතාවක් 2

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පුංචි කතාවක් 2

විදේශිකයෙක් - ඔයාලා කොහෙ කට්ටියද ?

සිංහල - මම සිංහල රටේ

දෙමළ - මම ඊළාම් රටේ

මුස්ලිම්- මම හලාල් රටේ

විදේශිකයා - ඒ වුණාට ඔයාලා ඔක්කොම ආවෙ,ශ්‍රී ලංකාවෙ ගුවන් යානයකනේ

සිංහල - ?

දෙමළ - ?

මුස්ලිම් - ?

විදේශිකයා - හරි.ඒකෙන් කමක් නැහැ.මගේ ලොක්කා මට කිව්වේ මම මේ ගෙනාපු මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්පිතය බාර ගත් බවට අත්සනක් ගන්න කියලා.මේක අත්සන් කළහම රටේ කෙනෙක්ට මොකක්හරි වුණොත් මුළු ලෝකයම ඔයාලා වෙනුවෙන් ඉදිරිපත්වෙනවා.ඕක මේ අවුරුද්දට යාවත්කාලීන කරපු එකක්.හැබැයි එක්කකෙනාටයි අත්සන් කරන්න පුළුවන්.ඔක්කොමල්ලා වෙනුවෙන් එක්කෙනෙක් ඉදිරිපත්වෙන්න.

සිංහල - මම අත්සන් කරන්නම්

දෙමළ - බැහැ බැහැ. අපි ඒකට විරුද්ධයි.මම තමයි ඒක කරන්න සුදුසුම.

සිංහල - බැහැ බැහැ.ඒකට අපි විරුද්ධයි

මුස්ලිම් - ඔව් ඔව්.ඒ නිසා මම අත්සන් කරන්නම් ඔය දෙන්නම වෙනුවෙන්

සිංහල - බැහැ බැහැ.අපි සේරම ඒකට විරුද්ධයි

දෙමළ - ඔව් ඔව්. අපි සේරම ඒකට විරුද්ධයි.

විිදේශිකයා - එහෙනම් බොහොම කණගාටුයි.මට මේක දෙන්න විදිහක් නැහැ.මම ඊළඟ රටට යන්න ඕනි දැන්.

සංකල්පය - මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: shamrincool