අහලා තිබුණාට අද නේද දැක්කේ..හැබැයි මේක නම් කටින් ඇවිත් නෑ..ආපු තැන පහල පොටෝ එකේ උඹලටම පෙනෙයි.
වීඩියෝ එක නම් 2020 අවුරුද්දේ ප්‍රංශයේ පැරිස් වල වුන අනතුරක් කියලයි ආරංචි.
මිනිහා වැටිලා තියෙන්නේ බිල්ඩින් එකක 6වෙනි තට්ටුවෙන්ලු.පුකෙන් බැහැලා උරහිස් හරියෙන් එලියට එන්න ඔන්න මෙන්න වගේ ..
ඇමිණිලා හිටිය තැනින් එලියට අරන් පැයක් යද්දී පණ ගියාලු.

