පුතාට සමාව දීපු ජනාධිපති තාත්තා - Joe Biden 🇺🇸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113


    $1.4 Million බදු පැහැරහැරීමේ සහ අනවසර ගිණි අවි ළඟ තබාගැනීම සම්භන්ධයෙන් වරදකරුව සිරගත වී සිටි Joe Biden ගෙ පුත් Hunter Biden හට ජනාධිපති සමාව ලබාදීමට Joe Biden කටයුතු කලා

    නීතියේ ආධිපත්‍යට සැවොම යටත් යනුවෙන් කියූ Joe Biden ගෙ මෙම ක්‍රියාකලාපය ඇමරිකානු ජනයා හාස්‍ය්ටද දැඩි විවේචනයටද ලක් කරණවා ...



    කෙසේ වෙතත් නව තේරීපත්වූ ජනාධිපති Donald Trump ලබන ජනවාරි 20 දිවුරුම් දීමට පෙර Joe Biden සිදුකල මෙම ක්‍රියාව ඔහුගේ නමට විශාල කැලලක් ඇති කරණු ඇතයි විචාරකයින් පෙන්වා දෙනවා ………


    🔴මතකද අපේ හිටනුත් යන යකා කොරහ බිඳන් යනව වගේ Royal Park මිනීමරුවාට ජනාධිපති සමාව දුන්න ... ඒකෙ නඩුව ත් දැන් ඇදෙනව හිමිට 😅👍 Let's see .....
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    තාත්තා ජනාධිපති වෙලා ඉද්දි පුතාව හිරේ දාපු එකම මදැයි..අපේ නං තාත්තා ජනාධිපති උනාම පුතාල මිනීමැරුවත් කිසි අවුලක් නෑනේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    1733128814103.jpeg

    ඌත් දැන් මේ වගේ පොතක් ලියයි. 🤷‍♂️
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හැබැයි ට්‍රම්පච්චිත් පොරට සමාව දෙන එක ගැන සලකලා බලන්න කැමතියි ඡන්දෙට ටික දවසකට කලින් කියලා තිබ්බා. "Eric Trump" ත් ඔය කතාවමයි කිව්වෙ. හැබැයි ට්‍රම්ප්ගෙ සයිඩ් එකෙන් ඒ කියපු කතාවට ට්‍රම්ප්ගෙ සපෝටර්ස්ලගෙන්ම ලොකු විරෝධයක් ආවා පස්සෙ.