පුකේ නිශාන්තව ගම්මු එලවලා 🤣🤣

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලපන් ඉතින් එලවලා තියන හේතු,
    චන්දෙ ලංවෙලා පොහොර මිටි ටිකක් බෙදලා , ගමේ බස්හෝල්ට් හැදුවනම් ගෝත හැත්ත ආයෙත් මූට චන්දෙ දෙනවා ගමට වැඩක් කරා කියලා
    රටේ ආර්ථික අර්බුදය තේරුම් ගන්න තරම් ගම්වල නාකින්ට මොලයක් නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බලපන් ඉතින් එලවලා තියන හේතු,
    චන්දෙ ලංවෙලා පොහොර මිටි ටිකක් බෙදලා , ගමේ බස්හෝල්ට් හැදුවනම් ගෝත හැත්ත ආයෙත් මූට චන්දෙ දෙනවා ගමට වැඩක් කරා කියලා
    රටේ ආර්ථික අර්බුදය තේරුම් ගන්න තරම් ගම්වල නාකින්ට මොලයක් නෑ.

    කන්න දෙනවා නම් අපිට
    බොන්න දෙනවා නම් අපිට
    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ //
     
    • Like
    Reactions: asanka+++