පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    photo_2022-02-25_02-37-40.jpg
     
    • Sad
    Reactions: pjgprabath

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Some Russians are deserting, leaving their equipment behind


    Ukraine කාරයෝ අත් ඇරපු ඒවා වගේ. Russian උන් ගෙ vehicle වල තඩි z අකුරක් ගහලා තියෙන්නේ. මීට කලින් අත් ඇරපු russian tanks video කියලා දාපු ඔක්කොම වගේත් Ukraine ඒවා කියලා පස්සේ දාලා තිබ්බ නේද.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Putin දැන් සැපද තොට. මිනී මරු ඒකාධිපතිය :angry::angry::angry:

    FMZivrNXIAAFmR2

    සුද්‍දගෙ ගූ කන ඵකෝ මෙතන හැමිනෙන්නේ නැතුව හිටපං.ඉන්ද්‍රජිත්ගෙ fake ඵකක්ද මංද මෙහෙමත් කිච වෙන්නේ.🤣
     
    • Haha
    Reactions: erozan

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Ukraine කාරයෝ අත් ඇරපු ඒවා වගේ. Russian උන් ගෙ vehicle වල තඩි z අකුරක් ගහලා තියෙන්නේ. මීට කලින් අත් ඇරපු russian tanks video කියලා දාපු ඔක්කොම වගේත් Ukraine ඒවා කියලා පස්සේ දාලා තිබ්බ නේද.

    Z නැති වාහන සෙට් එකකුත් ඇවිත් තියනව. මොකද එක විවියො එකක් දැක්ක රතු තරුව ගහල BMP මැරිල ඉන්නව කීප දෙනෙක් රතු පටිය ඇදන් ඉන්න උන් වටේටම. රුසියන් ඩිරෙක්ටිව් පොත් දෙක තුනකුත් එතන තියනව
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පුටිං එක පාරම නින්දෙන් ඇහැරලා අල්ලපු රටට ගහන්න හිතුවෙ ඇයි ? මුගෙ ජනප්‍රියතාවය අද වෙනකොට සෑහෙන්න පිරිහිලා ගිහින් තියෙන්නෙ. මිනිස්සුන්ව අන්දලා බිල්ලො මවල පෙන්නලා මූ උත්සහ කරන්නෙ 2024 රුසියාවෙ තියන චන්දෙ දිනාගන්න ක්‍රමයක් හදාගන්න.

    දැන් කොහොම හරි යුක්‍රෙන් වලට ගිය සමහර රුසියන් එවුන් ෆයිට් නොකර යටත් වෙලා. වැඩි දවසක් යන්න කලින්ම මේකට රට ඇතුලෙන්ම මහා විරෝධයක් ඒවි. පුටිමට අන්තිමට විදුලි පුටුවට යන්න තමා වෙන්නෙ . හොදට බලන්න මුන්ට වැඩි වයසකුත් නෑ. හරියට රැවුලවත් වැවිල නැති එවුන්. ගොන් පුටිමා කියන විදියට මුන් ෆයිට් කරයිද ? මම නම් හිතන්නෙ නෑ.



    මේ අංකල්ගෙ මුලු ප්ලෑටූන් එකම යටත් කරගෙන කියෙව් කිට්ටුවදි



    අලුත්ම තත්වය තමා රුසියන් කාරයො චර්නොබිල් හරහා කියෙව් වලට යන්න හදන එක. ඒ ඒරියා එකේ මොකුත්ම ඩිෆෙන්ස් එකක් නැතිව තිබිල තියෙන්නෙ රෙඩියෙශන් නිසා. අනිත් පැති වලින් ගහපු ඇටෑක් සාර්ථක නොවීම නිසා මුන් මෙහෙන් එන්න ට්‍රයි කරනව කියල තමා කියන්නෙ.

    Putina kohomath chanda walata nam baya ne, mokda democratic widihata chandayak thiyanne ne, giya sereth dinuwe baya karawala ne, opposition leaders lawa hire danawa neththam marawanawa. uuta kohomath russia athule loku popularity ekak ne, minissu kemathith ne.(mehe inna russian karayo kiyana widihata)
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    Julian Röpcke🇺🇦@JulianRoepcke·14h#Breaking #NewsMap

    The Ukrainian front in Kherson totally collapsed.
    Russian troops reached the Dnepr and do not face any resistance.
    I geolocated them 130 km inside Ukraine.
    The Ukrainian army says the situation is "difficult". Understatement of the year. This is unbelievable.
    FMWuaP3XMAQoUgF
     
    • Haha
    Reactions: N A K A M U R A

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උක පලාගන්නේ නැතිව දුවපල්ලා කිව්වම මුං මෙතන දුවන්නේ නැතිව ඉඳලා දැන් මගුලක් කියවනවා.
    යුද්දෙදී දෙපැත්තෙම මැරෙනවා, සමහරු බයට පැනල යනවා. හැබැයි ඉතිං පේනවනේ කන කෑම.

    රශියන් මිනිස්සුත් ආස පහසුකම් නිසා යුරෝප් පැනගන්න. ඒ වුනාට ඔය අනූ ගනන් වල ජීවත් වුන මිනිස්සු සෝවියට් දේශයට තාමත් ආසයි. ඒ කාලේ මාරයි කියල කියන්නේ.

    මමත් අදටත් සෝවියට් දේශෙට මාරම ආසයි. දෙදාහෙන් පස්සේ පරම්පරාව අලුත් ගමනක් යයි හැබැයි ඒ ඊට ඉස්සෙල්ලා පරම්පරාව නැතිවුනාට පස්සේ.😑

    මේ තියෙන්නේ පූටින්ගේ විස්තරේ.

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇට නම ලක්සයක් එකතු වෙලා හිට්ලර් කෙනෙක් වගෙ පුටිමෙක් වගේ එකෙක් ගේන්න ඔනෙ කියල චන්දෙ දුන්නෙ මොකක්දෝ තියනව උන්ට ආසාවක් සපත්තුවට පෑගිල ඉන්න. දර්මය කියන්න සිවුර දාගත්තු උන්ම කියනවනෙ මරපන් කොටපන් කියල. මොකක්දො අසික්කිත ආශ්වාදයක් ලබනව දුර්වලයෙක්ට ගහද්දි.

    අනික තමා ලංකාවෙ ලිං බිජ්ජො හරියට ඉතියාසයක් දන්නෙත් නෑ. කලින් හිටපු පුටින්ගෙ පඹය පන්නලා දාපු දවස් වල තමා පූටින් හමුදාව මුලින් එව්වෙ. එතකොට උන් බැජ් ගලවලා ආවෙ "බෙදුම්වාදී" කියාගෙන.

    ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දානකොට අපි අසරණ උනා වගේ තමා. එදා ඉන්දියාවෙන් ගැහුව නම් එලකිරි එකේ අපි කතා කරන්නෙ හින්දියෙන්
    oka thama lankawe ewunge awula bn..rate minissu kamathi wahal wela namila inna..ethakota e wage pora jathaken inna eunta thama chande denne..
     
    • Like
    Reactions: Master malli

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පුටින් කියන්නෙ මහින්ද වගේ පුම්බපු චරිතයක්. මෙච්චර කල් චොර නොවී හිටියා දැන් නා ගන්න හදන්නෙ. ඕකා ලෝක හොරෙ ක්. ලෝකෙට මුන්ගෙ‌ ඇත්ත පේන්න ගන්නවා මේකෙන්. ඕකුන්ට වඩා අපේ කොල්ලො කොච්චර මොරාල්ද.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    menna meke reasonable wenna puluwan de kiyanawa .
    Russia kohomath Ukraine okkoma alla ganne naha.
    Buffer zone ekak hada ganna one unta.