පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොකා ඉන්දියාව ත්‍රස්තවාදී කණ්ඩායමකට සපෝර්ට් කරල අපිට කෙලෙව්වේ අපි උන්ට තර්ජනයක් නිසා?🤣
    උඹ හිතන විදියට ඉන්දියාව ltte එක හදලා ලංකාවට කෙලවන්න හැදුවේ ඇයි ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැඩෝ ඒ කාලේ උදයංග නිසා යුක්‍රේනයට පලු යන්න බැන්න ටොයි ජෙප්පො දැන් යුක්‍රේනයට පට්ට සපෝර්ට්.කාලය මැව් වෙනසක අරුමේ....🤭🤭🤭
     
    • Haha
    Reactions: batwise and erozan

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    පිස්සෝ රජ උනාම ඔහොම තමයි, අපිටත් ඕවා honda පාඩම්!
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    උඹ හිතන විදියට ඉන්දියාව ltte එක හදලා ලංකාවට කෙලවන්න හැදුවේ ඇයි ?
    ඉන්දියාවෙන් වෙනම රාජයක් දෙමළ මිනිස්සුන්ට දෙන්න වෙන නිසා.ඒ දවස්වල මිනිස්සු හීන දැක දැක ඉදියේ තමන්ගේ වෙනම රාජයක් සදහා.ඉන්දියාවට මේක ප්‍රශ්නයක් වෙනවා උන්ගේ රටේම දෙන්න ගියොත්.ඊට පස්සේ පොඩියට තිබ්බ බෙදුම්වාදී වැඩ ලොකුවට වෙන්න පටන් ගත්තා india වේ සහය ඇතිව.
     
    • Like
    Reactions: Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අැඩෝ ඒ කාලේ උදයංග නිසා යුක්‍රේනයට පලු යන්න බැන්න ටොයි ජෙප්පො දැන් යුක්‍රේනයට පට්ට සපෝර්ට්.කාලය මැව් වෙනසක අරුමේ....🤭🤭🤭
    @ruchira55 @dilann @malakadss @Heshan Daminda @හෙළයෙක් දැන් යූක්ක්‍රේන් හොදද?? 🤣🤣
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    Z කියන්නේ z front එක බන්. එහෙම v front කියලා ගහපු වත් තිබ්බා. ඔතන කවුරු අත්හැරියද කියන්න බැහැ. මොකද ඔක්කෝම එකම වාහාන දෙපැත්තම පාවිච්චි කරන්නේ රුසියන් එව්වා අවුත් හැබයි ඒත් පෙනුම එකයි.
    Bias ntuwa article ekk liypn
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,606
    6,173
    113
    Russia කෙසේ වෙතත් Ukraine නම් media නියමෙට use කරන්වා. Social media වල යන දේවල් බැලුවා ම පේන්නේ Ukraine War එක දිනලා Russia වලට දැන් ගහනවා කියලා. Russia military Air Port එකකට ගහපු එකකුත් දාලා තිබ්බ. One man army pilot ලා super soldiers ලා ඔක්කොම Ukraine උන්. එ එක්ක බැලුවම Russian උන් ගෙ media unit අවුල්.

    අර Russian tank එකක් car එකක් යට කරන case එකක් දාලා තිබ්බේ එකත් Ukraine උන්ගේ tank එකක් malfunction වෙලා නිසා උන දෙයක් කියලා කියන්නේ දැන්.
    :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    @ruchira55 @dilann @malakadss @Heshan Daminda @හෙළයෙක් දැන් යූක්ක්‍රේන් හොදද?? 🤣🤣
    🤭 🤭 🤭
    සoචාරක කර්මාන්තයෙන් මේ රටේ ලක්ශ ගානක් ජිවත් උනා, නැවත කර්මාන්තය ආරම්බ කරන්ඩ යූක්ක්‍රේනෙන් ගෙනාපු උන් අත්හදා බැලීකම් තමයි, ඒක ආයෙ මේ හoගන්ඩ දෙයක් නැ..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Russians are just outside Kiev. Running over a car in this video


    ------ Post added on Feb 25, 2022 at 2:13 PM

    Fake news. That's a Ukrainian Tank running that care over by accident. It's just after an ambush. Watch the full video. Somebody posted the full ambush video here somewhere. This happens just after that ambush.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අවුල් නෙමෙයි උන්ව block කරල තියෙන්නේ Western උන්.



    ඔව් ඉතිං ඒ ප්‍රාන්ත වල අයටත් අරුන්ගෙන් කරදර තියෙනව තමා..හොයල බලපං.උඹල සුද්දො ගැන ලොකුවට හිතන් හිටියට රුසියාවේ උන් වෙන විදිහකට බං හිතන්නේ..
    යාපනේ උන් ටැමිල්නාඩුවට කැමති උනා කියලා, ඉන්දියාවට පුළුවන්ද ලංකාව ආක්‍රමණය කරලා උන්ගේ පපට් එකෙක් බලෙන් ජනාධිපති කරන්න, හිටපු එකා චීනෙට සපෝට්, ඒක ඉංදියාවේ ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා?

    මාර හේතු දැක්වීමක් ඒක 🤣

    යුක්රේන් කියන්නේ තනිකර වෙස්ටනයිස් වෙච්ච රටක්. ආපහු පකේ සමාජවාදී පාලනයකට රටේ මිනිස්සු කැමති වෙයියැයි.

    යුක්රේන් ගොන් ජනාධිපති ඇමෙරිකාවට පුක දීපු එක වෙන දෙයක්. දැන් අපේ එකා චීනෙට පුක දෙන්නේ ඉංදියාව එපා කියද්දී?

    මේකේ රුසියාවට හේතු නෑ... අමන වැඩක්
     
    • Like
    Reactions: Master malli

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93

    WAR IN UKRAINE: RESULTS OF THE SECOND DAY OF THE RUSSIAN OPERATION​


    The Russian Defense Ministry has reported that a large number of weapons supplied by Western countries to Ukraine in the last few months have been seized.

    Russian forces have taken out 211 military facilities of Ukraine’s military infrastructure, including 17 control points and communication centers, 19 S-300 and “Osa” air defense systems, and 39 radar stations. Six combat aircraft, one helicopter and five unmanned aerial vehicles were shot down, and 67 tanks and other armored combat vehicles and 16 multiple rocket launchers were destroyed.

    Direct strike from the ultra-low altitude of the Russian attack helicopter, likely Mi-24, with unguided air-to-surface missiles:



    View attachment 161846


    By the evening of February 25, DPR units had broken through the defenses of of the Ukrainian Armed Forces (UAF) and the nationalist battalions, advanced up to 25 km and reached Volnovakha.

    The LPR armed forces advanced up to 21 km and captured Tryohizbenka.

    The Ukrainian Armed Forces surrendered Starobelsk and Severodonets without a fight. The UAF are reportedly preparing evacuation from Ugledar in the DPR. According to several reports, Zelensky ordered some UAF units to leave the frontlines near the DPR and LPR and to move to Kiev and Kharkiv to help hold these directions. This information may be the reason of the withdrawal of the UAF from Starobelsk and Severodonetsk in the LPR.

    The withdrawal of the UAF from these areas was expected in the coming days, as Russian troops advancing from Crimea were coming to the rear of the grouping in Donbass, threatening to encircle most of the Ukrainian forces. Accordingly, it was expected that part of the UAF units would retreat to Dnipropetrovsk and Kharkiv, while some units would retreat to Mariupol, if possible, to reinforce the city’s garrison. At the same time, the speed of retreat measures from heavily fortified positions demonstrates that priorities have probably changed.

    War In Ukraine: Results Of The Second Day Of The Russian Operation
    Click to see full-size image
    The Russian units that occupied Severodonetsk allowed the Ukrainian units to conduct a military evacuation from the city on trucks without heavy military equipment.

    In the late evening of February 25, there were fightings in the Kharkiv industrial zone on the southeastern outskirts of the city. The Russian Air Force destroyed an UAF fuel and lubrication base in the city’s industrial zone. The Kharkiv Tank Factory was set on fire.

    By midnight, fightings near Kherson and Kharkivsubsided. Fighting continued in Zaporizhzhia, Mykolaiv, and Chernihiv regions.
    Sporadic fire exchanges have been breaking out in Melitopol. On February 25, a full-fledged offensive on Zaporizhia and Mykolaiv has not yet succeeded with Russian forces.

    Ukrain army supplies destroyed by russian




    The UAF is also using civilian infrastructure in other cities: in particular, a school building in Mariupol has been allocated for the group’s headquarters. The city’s buildings, including multi-story buildings, are saturated with military equipment and firing positions of Ukrainian units. The civilian population’s way out of the city is blocked.

    On the night of February 26, active firing of anti-aircraft guns by the Ukrainian armed forces was observed in Odessa.

    A missile strike hit the Starokonstantinov airfield in Khmelnitsky Oblast, where the Ukrainian Bayraktar TB2 UAVs purchased from Turkey are based.

    Near Kiev, the offensive halted at the Irpen-Bucha line, and fighting resumed by midnight. The use of Kalibr missiles was reported. The Ukrainian command prepares Kiev to defend itself and deploys artillery and military equipment deep into the city. In recent hours, gunfire has been heard in many areas of the city, including the center. There is video evidence showing that the uncontrolled distribution of weapons has led to a sharp increase in criminal activity in the city. Ukrainian security forces are attempting to disarm the gangs whenever possible, to the detriment of the city’s defense capabilities.


    Throughout February 25, despite advances, Russian units continued to suffer losses, especially to rear columns. Several artillery and supply columns were destroyed in the Kharkov and Kherson regions and on the approaches to Kiev. All of the destroyed units moved in the tactical depths of the advancing Russian forces.

    Apparently, the reason for this combative approach lies in the order to act as if they are in neutral or even friendly territory occupied by the “enemy”.
     
    • Like
    Reactions: Bart_Allen

    Sen-lu

    Well-known member
  • Russian soldier calling his mother telling her he's in Vacation in Ukraine 😂


    Drama නෙ බං මේ. නිකං ෂෝශල් මීඩියා කැම්පේන් ඕව වැඩක් නෑ ඕවගෙන් වෙන්නෙ තව මිනිස්සු මැරිල රට යටත්වෙන එක. මොනා කරත් එන්නෙ එකම outcome එක. යුක්රේන් ජනාධිපතිය ඇත්තටම මිනිස්සු ගැන හිතනව නම් ඕව නෙවේ කරන්න ඕන.

    ඕව හොඳයි ආයුධ කොම්පැණි කාරයොන්ට ගින්නට තව පෙට්‍රල් දාන්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    තුන් දෙනෙක් දාල යටත් වෙනවලු😂👌

    Ukraine: Results Of First Day Of Russia's Military Operation (Videos)'s Military Operation (Videos)
    Click to see full-size image
    At least, 14 soldiers of the Armed Forces of Ukraine surrendered on the DPR front lines.🤣👌
    ------ Post added on Feb 25, 2022 at 2:15 AM

    https://elakiri.com/threads/යුක්%E2%80%8Dරේන-රුසියා-යුද්දයේ-නවතම-වීඩියෝ-බලන්න-එන්න.2033355/

    ඕකේ තියන ඒවා බලහන්😂.චර්නොබිල් වලට ගහන්න කලින් වැදුන ඒවා තියෙන්නේ🤣.airports කුඩු defense hq එක කුඩු,intelligent hq කුඩු😂👌.air defense systems left,Air Force left🤣👌.military base 75 kudu😂👌.අපරාදේ හැබැයි ඇමරිකාව මුන්ට ආයුද දුන්න එකේ ඒ ටික පොඩි එකෙක්ට දුන්නනම් උයිට වඩා හොදට defense කරනවා.යකෝ මුන්ට defense කරන්න තිබිලවත් ගහගන්න බෑ කියන්නේ නෝන්ඩි හතයි😂👌.ඔය වගේ නිදහසට කරුණු 1000ක් කිව්වත් වැඩක් නෑ දැන්නම්🤣👌

    පුටිංගේ දේශපාලන අව්ලක් නම් ඇයි යුක්‍රේනේ යුද්දයක් ඇති කරලා පුටිංට වාසි දෙන්නේ😂👌

    අම්බො යකෝ මුන් රෙදි නැති වෙන්න ගුටි කද්දි හදාගන්න උත්තර දැකල හිනා😂👌
    බෙට්ට්ක් වගේ රටක අවුරුදු 30 යුද්ධයක් කරාම හිතන්නේ එක තමා ලොකුම එක කියලා