මේ යකා බයිසිකල් පැදලා තියනවා කියලා පට්ට නයෙක් ඇරලා තියෙන්නේඇට තැම්බෙනව නේ, යටට අඳින්න ඕන හීතල රටවල.


මේ යකා බයිසිකල් පැදලා තියනවා කියලා පට්ට නයෙක් ඇරලා තියෙන්නේඇට තැම්බෙනව නේ, යටට අඳින්න ඕන හීතල රටවල.


මේක නම් කරුමයක් බන්මෙච්චර කල් පාගලත් මට මේක දාගන්න මතක් වෙන්නෙ high speed යද්දි ඇහැට රොඩ්ඩක් ගියාමයි කියහංකෝ.

මයිනා වගේ බෙල්ල වටේ ඔතාගෙන යන්න පුළුවන් අර්බුදේ ඉවර වෙන කාලෙ වෙනකොටඇට තැම්බෙනව නේ, යටට අඳින්න ඕන හීතල රටවල.
ඔය යටට ඇඳල බයිසිකල් පැදපු එවුන් තමයි පස්සෙ sperm count එක බැහැල කියල නාහෙන් අඬ අඬ ඉන්නේ.මේ යකා බයිසිකල් පැදලා තියනවා කියලා පට්ට නයෙක් ඇරලා තියෙන්නේ![]()
ඒකට තමයි ඒ වෙනුවෙන් මහපු කලිසම් අඳින්නේ.සින්හල කියලා වල්ල හොල්ල හොල්ල යන්න එපා ඔයි.
පුළුවන් , එතකොට තමයි හම ලස්සන වෙන්නේ.Mae gini awwe bike padinna pulwanda ban.bbq wenawa
ඔය යටට ඇඳල බයිසිකල් පැදපු එවුන් තමයි පස්සෙ sperm count එක බැහැල කියල නාහෙන් අඬ අඬ ඉන්නේ.
හීතල රටක නම් යටට අඳින්න ඕන, මොකද රත් වුණ ඇට වලට ගොඩක් හීතල හුලං වැදුනාම බොල් වෙනවා.

ඔහොම එකක් ඔය දැක්කමයි , ඕකෙන් තව ඇට චප්ප වෙනව නේ.ඊයෙ පෙරේදා පැඩල් පාගන්න පටන් ගත්තු එවුන් මෙව්වා දන්නෙ නෑ.
![]()