පුත්‍ර සමාගම වේදිකා නාට්‍ය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පුත්‍ර සමාගම වේදිකා නාට්‍ය, මේක පලවෙනි පාරට මමත් බැලුවේ බන්. සුපිරි නාටියක්. පට්ටම නළුවෝ සෙට් එකක් ඉන්නේ ඉතින්. මේක හැබැයි කොම්ප්ල්ට් නැ වගේ මම හිතන්නේ න්තිම හරිය

    වේදිකාවේ පට්ට බෝතල් ටිකක් තියනවා පරම මොඩල්. මුන් ගහන්නෙත් Smirnoff පරණ බෝතලයක් ලස්සන ඩිසයින් එකක් එක. ටිකක් මෙන්න මේ වගේ බෝතලයක් වගේ

    have-this-old-bottle-of-smirnoff-does-anyone-know-when-its-v0-tmi78o99lj9c1.jpg



    "සීතලෙන් බේරෙන්න කියල නවාතැන් ඉල්ලන්න හිතාගෙන එදා රෑ කෝච්චිය මගහැරුණු තරුණයො දෙන්නෙක් ගෙයින් ගෙට යනවා. එක්කෙනෙක් ස්ලික්, අනිත් කෙනා ශිෂ්‍යයෙක් කුශින්. සරාෆ්නෝ කියන වයසක මනුස්සයාගේ ගෙදරට යන ස්ලික් කුශින්ව සරාෆ්නෝගෙ පුතා වසේන්කාට හඳුන්වලා දෙන්නෙ සරාෆ්නොගෙන් වෙනත් කාන්තාවකට ලැබුණු දරුවෙක් විදියට. ඒ කතාව අහන වසේන්කා ත් ඒක පිලි අරගෙන අර තරුණයො දෙන්නට හොඳ හැටි කෑමෙන් බීමෙන් සත්කාර කරනව
    ඔය සිද්දියවෙනකොට නිවසෙ හිටියේ නැති සරාෆ්නෝ ගෙදර ආවට පස්සෙ වසේන්කා මේ ගැන කියනව. ඒ අහපු සරෆ්නොට මතක් වෙනවා ඔහු හමුදාවේ ඉන්න අන්තිම කාලෙදි ආශ්‍රය කරපු ගැලීනා කියන කාන්තාව. ඔහු අර තරුණයො දෙන්නගේ කතාව විශ්වාස කරලා හිතනවා කුශින් කියන්නෙ ඔහුට දාව ගැලීනාට ඉපදුණු දරුවා කියල. ජිවිතේ අන්තිම කාලෙදි තමන්ගේම දරුවන්ගෙන් තමන්ට ලැබෙන හිත් රිදීම්, කරදර හැම දෙකින්ම හෙම්බත් වෙලා හිටපු සරාෆ්නෝට තමන්ගෙ වැඩිමහලු පුතා ඔහු ලඟට ආව එක ලොකු අස්වැසිල්ලක් වෙනවා."



     
    Last edited: