පුටුව කැඩුන

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    බත් එකත් බෙදාගෙන සාලෙට ඇවිත් තුනේ පුටුවේ මැදින් වාඩි උනාම ජරස් ගෑව
    අර මෙට්ට දාපු කැටයම් පුටු

    අලුත් සෝපාකයක් ගන්ඩෝන
    දම්රෝ එකේ ගනන් ඖලක් නැද්ද. කීයෙ ඉදන්ද තියෙන්නෙ
    සමහර ගෙවල්වල තියන ඒවගෙ වාඩි උනාම එරෙනව දණහිස නිකටෙ වදින ගානට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    පුටුව කැඩුන දණහිස නිකටෙ වදින ගානට​

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    බත් එකත් බෙදාගෙන සාලෙට ඇවිත් තුනේ පුටුවේ මැදින් වාඩි උනාම ජරස් ගෑව
    අර මෙට්ට දාපු කැටයම් පුටු

    අලුත් සෝපාකයක් ගන්ඩෝන
    දම්රෝ එකේ ගනන් ඖලක් නැද්ද. කීයෙ ඉදන්ද තියෙන්නෙ
    සමහර ගෙවල්වල තියන ඒවගෙ වාඩි උනාම එරෙනව දණහිස නිකටෙ වදින ගානට
    Price hoyanna danne ne wage welapenne ei. Damro website eke balapnko
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    බත් එකත් බෙදාගෙන සාලෙට ඇවිත් තුනේ පුටුවේ මැදින් වාඩි උනාම ජරස් ගෑව
    අර මෙට්ට දාපු කැටයම් පුටු

    අලුත් සෝපාකයක් ගන්ඩෝන
    දම්රෝ එකේ ගනන් ඖලක් නැද්ද. කීයෙ ඉදන්ද තියෙන්නෙ
    සමහර ගෙවල්වල තියන ඒවගෙ වාඩි උනාම එරෙනව දණහිස නිකටෙ වදින ගානට
    lankawe damro da ban hama ekatama thiyenne. TV ganneth ethanin, washing machine ganneth athinin.