Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පුංචි_කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්කූල් බස් එක එනකන් අපි දෙන්නා

පාර අයිනට වෙලා හැමදාම බලන් හිටියා

හැමදාම

උදේ පාන්දරම

පාරට වෙලා ඉන්න ඒ ලස්සන කෙල්ල කවුද?

මගෙ හිත

මගෙන්ම ඇහුවා

දින සති ගෙවිල යද්දි

අපි යාලුවො උනා

එත්.....

අපි කවදාවත් කතා කරේ නෑ

ඇයි ඉතින් වටේටම යලුවො ඉන්නවනෙ

හැමදාම දකින

නිල් පාට

ලස්සන ඇස් දෙකට

මගෙ හිත ඇදිලා ගියෙ හරිම ඉක්මනට

මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා

අඩුම ගානෙ..

ඔයාගෙ නම වත් මම දැනන් හිටියෙ නැ

කවදාවත් නැතුව එක දවසක්

ඔයාව මම දැක්කා

හවස පන්ති ඉවරවෙල එද්දි

මම හිතින් අහ අහ හිට්යෙ නැ

හිතට ආව හැමදේම කොලේක ලියලා දුන්නා

පහුවෙනිද උදේ

ඔයා මට හිනා උනේ වත් නැ

මම ඔයා ලගට ගිහින් ඇහුවා

'ඔයා මට ආදරෙයිද?"

ඔයා උත්තර දුන්නෙ නැ

මම ආයෙමත් ඇහුවා

ඔයා කතා කරේ නැ

"තමුසෙ මට ආදරේ නැද්ද?"

මට තරහ ගිය නිසා මම එහෙම ඇහුවා

ඔයා ඇඞුව

කම්මුල් දෙක කඳුලු වලින් වැහෙනකන්ම ඔයා ඇඞුවා

මන් ඔයාගෙ ඔලුව අතගන්න හදලා අයෙමත් අත ගත්තා

"ඔයා ඇයි මාත් එක්ක කතා කරන්නේ නැත්තේ"

මම ඇහුව

ඔයාගෙ ඇස් දෙකේ කඳුලු අලුත් උනා

"එයා ගොළුයි"

ලගම හිටපු යාලුව කිව්වෙ මන් ඔයාගෙ අතින් අල්ලද්දිමයි

[QUOTE="snoop, post: 15345752, member: 3495"] [CENTER][IMG]http://i43.tinypic.com/11juarr.jpg[/IMG] [SIZE="3"]ස්කූල් බස් එක එනකන් අපි දෙන්නා පාර අයිනට වෙලා හැමදාම බලන් හිටියා හැමදාම උදේ පාන්දරම පාරට වෙලා ඉන්න ඒ ලස්සන කෙල්ල කවුද? මගෙ හිත මගෙන්ම ඇහුවා දින සති ගෙවිල යද්දි අපි යාලුවො උනා එත්..... අපි කවදාවත් කතා කරේ නෑ ඇයි ඉතින් වටේටම යලුවො ඉන්නවනෙ හැමදාම දකින නිල් පාට ලස්සන ඇස් දෙකට මගෙ හිත ඇදිලා ගියෙ හරිම ඉක්මනට මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා අඩුම ගානෙ.. ඔයාගෙ නම වත් මම දැනන් හිටියෙ නැ කවදාවත් නැතුව එක දවසක් ඔයාව මම දැක්කා හවස පන්ති ඉවරවෙල එද්දි මම හිතින් අහ අහ හිට්යෙ නැ හිතට ආව හැමදේම කොලේක ලියලා දුන්නා පහුවෙනිද උදේ ඔයා මට හිනා උනේ වත් නැ මම ඔයා ලගට ගිහින් ඇහුවා 'ඔයා මට ආදරෙයිද?" ඔයා උත්තර දුන්නෙ නැ මම ආයෙමත් ඇහුවා ඔයා කතා කරේ නැ "තමුසෙ මට ආදරේ නැද්ද?" මට තරහ ගිය නිසා මම එහෙම ඇහුවා ඔයා ඇඞුව කම්මුල් දෙක කඳුලු වලින් වැහෙනකන්ම ඔයා ඇඞුවා මන් ඔයාගෙ ඔලුව අතගන්න හදලා අයෙමත් අත ගත්තා "ඔයා ඇයි මාත් එක්ක කතා කරන්නේ නැත්තේ" මම ඇහුව ඔයාගෙ ඇස් දෙකේ කඳුලු අලුත් උනා "එයා ගොළුයි" ලගම හිටපු යාලුව කිව්වෙ මන් ඔයාගෙ අතින් අල්ලද්දිමයි[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom