Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පුණ්‍ය ප්‍රවාහය ගැන වදාළ දෙවෙනි දෙසුම]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මහණෙනි...

මේ පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරකි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය. ඒ සතර මොනවාද ?"

"මහණෙනි...

"මෙහිලා ආර්ය ශ්රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක.. සුගත වන සේක.. ලෝකවිදූ වන සේක.. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක.. සත්ථා දේවමනුස්සානං වන සේක.. බුද්ධ වන සේක.. භගවා වන සේක වශයෙනි.."

"මහණෙනි... මෙය වනාහී පළමු වැනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇති කරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.."

"මහණෙනි...

මෙහිලා ආර්ය ශ්රාවකයා ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය මනාකොට දෙසන ලද්දේ ය.. මේ ධර්මය සන්දිට්ඨික වූත්.. අකාලික වූත්.. ඇවිත් බලන්න කිව හැකි වූත්.. තමා තුළට පමුණුවා ගත හැකි වූත්.. නැණවතුන් විසින් තම තම නැණ පමණින් දත යුතු වූත් ධර්මයකි යි වශයෙනි.."

"මහණෙනි... මෙය වනාහී දෙවෙනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

"මහණෙනි...

"මෙහිලා ආර්ය ශ්රාවකයා සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක.. උජුපටිපන්න වන සේක.. ඤායපටිපන්න වන සේක.. සාමීචිපටිපන්න වන සේක.. මාර්ගඵල යුගල වශයෙන් සතර දෙනෙකුත්, පුද්ගල වශයෙන් අටදෙනෙකුත් වන සේක.. ආහුණෙය්‍ය වන සේක.. පාහුණෙය්‍ය වන සේක.. දක්ඛිණෙය්‍ය වන සේක.. අංජලිකරණීය වන සේක.. ලොවට උතුම් පින්කෙත වශයෙනි.

"මහණෙනි... මෙය වනාහී තුන් වෙනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.."

"මහණෙනි...

"මෙහිලා ආර්ය ශ්රාවකයා ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි. එනම් නොකැඩුණු.. සිදුරු රහිත වූ.. පැල්ලම් රහිත වූ.. කැලැල් රහිත වූ.. ණය රහිත වූ.. දෘෂ්ටි පරාමර්ශ රහිත වූ.. නැණවතුන්ගේ පැහැදීමට ලක්වන චිත්ත සමාධිය පිණිස පවතින්නා වූ සීලය යි.."

"මහණෙනි... මෙය වනාහී සිව්වෙනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.."

"මහණෙනි...

"මේ වනාහී පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරයි.. මෙයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නාහු ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය.."

"යමෙක් තුළ තථාගතයන් වහන්සේ පිළිබඳ ව නොසෙල්වෙන පැහැදීමක් මැනැවින් පිහිටා ඇද්ද, යමෙකු හට නැණවතුන් විසින් පසසනු ලබන කල්‍යාණ වූ ආර්යකාන්ත සීලයක් ඇද්ද..

"යමෙක් තුළ ශ්‍රාවක සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද.. ඍජු වූ ධර්මාවබෝධයක් ඇද්ද.. ඔහු නොදිළින්දෙක් යැයි කියති. ඔහුගේ ජීවිතය හිස් වූවක් නොවේ.."

"එහෙයින් ශ්‍රද්ධාව ත්.. සීලය ත්.. සංඝයා කෙරෙහි ප්‍රසාදය ත්.. ධර්මාවබෝධයත්.. යන මේ කරුණු වලින් යුතු වූ නුවණැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කරන්නේ ය.."

[දුතිය පුඤ්ඤාභිසන්ද සුත්තං

[පුණ්‍ය ප්‍රවාහය ගැන වදාළ දෙවෙනි දෙසුම]

[QUOTE="asliyanage, post: 29186077, member: 8764"] 🎇"මහණෙනි... 🌺🌿 මේ පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරකි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය. ඒ සතර මොනවාද ?" . 🎇"මහණෙනි... 🌺🌿 "මෙහිලා ආර්ය ශ්රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක.. සුගත වන සේක.. ලෝකවිදූ වන සේක.. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක.. සත්ථා දේවමනුස්සානං වන සේක.. බුද්ධ වන සේක.. භගවා වන සේක වශයෙනි.." 🎇"මහණෙනි... මෙය වනාහී පළමු වැනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇති කරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.." . 🎇"මහණෙනි... 🌺🌿 මෙහිලා ආර්ය ශ්රාවකයා ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය මනාකොට දෙසන ලද්දේ ය.. මේ ධර්මය සන්දිට්ඨික වූත්.. අකාලික වූත්.. ඇවිත් බලන්න කිව හැකි වූත්.. තමා තුළට පමුණුවා ගත හැකි වූත්.. නැණවතුන් විසින් තම තම නැණ පමණින් දත යුතු වූත් ධර්මයකි යි වශයෙනි.." 🎇"මහණෙනි... මෙය වනාහී දෙවෙනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය. . 🎇"මහණෙනි... 🌺🌿 "මෙහිලා ආර්ය ශ්රාවකයා සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක.. උජුපටිපන්න වන සේක.. ඤායපටිපන්න වන සේක.. සාමීචිපටිපන්න වන සේක.. මාර්ගඵල යුගල වශයෙන් සතර දෙනෙකුත්, පුද්ගල වශයෙන් අටදෙනෙකුත් වන සේක.. ආහුණෙය්‍ය වන සේක.. පාහුණෙය්‍ය වන සේක.. දක්ඛිණෙය්‍ය වන සේක.. අංජලිකරණීය වන සේක.. ලොවට උතුම් පින්කෙත වශයෙනි. 🎇"මහණෙනි... මෙය වනාහී තුන් වෙනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.." . 🎇"මහණෙනි... 🌺🌿 "මෙහිලා ආර්ය ශ්රාවකයා ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි. එනම් නොකැඩුණු.. සිදුරු රහිත වූ.. පැල්ලම් රහිත වූ.. කැලැල් රහිත වූ.. ණය රහිත වූ.. දෘෂ්ටි පරාමර්ශ රහිත වූ.. නැණවතුන්ගේ පැහැදීමට ලක්වන චිත්ත සමාධිය පිණිස පවතින්නා වූ සීලය යි.." 🎇"මහණෙනි... මෙය වනාහී සිව්වෙනි පුණ්‍ය ප්‍රවාහය යි.. කුසල ප්‍රවාහය යි.. එයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නේ ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.." . 🎇"මහණෙනි... 🌺🌿 "මේ වනාහී පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරයි.. මෙයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නාහු ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය.." . 🎇"යමෙක් තුළ තථාගතයන් වහන්සේ පිළිබඳ ව නොසෙල්වෙන පැහැදීමක් මැනැවින් පිහිටා ඇද්ද, යමෙකු හට නැණවතුන් විසින් පසසනු ලබන කල්‍යාණ වූ ආර්යකාන්ත සීලයක් ඇද්ද.. 🎇"යමෙක් තුළ ශ්‍රාවක සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද.. ඍජු වූ ධර්මාවබෝධයක් ඇද්ද.. ඔහු නොදිළින්දෙක් යැයි කියති. ඔහුගේ ජීවිතය හිස් වූවක් නොවේ.." 🌺🌿 🎇"එහෙයින් ශ්‍රද්ධාව ත්.. සීලය ත්.. සංඝයා කෙරෙහි ප්‍රසාදය ත්.. ධර්මාවබෝධයත්.. යන මේ කරුණු වලින් යුතු වූ නුවණැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කරන්නේ ය.." 🌺🌿 . [🌾දුතිය පුඤ්ඤාභිසන්ද සුත්තං 🌸🌿 [🌾පුණ්‍ය ප්‍රවාහය ගැන වදාළ දෙවෙනි දෙසුම] •═════════════════════•• [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom