පුතාගෙ තව වීඩියො එකක්

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පුතාගෙ තව වීඩියො එකක් අද කලා යාලුවනේ බලලා හොඳ නරක කියන්න. මම් මෙකේ වැටෙන comments ඔක්කොම එයාට පෙන්නනවා. ඔන්න background එක කිව්ව විදියට වෙනස් කලා. ස්තුතියි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    "පොල්ලෙ බලේ කතාව" කිව්වම කතාව පටන්ගන්න කලින් පොඩි intro video එකක් තිබ්බනම් මරු.

    පුළුවන් නම් වීඩියෝ එකේ අයිනෙන් ඒ වෙලාවට කතාවට අදාල background නැති images දාන්න. මේකෙ හැටියට නම් පොල්ලක්, හාවෙක් වගේ.

    505-5058316_baby-elephant-baby-shower-png.png



    පොඩි එක්කෙනාටත් කතාව කටපාඩම් වුනාට මතක්කරකර කියන්න පුළුවන්නම් අහන්ඉන්න අයට තවත් ආස හිතෙයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ වගේ ත්‍රෙඩ් බ්ලොක් කරන්න විදියක් තියෙනවද ?
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    තව ටික දවසකින් ඉස්කෝලේ යන පොඩි එවුන් රැල්ලට යු ටියුබ් චැනල් හද හද දාවි. මම තවත් චැනල් එකක් දැක්කා එලකිරියේම ඉස්කෝලෙන් කිව්වා සබ මෙච්චර ගන්න ඕන කියල එක නිසා subscribe කරන්න කියල. මේ ත්‍රෙඩ් එකෙත් එහෙම කෑල්ලක් දැම්ම නම් හෝ ගාල සබ් ගන්න තිබ්බා.