පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්න..- සාගර

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි

    පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්න..- සාගර

    ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

    බහුතර මතයට හිස නැවීම ප්‍රජාතන්ත්‍රවාදය බවත් ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා ඔවුන්ට වැඩ කරගෙන යෑමට ඉඩ දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

    නමුත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මතය පිළිනොගන්නා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණ කටයුතු සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.

    පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ පිරිස සහ ඡන්ද පොළට නොගිය පිරිස එකතු කළ විට බහුතරය ඇත්තේ එතැන බව කවුරුත් මතක තබා ගත යුතු යැයිද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කීවේය.

    Aniwaryen denna one :yes: nathnam oka pitin dala rata diyunu karanne nathi wei.. :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    රට දියුණු කරන්න උබල ට දැන් තියෙන ආසාව ඕනකම ඉස්සරත් තිබුණා නම් ... ❤️

    අැයි ජෙප්පෝ උඹලගේ දැන් හොරු අල්ලන අාසාව නැද්ද?😹😹

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    රට දියුණු කරන්න උබල ට දැන් තියෙන ආසාව ඕනකම ඉස්සරත් තිබුණා නම් ... ❤️
    images
     
    • Like
    Reactions: netudara

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113

    පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්න..- සාගර

    ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

    බහුතර මතයට හිස නැවීම ප්‍රජාතන්ත්‍රවාදය බවත් ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා ඔවුන්ට වැඩ කරගෙන යෑමට ඉඩ දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

    නමුත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මතය පිළිනොගන්නා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණ කටයුතු සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.

    පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ පිරිස සහ ඡන්ද පොළට නොගිය පිරිස එකතු කළ විට බහුතරය ඇත්තේ එතැන බව කවුරුත් මතක තබා ගත යුතු යැයිද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කීවේය.

    Aniwaryen denna one :yes: nathnam oka pitin dala rata diyunu karanne nathi wei.. :yes:
    අනුර රාජ්‍ය සේවෙ පුටු වල හිටපු උන්වම තියාගෙන ඉන්නව කියන්නෙ මුන්ගෙ ප්ලෑන් එකට ලේසි කරවල දෙන එක, දැන්වත් හිටපු උන්ව හුරතල් නොකර වෙන උන්ව දාගත්තෙ නැත්තං සොරි,
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔහොම thread ඉතින් දාදා හිටපන් ඉතින් මොකෝ හොරා කැව කියලා thread දන්නය 🤣 හොදට thread දාපන් හැම දවසකම.... කිරියේ ඉන්න කීප දෙනෙක් කොහොමත් ඉඳුල් කාපු උන්... උන්ට එතරම් අවුලක් නැති උනාට රටේ බහුතරයට අවුලක් තිබුණා.... ඔයා කිරියෙ ඉන්න බලු මක්කෝ කීප දෙනාගේ විතරයි තාමත් පුකෙ කූඹි දුවන්නේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    රට දියුණු කරන්න උබල ට දැන් තියෙන ආසාව ඕනකම ඉස්සරත් තිබුණා නම් ... ❤️
    දැන් ඉන්න බෑ මුන්ට හෙනම වේදනාව 🤣🤣🤣. මේකෙ 4ක් 5ක් ඉන්නව උන්ම ත්‍රෙඩ් දානව උන්ම ඒවට රිප්ලයි කරගන්නව. එහෙම කරල උන්ගෙ මතේ තමා බහුතරය ඉන්නෙ කියල හිත හදාගන්නව.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සොන්න සාගර කිව්වා නිසානේ අපි මාලිමාව දුන්නේ ඡන්ද දෙකම... අනේ ඤාණසාර 🤣