පුතාගේ පෙම ගැන රාජිතගේ හෙළිදරව්ව-[ Video ]

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පොඩ්ඩා;18070268 said:
    data තියෙනවනම් පොඩ්ඩක් අහපන් ;););)
    අවු 16 කෙල්ලෙක් බයකරාල එටප් කරපු කට උත්තරයක් කියාල ඔනම කෙනෙකුට තෙරෙනවා මචන් දෙශපලන බලය කියන්නෙ ඔකට තම්යි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008

    ඔක්කොම මහිදගේ කාලේ වුන scene නෙ ඕවත් ඒ කාලෙදිම අදින්න තිබ්බනෙ..
     
    ඔව් අර මවුපියන් කියනවානෙ චන්දෙ නිසා පැමිනිල්ලක් දැම්මෙ නැහැ කියාල කොහොම හරි මහින්දලත් ඔක මඩ ගහන්න යොදා ගත්තෙනැහැ nedඑ e kiයන්නෙ නොදැන ඉදාල තියෙනවා කියන එක නැත්නම් මවුපියො මහින්දව එලවන්න උවමනාවට වැඩෙ පත්තු නොකර ඉවසන් ඉදලා නෙද :sorry: මට ඔය දෙවපියන්ගෙ වැඩ ගැනත් පැහැදින්මක් නැහැ නමුත් ඔතන බලය කියන දෙ යොදවලා තියෙනවා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් අර මවුපියන් කියනවානෙ චන්දෙ නිසා පැමිනිල්ලක් දැම්මෙ නැහැ කියාල කොහොම හරි මහින්දලත් ඔක මඩ ගහන්න යොදා ගත්තෙනැහැ nedඑ e kiයන්නෙ නොදැන ඉදාල තියෙනවා කියන එක නැත්නම් මවුපියො මහින්දව එලවන්න උවමනාවට වැඩෙ පත්තු නොකර ඉවසන් ඉදලා නෙද :sorry: මට ඔය දෙවපියන්ගෙ වැඩ ගැනත් පැහැදින්මක් නැහැ නමුත් ඔතන බලය කියන දෙ යොදවලා තියෙනවා

    පොඩ්ඩා;18070268 said:
    data තියෙනවනම් පොඩ්ඩක් අහපන් ;););)

    යහපාලනේ

    ලොල් යහපාලනේ

    යහපාලනෙට චන්දෙ දීපු එකෙක් තමා මචන් මමත්..

    මේ සින් එක මොකද්ද කින්ද ම්මන්ද කියලා අපිටත් දැනගන්න එක්ක කියහල්ලකෝ...

    ඕක අහන්න කම්ම්මාලි බන්

    හැබය් මේ ඊයේ පෙරේද්දා රාජිතයා දීපු කුණු ටෝක් එකක් දැක්කා යු එන පි උන්ට හොදටම බැනලා...

    මොකද්ද මේ සින් එක ඇත්තටම
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අවු 16 කෙල්ලෙක් බයකරාල එටප් කරපු කට උත්තරයක් කියාල ඔනම කෙනෙකුට තෙරෙනවා මචන් දෙශපලන බලය කියන්නෙ ඔකට තම්යි

    ane palayan ban yanna :lol: awrudu 16 nam badinna puluwan ona kenekta...mahinda goiya wage nemei me anduwa..baya karala gatte ubalage maha raja...ubala dan hamadema hithanne e widihata..ubalatama hariyana maha raja :yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඔව් අර මවුපියන් කියනවානෙ චන්දෙ නිසා පැමිනිල්ලක් දැම්මෙ නැහැ කියාල කොහොම හරි මහින්දලත් ඔක මඩ ගහන්න යොදා ගත්තෙනැහැ nedඑ e kiයන්නෙ නොදැන ඉදාල තියෙනවා කියන එක නැත්නම් මවුපියො මහින්දව එලවන්න උවමනාවට වැඩෙ පත්තු නොකර ඉවසන් ඉදලා නෙද :sorry: මට ඔය දෙවපියන්ගෙ වැඩ ගැනත් පැහැදින්මක් නැහැ නමුත් ඔතන බලය කියන දෙ යොදවලා තියෙනවා

    උන් දෙන්නා නම් අමු ප්‍රෝඩාව කරන්නෙ කතාවෙන්ම තේරෙනවා. කොහොමත් මේක මඩක්. මහින්දට ඕක ආරංචි නොවි ඉන්නෙ කොහොමද බං. පොවුද්ගකික ප්‍රශ්න අල්ලගෙන මඩ ගහන එක මහා පදාච වැඩක්. මේක නිකන් කුඩු කිලෝ 100 ලඟ තියන් හිටියා වගෙනෙ.

    රාජිතයත් මෙතන නාගෙන තියනවා. යකෝ අවු 16 කෙල්ලෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එහෙම ගෙදරක තියන් ඉන්න සිරිතක් තියේද. සදාචාරයට පටහැනි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    යහපාලනෙට චන්දෙ දීපු එකෙක් තමා මචන් මමත්..

    මේ සින් එක මොකද්ද කින්ද ම්මන්ද කියලා අපිටත් දැනගන්න එක්ක කියහල්ලකෝ...

    ඕක අහන්න කම්ම්මාලි බන්

    හැබය් මේ ඊයේ පෙරේද්දා රාජිතයා දීපු කුණු ටෝක් එකක් දැක්කා යු එන පි උන්ට හොදටම බැනලා...

    මොකද්ද මේ සින් එක ඇත්තටම

    අපිඅහලා උබලටා විස්තර කරන්න බැහැ හුත්තො දැන් තොපිට වයි ෆයි දුන්නෙ ෆි නෙ ඉතින් අහපන් :lol::lol: රජිත කියන්නෙ මම පොර කියාල හිතන් ඉන්න යුඇන්පි ස්‍රි ලන්කා චන්දදායකයො උගෙ වහල්ලුකියලා හිතන් ඉන්න කනෙ ඉදලා අග කන සොන්නයෙක් මහින්දගෙ ලග හිටියාත් මයි 3 ලග හිටියාත් රනිල් ලග හිටියත් අපි එදාඉදලාම ඔයා පොන්නයාට බනිනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ane palayan ban yanna :lol: awrudu 16 nam badinna puluwan ona kenekta...mahinda goiya wage nemei me anduwa..baya karala gatte ubalage maha raja...ubala dan hamadema hithanne e widihata..ubalatama hariyana maha raja :yes:

    ප්ලවෙනි ටිකම වැරදි බන් :lol::lol: එ නිසා ලොකු උන්ගෙ කතා වලට පනින්නෙ නැතිව උන් කටහ කරන එවා බලලා යමක් ඉගෙන ගෙන වයස අවාහම වරෙන් කටහවට එතකන් මෙක බලන් ඉන්න බැරිනම් පොතක් පතක් කියවපන් පුතෙ :cool:
    උන් දෙන්නා නම් අමු ප්‍රෝඩාව කරන්නෙ කතාවෙන්ම තේරෙනවා. කොහොමත් මේක මඩක්. මහින්දට ඕක ආරංචි නොවි ඉන්නෙ කොහොමද බං. පොවුද්ගකික ප්‍රශ්න අල්ලගෙන මඩ ගහන එක මහා පදාච වැඩක්. මේක නිකන් කුඩු කිලෝ 100 ලඟ තියන් හිටියා වගෙනෙ.

    රාජිතයත් මෙතන නාගෙන තියනවා. යකෝ අවු 16 කෙල්ලෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එහෙම ගෙදරක තියන් ඉන්න සිරිතක් තියේද. සදාචාරයට පටහැනි.

    ආරන්චි උනානම් මඩ පාර එ වෙඅල ලොකුවට යොදා නොගෙන ඉදිද? මහින්දාල එලවන්න ඔන නිසා මෙ දෙමවුපියන් කට වහන් ඉදාල තියෙන්නෙ එතකොට මෙ අයත් යහපාලන නඩයක් තමයි උන් යහපාලන නඩයක් නිසා තම්යි යහාපලනයෙන් යුක්තිය බලපොරොත්තු වෙන්න එතකොට උබලා රජිතලාව සුද්ද කරන්න එපා රජිත කියන්නෙ උබාලගෙ පක්ශෙවත් අපෙ පක්ශ්වත් එකෙක් නෙමෙ රටෙ පිලලයක්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපිඅහලා උබලටා විස්තර කරන්න බැහැ හුත්තො දැන් තොපිට වයි ෆයි දුන්නෙ ෆි නෙ ඉතින් අහපන් :lol::lol: රජිත කියන්නෙ මම පොර කියාල හිතන් ඉන්න යුඇන්පි ස්‍රි ලන්කා චන්දදායකයො උගෙ වහල්ලුකියලා හිතන් ඉන්න කනෙ ඉදලා අග කන සොන්නයෙක් මහින්දගෙ ලග හිටියාත් මයි 3 ලග හිටියාත් රනිල් ලග හිටියත් අපි එදාඉදලාම ඔයා පොන්නයාට බනිනවා

    hmmmm හුත්තෝ අහන්න කම්මැලි...ලොල්

    ඔටු පකීර් වගේ පුක දිදී ඉන්න එකේ ඕම වැඩක් වත් කරාම නආකෙය්???

    ඔව් බන් ඕකා නං දෙපැත්තටම පන පන කන එකෙක් අර ජෝනියා වගේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    hmmmm හුත්තෝ අහන්න කම්මැලි...ලොල්

    ඔටු පකීර් වගේ පුක දිදී ඉන්න එකේ ඕම වැඩක් වත් කරාම නආකෙය්???

    ඔව් බන් ඕකා නං දෙපැත්තටම පන පන කන එකෙක් අර ජෝනියා වගේ
    :lol::lol: ඔව් බන් යුඇන්පි කාරයන්ටත් අරින ස්‍රි ලන්කා කාරයන්ටත් අරින පොන්නයෙක් උට සර් කියාන් මිනිහෙක්ගෙ දරුවෙක්ට බන්දන්න බැරිලු උට සර් කියන්නෙ බන්දන්න බැරි කියන උන් චන්දෙ දිලා මන්ති උන නිසා කියලා මෙ පොන්නායට අමතකයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොනවා වෙනවද මන්දා බන්

    ලංකාවේ විස්ටරයක් හොයාගන්න කිරිය පැත්තේ එන්නේ

    එකෙත් ස්පෑම් කරනවා අර දිල්වාලේ කියන සොන්නයා..

    හරි ක්කතාවක් හොයාගන්නවා විදියක් නැහැ

    හිරු එක පැත්තේ ගියොත් පොය් විමානේ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යහපාලනෙට චන්දෙ දීපු එකෙක් තමා මචන් මමත්..

    මේ සින් එක මොකද්ද කින්ද ම්මන්ද කියලා අපිටත් දැනගන්න එක්ක කියහල්ලකෝ...

    ඕක අහන්න කම්ම්මාලි බන්

    හැබය් මේ ඊයේ පෙරේද්දා රාජිතයා දීපු කුණු ටෝක් එකක් දැක්කා යු එන පි උන්ට හොදටම බැනලා...

    මොකද්ද මේ සින් එක ඇත්තටම

    රාජිත ගැන කිව්වොත් අමු කුහකයෙක් මචං .. ඕකා ඔය කියන කතා ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැ ඉන්ටර්නැෂල් ස්කොල වලට යන කෙල්ලෝ ගැන නම් ඉතිං කතා කරලා තේරුමක් නැ ..

    රාජිතගේ දැන් තතවය බැලුවොත් පෙන්නේ යන එන මගක් නැතුව අනාතවෙලා මයිත්‍රිගේ එල්ලිලා ඉන්න තත්ත්වයක් .. විදායක ක්‍රමයේ බලතල අඩු කරමු කියලා කැ ගහපු එකා දැන් කැගහනවා විදායක බලතල රැක ගන්න දිව දෙක මිනිහෙක් කියලා ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැ ..

    විදායක බලතල අඩු කලොත් රාජිතට අයියා පාට එක දාගෙන වීරයා වගේ ඉන්න බැරි නිසා විදායක බලතල රැක ගන්න මිනිහා දගලන්නේ .. එත් විදයකය ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැ ..
     
    මහින්දවඅගමති කරත් කමක් නැහැ කියනාව රැල්ල හැරෙනවා කියාල හිතිලාද කොහෙද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දවඅගමති කරත් කමක් නැහැ කියනාව රැල්ල හැරෙනවා කියාල හිතිලාද කොහෙද?
    හැරෙන්න දෙයක් නැ .. අපි කවදාවත් රාජිත ගැන කතා කරලා නැ ..
    උබලා මහින්දට කඩේ යන්න හැම ගු පොරක්ම සුද්ද කරනවා වගේ අපි කරන්නේ නැ ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හැරෙන්න දෙයක් නැ .. අපි කවදාවත් රාජිත ගැන කතා කරලා නැ ..
    උබලා මහින්දට කඩේ යන්න හැම ගු පොරක්ම සුද්ද කරනවා වගේ අපි කරන්නේ නැ ..

    කවද එහෙම සුද්ද කරෙ :lol::lol: පොන්න දුමින්දව මර්වින්ව රත්තරන්ව සරනව මහින්දාන්දව අපි කොහෙඩ සුද්ද කරාල තියෙන්නෙ ආන්ඩුවෙ හිටපු උන්ම තමයි දැන් යහාපලන රැල්ල කරකවන්නෙ නැත්නම් පාලනය කරන්නෙ මයි 3 රාජිත චම්පික ලා මොකක්ද මෙ කරන්නෙ රනිල් ගෙ ප්ර්තිරුපය තමයි මෙ නැති කරන්නෙ ( එහෙම එකාක්තිබුනානම් ):lol: