Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුංචි පහේ මං..............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි පහේ මං..............

මෙවර සිරසක් නැතිවුන්ගේ නාළිකාවේ පුංචි පහේ මං වැඩසටහනට සහභාගී වූයේ දයාසිරි ජරාජසේකර මැතිතුමා ය. ගියවර ජනාධිපතිවරණයේ දී sms ජනාධිපති පත් කර මුළු ලෝකය ම හිනැස්සු එකී කවට නාළිකාව මෙවර ව්‍යාජ මධ්‍යස්ථ බවක් පෙන්වීමට මේ ප්‍රශ්න මාලාව සකසා ඇත. එහෙත් මෙහි ඇතැම් පිළිතුරු උඩයට මාරු වී ඇත. ඇතැම් පිළිතුරු පාත්ත සන්ධානය අප හමුවේ මවාපාන වර්තමාන දේශපාලන පරිසරයට උචිත ලෙස සකසා ඇත.

ලංකාවේ රජවරු කී දෙනකේ පාලනය කළා ද?

1187

ඒ අතරින් රට එක්සේසත් කළ රජවරු කී දෙනා ද?

11

මේ නාමාවලියට අලුතින් නම ඇතුළත් කරගත් රජතුමා කවුද?

සරත් ෆොන්සේකා

රුවන්වැලි සෑය තැනුවේ කවුද?

දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර නම් සෙනවියා

තොප්පිගල වනාන්තරයක් බව සොයා ගත්තෙ කවුද?

දොන් ජුවාන් වික්‍රමසිංහ

ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බව පැවසූ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියා කවුද?

ලක්ෂ්මන් කිරිඇල්ල

කළුතර නම් දරන්නේ මැංගුස්ටින් සඳහා නම් අම්බලන්ගොඩ ප්‍රසිද්ධ මොනවාට ද?

රූකඩවලට

1964 රු. 75 000ට ශ්‍රීලනීප ආණ්ඩුව පාවා දුන් උතුමාගේ පුත්‍ර රත්නය කවුද?

අවමංගල හැකරවීර

එවන් උතුමන් ගොඩ නැඟු පාත්ත සන්ධානය යහපාලනය ගොඩ නැගීමට සහ දූෂණ මුලිනුපුටා දැමීමට මන්ත්රිවරයෙකුට ලබා දෙන තුටු පඬුරේ වටිණාකම කීය ද?

ලක්ෂ 300යි

ඩෙන්සිල් කොබ්බෑකඩුව මුල් වී ඇරඹු ජයග්රාහි වඩමාරච්චි මෙහෙයුම ඉන්දිය බලපෑම් හමුවේ නතර කළේ කවුද?

එකල හමුදාපති ජේ.ආර්.ජයවර්ධන

සිය ධූරයේ සිට ඇමරිකන් ග්‍රීන් කාඩ් ඉල්ලූ ලොව ප්‍රථම හමුදාපති කවුද?

මහින්ද රාජපක්ෂ

තැන තැන කඳවුරු බැඳ සිටි සොළින් එළවා රට එක්සේසත් කළේ 2 වන පැරකුම් රජතුමා (1250-1285) නම් 2009 ලංකාව එක්සේසත් කළ රජතුමා කවුද?

සරත් ෆොන්සේකා

තමා හමුදා පාලනය ගැන මිස දේශපාලනය කිසිවක් නො දන්නා බවත් දේශපාලනයට පැමිණිය හොත් ලොව අසාර්ථකම දේශපාලකයා තමා වන බවත් පැවසුවේ කවුද?

මහින්ද රාජපක්ෂ

'ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත' නමැති රුවන් වැකියේ ඊළඟ පදය කුමක් ද?

‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත

දෙකක් කළොත් අවසානෙදි දෙක ම නැත’

[QUOTE="Atulasiriwardene, post: 6571311, member: 264868"] [b]පුංචි පහේ මං..............[/b] [SIZE=7]මෙවර සිරසක් නැතිවුන්ගේ නාළිකාවේ පුංචි පහේ මං වැඩසටහනට සහභාගී වූයේ දයාසිරි ජරාජසේකර මැතිතුමා ය. ගියවර ජනාධිපතිවරණයේ දී sms ජනාධිපති පත් කර මුළු ලෝකය ම හිනැස්සු එකී කවට නාළිකාව මෙවර ව්‍යාජ මධ්‍යස්ථ බවක් පෙන්වීමට මේ ප්‍රශ්න මාලාව සකසා ඇත. එහෙත් මෙහි ඇතැම් පිළිතුරු උඩයට මාරු වී ඇත. ඇතැම් පිළිතුරු පාත්ත සන්ධානය අප හමුවේ මවාපාන වර්තමාන දේශපාලන පරිසරයට උචිත ලෙස සකසා ඇත. ලංකාවේ රජවරු කී දෙනකේ පාලනය කළා ද? 1187 ඒ අතරින් රට එක්සේසත් කළ රජවරු කී දෙනා ද? 11 මේ නාමාවලියට අලුතින් නම ඇතුළත් කරගත් රජතුමා කවුද? සරත් ෆොන්සේකා රුවන්වැලි සෑය තැනුවේ කවුද? දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර නම් සෙනවියා තොප්පිගල වනාන්තරයක් බව සොයා ගත්තෙ කවුද? දොන් ජුවාන් වික්‍රමසිංහ ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බව පැවසූ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියා කවුද? ලක්ෂ්මන් කිරිඇල්ල කළුතර නම් දරන්නේ මැංගුස්ටින් සඳහා නම් අම්බලන්ගොඩ ප්‍රසිද්ධ මොනවාට ද? රූකඩවලට 1964 රු. 75 000ට ශ්‍රීලනීප ආණ්ඩුව පාවා දුන් උතුමාගේ පුත්‍ර රත්නය කවුද? අවමංගල හැකරවීර එවන් උතුමන් ගොඩ නැඟු පාත්ත සන්ධානය යහපාලනය ගොඩ නැගීමට සහ දූෂණ මුලිනුපුටා දැමීමට මන්ත්රිවරයෙකුට ලබා දෙන තුටු පඬුරේ වටිණාකම කීය ද? ලක්ෂ 300යි ඩෙන්සිල් කොබ්බෑකඩුව මුල් වී ඇරඹු ජයග්රාහි වඩමාරච්චි මෙහෙයුම ඉන්දිය බලපෑම් හමුවේ නතර කළේ කවුද? එකල හමුදාපති ජේ.ආර්.ජයවර්ධන සිය ධූරයේ සිට ඇමරිකන් ග්‍රීන් කාඩ් ඉල්ලූ ලොව ප්‍රථම හමුදාපති කවුද? මහින්ද රාජපක්ෂ තැන තැන කඳවුරු බැඳ සිටි සොළින් එළවා රට එක්සේසත් කළේ 2 වන පැරකුම් රජතුමා (1250-1285) නම් 2009 ලංකාව එක්සේසත් කළ රජතුමා කවුද? සරත් ෆොන්සේකා තමා හමුදා පාලනය ගැන මිස දේශපාලනය කිසිවක් නො දන්නා බවත් දේශපාලනයට පැමිණිය හොත් ලොව අසාර්ථකම දේශපාලකයා තමා වන බවත් පැවසුවේ කවුද? මහින්ද රාජපක්ෂ 'ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත' නමැති රුවන් වැකියේ ඊළඟ පදය කුමක් ද? ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත දෙකක් කළොත් අවසානෙදි දෙක ම නැත’[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom