Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක

කීව්හිදීය (රොයිටර්)

රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ.

ඔහු රුසියාවේ ප්රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වන ආකේඞ් බැබ්චෙන්කෝය. මිය යනවිට 41 එක්වන වියේ පසු වූ ආකේඞ්

බැබ්චෙන්කෝට මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබිණි.

සිය නවැතන ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ආකේඩි බැබ්චෙන්කෝ රෝහලට ගෙන අතරතුරදී ජීවිතක්ෂයට පත්විය.

වෙඩි වැදී නිවස ඉදිරි පිට වැටී සිටියදී ආකේඩිගේ බිරිඳ ගිලන් රථයක් ගෙන්වා ගනිමින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ ද

එම උත්සාහය සාර්ථක නොවීය.

බැබ්චෙන්කෝ චෙච්නියානු යුද්ධයේ හිටපු යුද සොල්දාදුවකු වන අතර හෙතෙම යුද වාර්තාකරුවකු ලෙස රුසියාව තුළ

ජනප්‍රිය විය. යුක්රේනය අර්බුදයට සහ සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීම ආකේඩි බැබ්චෙන්කෝ දිගින් දිගටම විවේචනය

කළ අතර ජීවිත ආරක්ෂාව හේතුවෙන් ඔහුට රුසියාව අත්හැර දමා යෑමට සිදුවිය.

රුසියාව සිරියාවේ ඇලෙප්පෝ හි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම විවේචනය කළ ආකේඩි බැබ්චෙන්කෝ රුසියාව

යුක්රේනය සම්බන්ධයෙන් ගත් පියවර ආක්‍රමණශීලි පියවර යැයි ද කීය.

මේ හේතුවෙන් ඔහු රුසියානු ආණ්ඩුවට පක්ෂ දේශපාලකයන්ගේ අමනාපයට සහ විවේචනයට ලක්විය.

මීට වසර දෙකකට පෙර එනම් 2015 වසරේදී බෙලරුසියාවේ උපත ලැබූ රුසියානු සහ යුක්රේන මාධ්‍යවේදී පාවෙල්

ෂෙරෙමෙත් කීව්හිදි අගනුවරදී ඔහුගේ මිතුරන් කිහිපදෙනකුද සමඟ ඝාතනයට ලක්විය. ඔහුද රුසියානු ජනාධිපති ව්ලැදිමීර්

පුටින් සහ එම ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදියෙකි.

‘යුක්රේනයේදී මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වන බවත් ඝාතකයන් නිදැල්ලේ හැසිරෙන බවත්’ නිවේදනය නිකුත් කරමින්

රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

“ඝාතන සහ ප්රචණ්ඩත්වය කීව් රෙජීමයේ දෛනික ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන

කරන්නැයි අපි යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි එම නිවේදනයේ දැක්විණි.

මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බව ද රුසියාව සඳහන් කර තිබේ.

රුසියාවේ විපක්ෂ කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වූ ආකේඩි බැබ්චෙන්කෝ මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එම්.එච් 17’

ගුවන් යානය බිම හෙළීමට රුසියාව සිරියාවට පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යැවූ බවද එල්ල වූ චෝදනා හා එම සිදුවීම පිළිබඳවද වාර්තා කළේය.

[QUOTE="thinking_guy, post: 23271409, member: 351690"] [b]පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක[/b] [COLOR="DimGray"][B][SIZE="3"]කීව්හිදීය (රොයිටර්)[/SIZE][/B][/COLOR] [SIZE="4"]රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ. ඔහු රුසියාවේ ප්රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වන ආකේඞ් බැබ්චෙන්කෝය. මිය යනවිට 41 එක්වන වියේ පසු වූ ආකේඞ් බැබ්චෙන්කෝට මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබිණි. සිය නවැතන ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ආකේඩි බැබ්චෙන්කෝ රෝහලට ගෙන අතරතුරදී ජීවිතක්ෂයට පත්විය. වෙඩි වැදී නිවස ඉදිරි පිට වැටී සිටියදී ආකේඩිගේ බිරිඳ ගිලන් රථයක් ගෙන්වා ගනිමින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය සාර්ථක නොවීය. බැබ්චෙන්කෝ චෙච්නියානු යුද්ධයේ හිටපු යුද සොල්දාදුවකු වන අතර හෙතෙම යුද වාර්තාකරුවකු ලෙස රුසියාව තුළ ජනප්‍රිය විය. යුක්රේනය අර්බුදයට සහ සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීම ආකේඩි බැබ්චෙන්කෝ දිගින් දිගටම විවේචනය කළ අතර ජීවිත ආරක්ෂාව හේතුවෙන් ඔහුට රුසියාව අත්හැර දමා යෑමට සිදුවිය. රුසියාව සිරියාවේ ඇලෙප්පෝ හි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම විවේචනය කළ ආකේඩි බැබ්චෙන්කෝ රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් ගත් පියවර ආක්‍රමණශීලි පියවර යැයි ද කීය. මේ හේතුවෙන් ඔහු රුසියානු ආණ්ඩුවට පක්ෂ දේශපාලකයන්ගේ අමනාපයට සහ විවේචනයට ලක්විය. මීට වසර දෙකකට පෙර එනම් 2015 වසරේදී බෙලරුසියාවේ උපත ලැබූ රුසියානු සහ යුක්රේන මාධ්‍යවේදී පාවෙල් ෂෙරෙමෙත් කීව්හිදි අගනුවරදී ඔහුගේ මිතුරන් කිහිපදෙනකුද සමඟ ඝාතනයට ලක්විය. ඔහුද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එම ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදියෙකි. ‘යුක්රේනයේදී මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වන බවත් ඝාතකයන් නිදැල්ලේ හැසිරෙන බවත්’ නිවේදනය නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. “ඝාතන සහ ප්රචණ්ඩත්වය කීව් රෙජීමයේ දෛනික ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්නැයි අපි යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි එම නිවේදනයේ දැක්විණි. මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බව ද රුසියාව සඳහන් කර තිබේ. රුසියාවේ විපක්ෂ කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වූ ආකේඩි බැබ්චෙන්කෝ මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එම්.එච් 17’ ගුවන් යානය බිම හෙළීමට රුසියාව සිරියාවට පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යැවූ බවද එල්ල වූ චෝදනා හා එම සිදුවීම පිළිබඳවද වාර්තා කළේය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_aae6abfa47.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a1c8973f07.jpg[/IMG] [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A/1-530007"][CENTER][IMG]http://www.lankadeepa.lk/assets/images/logo-new.jpg[/IMG][/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom