පුටුව ට මෙච්චර ගානක්????

lastman

Banned
May 29, 2014
76
11
0
twilight-beige-front1.png


mamath gatta massage chair ekak £3500:P. me vage chair venna athi hi karanne.
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    අටුව කඩල පුටුව

    හරි හරි ඔය පුටුව මං දන්නව, ඕක කඩල අටුව හදන්න පුලූවන්. ආයි ඕන උනහම පුටුව හදන්න පුලූවන්. එ්ක හිංද ඔය ගාන හරි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ගේ වටිනා මොල ටික තලා ගන්න නෑතිව පරිස්සම් කරගන්න වෙන්න ඈති සෑප පුටු ගේන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේ වගේ හැත්ත ඉන්නකං, සදාසොත්ති මේ රටට!
    අමන දේශපාලුවෝ...
    බදු ගහමු - සැප ගනිමු :angry::angry::angry: