පුත්තලම මාරක අනතුර - CO of Army Commando's to be died.

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    පුත්තලම මාරක අනතුර - CO of Army Commando's to be died.

    තබ්බෝව රිය අනතුරින් යුධ හමුදා දෙවන කමාන්ඩෝ බලකායේ ලුතිනන් කර්නල් රවින්ද්‍ර හඳුන්පතිරණ සහ රියදුරු කෝප්‍රල් සංජීව බංඩාර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මේජර් ජයසුන්දර තුවාල ලබා සිටී. මෙම පිරිස කිලිනොච්චියේ සිට ගනේමුල්ල බලා එමින් සිටයදී අද අළුයම පහත් හයත් අතර මෙම අනතුරට මුහුන පා ඇත.


    ලුතිනන් කර්නල්
    රවින්ද්‍ර හඳුන්පතිරණ කොමාන්ඩෝ බලකායේ අණ දෙන නිලධාරියා වශයෙන් පත් කිරීමට නියමිතව තිබුණි.


    DSC02542main.jpg



    DSC02540in1.jpg



    DSC02554.gif



    DSC02561in2.jpg



    source: dailymirror.lk
    lankadeepa.lk

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියො.. නිවන් සැප ලැබේවා..!
    මේක වෙලා තියෙන්නෙ නින්ද ගිහින් ද ?
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    වේගය මරු කැදවයි....

    ඔය පුත්තලම් පර හයි වේ එකටත් වඩා හොදට තියෙනවා, දන්නේම නැතුව ස්පීඩ් යන්නේ පාර කෙලින් එහා කෙලෙවරට පේනවා. පාර දෙපත්තත් හොදට පෙන නිසා කව්රුහරි හිටියත් පේනවා... යද්දී බය හිතෙන්නෙත් නෑ, ඩිෆෙන්ඩර් එකටත් කොන්ට්‍රෝල් නැති උනා කියන්නේ ලොකු ස්පීඩ් එකකින් යන්න ඇත්තේ
     
    Last edited: