පුටුවේ ඉඳගෙන ඉඳල කොන්ද රිදෙන අය කවුද ?

dilsh7

Active member
  • Apr 20, 2017
    139
    146
    43
    මොනවද රෝග ලක්ෂණ ? මගේ කොන්ද රිදෙනවා පතු දෙක මැදට වෙන්න කොන්දේ ඒ කැක්කුම පපුවටත් එනවා වගේ ද්නෙනවා පපුවත් රිදෙනවා රෑ නිදාගත්තම පන්ධ්දර 1 ට 2 ට වගේ පපුව හිරකරගෙන බඩේ පේශි තද කරගෙන කොන්දට ඇතුලෙන් ප්රෙස්සෙර් එකක් දිඉගෙන කැක්කුම වැඩිවෙනවා . අනිත් පුටුවේ ඉඳන් කොන්දේ කකුම එන යටත් මේ ලක්ෂණද එන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    කොන්ද රිදෙන එක නම් පුටුවේ අවුලක් කියන්න පුළුවන් පපුව රිදෙනවා කියන්නේ එක්කෝ ගෑස් නැත්තම් වෙන ලෙඩක්

    ඩොකෙක් මීට් වෙයන්
     
    • Like
    Reactions: Ryan08

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    Machan ubata gastritis wennath puluwan .
    poddak dokek gawata gihin balanna.
    ගැස්ට්‍රිටිස් නැ . වෙන කිසිම ලෙඩක් නැ.

    කොන්ද රිදෙන එක නම් පුටුවේ අවුලක් කියන්න පුළුවන් පපුව රිදෙනවා කියන්නේ එක්කෝ ගෑස් නැත්තම් වෙන ලෙඩක්

    ඩොකෙක් මීට් වෙයන්
    ගැස්ට්‍රිටිස් නැ . වෙන කිසිම ලෙඩක් නැ. මට wife ගේ මල්ලිලා ගැහුවා කොන්දට එක දිගට 20 ක් විතර. ඉඉට දවස් කිඉපයක් ඉදන් තමා කොන්දේ කකුමයි අර පපුව රිදෙන එකයි අවේ . wife කියන්නේ පුටුවේ ඉඳගෙන ඉදල ඔහොම වෙලා තියෙන්නේ කියල. ගහපු දවසේ ඉඳන් කියල කොච්චර කිව්වත් පිළිගන්නේ නැ
    ------ Post added on Dec 28, 2021 at 11:15 AM
     
    • Like
    Reactions: shameera89

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ගැස්ට්‍රිටිස් නැ . වෙන කිසිම ලෙඩක් නැ.

    ගැස්ට්‍රිටිස් නැ . වෙන කිසිම ලෙඩක් නැ. මට wife ගේ මල්ලිලා ගැහුවා කොන්දට එක දිගට 20 ක් විතර. ඉඉට දවස් කිඉපයක් ඉදන් තමා කොන්දේ කකුමයි අර පපුව රිදෙන එකයි අවේ . wife කියන්නේ පුටුවේ ඉඳගෙන ඉදල ඔහොම වෙලා තියෙන්නේ කියල. ගහපු දවසේ ඉඳන් කියල කොච්චර කිව්වත් පිළිගන්නේ නැ
    ------ Post added on Dec 28, 2021 at 11:15 AM
    Ai gahuve...uba wife ta gahuvada un issaraha?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිම පැදුරක් දාල උඩු අතට පැය බාගයක් විතර නිදාගෙන ඉඳල බලන්න වේදනාව අඩුවෙනවද කියල. දණිස් දෙක යටින් කොට්ටයකුත් තියාගන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    බිම පැදුරක් දාල උඩු අතට පැය බාගයක් විතර නිදාගෙන ඉඳල බලන්න වේදනාව අඩුවෙනවද කියල. දණිස් දෙක යටින් කොට්ටයකුත් තියාගන්න
    ඔව් කොන්දේ අමාරුව නම් මේකෙන් සහනයක් තාවකාලිකව එන්න ඕනා. අත් දැකීම අනුව.
     
    • Like
    Reactions: Ryan08 and dilsh7

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,214
    12,011
    113
    මොනවද රෝග ලක්ෂණ ? මගේ කොන්ද රිදෙනවා පතු දෙක මැදට වෙන්න කොන්දේ ඒ කැක්කුම පපුවටත් එනවා වගේ ද්නෙනවා පපුවත් රිදෙනවා රෑ නිදාගත්තම පන්ධ්දර 1 ට 2 ට වගේ පපුව හිරකරගෙන බඩේ පේශි තද කරගෙන කොන්දට ඇතුලෙන් ප්රෙස්සෙර් එකක් දිඉගෙන කැක්කුම වැඩිවෙනවා . අනිත් පුටුවේ ඉඳන් කොන්දේ කකුම එන යටත් මේ ලක්ෂණද එන්නේ
    මගෙත් කොන්ද රිදෙන සීන් ඒකක් ආවා. මම නම් ඉක්මනට ඩොක්ටර් ව මීට් වුනා..ඒම් ආර් අයි ඒකකුත් කලා..

    හැබැයි අන්තිමේදී කිව්වා..ගෑස්ට්‍රයිටිස් සීන් ඒකට කියලා..කරකැවිල්ලත් ආවා..දැන් බෙහෙත් බොනවා..

    ඒත් මචං ඒක ඒක්කෙනාට වෙනස් ...හොද ඩොක්ට කෙනෙක් චැනල් කරලා පෙන්නපන් ...වෛද්‍ය උපදෙස් ගනින් ...
     
    • Like
    Reactions: dilsh7 and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නිකන් අවදානමක්‌ ගන්නේ මොකටද?? ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න නැත්නම් ඔහොම රිදෙන රිදෙන ගානේ බයවෙවී ඉන්න වෙයි