පුජා උමාශංකර් අක්කාගේ උපන්දින ගීතය

Feb 24, 2013
46
2
0
Kalutara
පුජා උමාශංකර් අක්කාගේ උපන්දින ගීතය

හංසා ඇන්තනිගේ තවත් කවර් එක මෙන්න.. හැබැයි මේක රිලිස් කරලා ගොඩාක් කල්. විඩ්යෝ මේ එක හැදුවේ අදයි.. මේක පුජා උමාශංකර් අක්කාගේ උපන්දිනය වෙනුවෙන් කළාකරුවන්ගේ උපන්දින සුභ පැතුම් සමග පටිගත කෙරුණු විඩියෝවේ පසුතල ගීතය ලෙස යොදාගන්නා ලදි..

හඩ දායකත්වය - Hansa Anthony Fonseca
දෘශ්‍ය සංස්කරණය - Lahiru Dilranga Silva

http://www.youtube.com/watch?v=wPJtJjkTXbY