පුතානෝගේ මහ එකාගේ යුගයට අයත් මාතලේ සමූහ මිනීවලේ අභිරහස..😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    matale-mass-grave.jpg


    Screenshot (1557).png


    Screenshot (1556).png





    https://www.gossiplankahotnews.com/2013/04/blog-post_9967.html

    88-89 ඝාතනයන්ට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා… සාධාරණයක් ඉටුවේ යැයි අපි හිතන්නේ නැහැ -ජවිපෙ



    මාතලේ සමූහ ඝාතනයට මෙන්ම 1988 – 1989 ඝාතනයන්ට සෘජුව හා වක‍්‍රව වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නා බවත් ඝාතනය වූවන්ට මෙම ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටුවේ යැයි තමන් නොසිතන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා අද (05) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.

    එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

    “ඉතා අමානුෂික ලෙස ඝාතනයට ලක්කොට සමූහ වශයෙන් වළදමා තිබෙන මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් මේ වනවිට මහත් ආන්දෝළනයට ලක්ව තිබෙනවා. 1988-89 සමයේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් නිල හා නිල නොවන ඝාතන කණ්ඩායම් පවත්වාගෙන ගියා. පොලීසිය, හමුදාව උපයෝගී කරගනිමින් නිල ආකාරයෙන් මෙන්ම නොනිල ඝාතක කණ්ඩායම් යොදාගනිමින් ඝාතන රැල්ලක් කි‍්‍රයාත්මක කළා. එමෙන්ම රට පුරා එවකට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ නිවෙස් ඝාතකාගාර, වධකාගාර බවට පත්ව තිබුණා. පුත්තලම, ගාල්ල, මාතර වගේම ගම්පහ දිස්ති‍්‍රක්කවල එවකට සිටි අමාත්‍යවරුන්ගේ නිවෙස් ඝාතකාගාර බවට පත්ව තිබුණා. සෘජුව එවකට පැවති ආණ්ඩුවේ දේශපාලකයින් මෙම ඝාතන සංස්කෘතියට මැදිහත් වුණා. පසුගියදා බටලන්ද කොමිසම හරහා එවැනි සමූහ ඝාතනයන් සිදුවූ බවට තොරතුරු රටට හෙළිදරව් වුණා.

    විටෙක පාරවල්වල පුළුස්සා දැමීම්, ගංගාවල පාකර හැරීම්, විටෙක දර්ශනයට මෙම ඝාතනය කරන ලද මළ සිරුරු යොදාගෙන තිබුණා. පේරාදෙණිය ගලහ මන්සන්දියේ ජල පොකුණ අවට ඝාතනයට ලක්වූවන්ගේ හිස් ප‍්‍රදර්ශනයට තබා තිබුණා. ඒ වගේම බොහෝ පිරිස් විවිධ ස්ථානවල වළ දැමුවා. ඉන් කලකට පසුව බොහෝ සමූහ මිනී වලවල් හෙළිදරව් වුණා. ඇඹිලිපිටියේ සූරියකන්ද සමූහ මිනී වල 1994 යූ.ඇන්.පී. ආණ්ඩුව කඩා වැටෙන යුගයේදී විශාල ආන්දෝළනයකට ලක් වුණා. පරීක්‍ෂණ සිදුකළා. සමහර වගකිවයුත්තන්ට දඬුවම් නියම කළා. ඒ වගේම කුරුණෑගල කොස් කැළේ, මාතර එළියකන්ද, එවැනි ස්ථාන මෙවැනි සමූහ මිනී වළවල් ඇති බවට සැක කරනවා.

    ඉතිහාසයේ එවැනි වළ දැමූ සමූහ ඝාතන විටින් විට මතුවීමට පටන් ගත්තා. එහි එක් අවස්ථාවක් ලෙස තමයි මාතලේ සමූහ මිනී වළ හමුවන්නේ. එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 60,000ක් පමණ වන තරුණ පිරිසක් ඝාතනය කිරීම් පිළිබඳ සාක්‍ෂි මේ වනවිට මතුවෙමින් තිබෙනවා. මාතලේ සමූහ මිනී වළෙහි මේ වන විට 140කට පමණ ආසන්න සම්පූර්ණ හෝ අර්ධ සිරුරු ප‍්‍රමාණයක් මතුවෙලා තිබෙනවා. එහි කැණීම් කටයුතු කරන පරීක්‍ෂණ කණ්ඩායම් පවසන්නේ ඉදිරි කැණීම් වලදී සිරුරු ප‍්‍රමාණය 200කට ආසන්න ප‍්‍රමාණයක් විය හැකි බවයි. ඒ අනුව මෙම මාතලේ සමූහ මිනී වල ලංකා ඉතිහාසයේ සොයාගත් විශාලතම මිනී වලයි. එමෙන්ම එහි ඇති මළ සිරුරු 88-89 වකවානුවට අයිති එවා බව තහවුරුවී තිබෙනවා.

    විශේෂයෙන්ම මෙම සමූහ මිනී වළ වසංගත රෝගවලින් මියගිය පිරිසකගේ නොවෙයි. එසේනම් ඒ සමයෙහි අධිකරණ වාර්තාවල රෝහල්වල වාර්තාවල එම තොරතුරු අඩංගු විය යුතුයි. එලෙස වාර්තාගත කිරීමකින් තොරව මෙවැනි මළ සිරුරු ප‍්‍රමාණයක් වළ දැමිය නොහැකියි. එනිසා ඉතාම පැහැදිළියි, එවකට පැවති ආණ්ඩුවේ ඝාතක කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද තරුණයින්ගේ මළ සිරුරු බව. කැණීම් කටයුතුවල නිරත පරීක්‍ෂකයින් පවසන්නේ මෙම මළ සිරුරු විවිධ වධ බන්ධනයන්ට ලක්වී ඝාතනයට ලක්වූවන් බවයි. සමහර මළ සිරුරුවලින් හිස වෙන් වී තිබෙන්නේ ස්වභාවික ආකාරයට නොවේ. එමෙන්ම අත් පා වෙන්වීම සිදුව තිබෙන්නේ ස්වභාවික ආකාරයෙන් නොවේ. කපා දැමීම් හරහායි. ඒවා වෙන්වී තිබෙන්නේ අස්ථී පිහිටා තිබෙන ස්ථානවලින්. එනිසා ඉතාමත්ම පැහැදිළියි අතිශය අමානුෂික ලෙස මොවුන් ඝාතනය කර ඇති බව. එම ශරීරවලට ඇන, යකඩ කූරු ඔබ්බවා තිබෙන බවට සාක්‍ෂි තිබෙනවා.

    එනිසා මෙම සමූහ මිනීවළ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරණයකට හෝ ප‍්‍රදර්ශනයකට පමණක් සීමා කළයුතු නැහැ. එවකට ජීවත්ව සිටි තරුණ පරපුර අතිශය කුරිරු ඝාතනකට ලක්වූ යුගයක් බව ඉතාමත්ම පැහැදිළියි. එනිසා මෙම සිදුවීම යට ගැසීමකට වළලා දැමීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි. මාධ්‍යවේදීන් වන ඔබත් දේශපාලන ව්‍යාපාර වන අපේත් වගකීම වන්නේ මෙම තොරතුරු නිවැරදිව රටට හෙළිදරව් කිරීමයි. මෙම පරීක්‍ෂණ අධිකරණ වාර්තාවලින් කෙළවර කළ යුතු නැහැ. එවකට පැවති ආණ්ඩුවේ උපකාර ලබන ලද ඝාතකයින් විසින් කරන ලද මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්‍ෂණයක් කළ යුතුයි. සෑම මළ සිරුරක් පිළිබඳවම වෙන වෙනම තොරතුරු ලබාගත යුතුයි. ඉන් එහාට ගොස් ඊට වගකිව යුතු අය පිළිබඳව සොයා නිසි දඬුවම් පැමිණවිය යුතුයි. මීට සම්බන්ධ දේශපාලකයින් රටට හෙළිදරව් කළ යුතුයි. මාතලේ ප‍්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් සාක්‍ෂි දරනවා. විශේෂයෙන්ම විල්ගමුව, රත්තොට ප‍්‍රදේශයන්වල වධකාගාර තිබූ බවට එම ප‍්‍රදේශයේ ජනතාව සාක්‍ෂි දරනවා. මේ සඳහා හවුල් වූ නිල හා නිල නොවන ඝාතක කණ්ඩායම් කවුරුන්ද යන්න එහි සාමාජිකයින් කවුද යන්නත් රටට හෙළිදරව් කළ යුතුයි. හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකායේ සමහර කණ්ඩායම් මෙම ඝාතනයන් සඳහා යොදා ගන්තා. එවකට සිටි පළාත් භාර පොලිස් නිළධාරීන්, හමුදා නිළධාරීන් කවුරුන්ද යන්න රටට හෙළිදරව් කළ යුතුයි. ඝාතනයට ලක්වූ 200කට පමණ ආසන්න පිරිසට සාධාරණය ඉටුවිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඔවුන්ට සාධාරණය ඉටුකිරීම සඳහා කළ යුතු සියලු දේ කිරීමට සූදානම්. ගහළයින්ගේ වධ බන්ධනයට ලක්වූ මෙම තරුණ පිරිසට සාධාරණය ඉටු කිරීමට එම ඝාතකයින්ට දඬුවම් ලබාදීම තෙක් පරීක්‍ෂණ පැවැත්වීමට ආණ්ඩුවට බළපෑම් කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා.

    දැනට ආරම්භ කොට තිබෙන පරීක්‍ෂණ තවදුරටත් විධිමත් කළ යුතුයි. ඒ වගේම ඊට වගකිවයුත්තන් පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි. ආණ්ඩුව මෙම දෙවැනි පියවර සම්බන්ධයෙන් අවධානය යොමුකර නැහැ. ඒ සම්බන්ධයෙන් අපට සැකයක් පහළවී තිබෙනවා. විජේදාස ලියනආරච්චි ඝාතනය එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සිදු කළත් ඒ හා සම්බන්ධ තොරතුරු ලබාදුන්නේ වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයෙක්. එනිසා 88-89දී සිදුවූ ඝාතනයන්ටත් වත්මන් ආණඩුවේ දේශපාලකයින් සහාය ලබාදී තිබෙනවා. එවකට කි‍්‍රයාත්මක වූ “ප‍්‍රා” සංවිධානයේ ප‍්‍රධානියා වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙක්. එම නිසා මෙම මාතලේ ඝාතනයන් සම්බන්ධයෙන්ද සෘජුව හා වක‍්‍ර ලෙස සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ ඉන්න බවට සාධාරණ සැකයක් අපට තිබෙනවා.

    මේ ආකාරයෙන් 88-89 යුගයන්වලදී දිවි පිදූ විරුවන්ට සාධාරණය ඉටුකළ යුතුයි. පළවෙනි කරුණ තමයි ඔවුන් බලාපොරොත්තු වූ දේශපාලන ජයග‍්‍රහණ රටට අත්පතකරගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දිවි හිමියෙන් කැපවී සිටිනවා. එමෙන්ම ඔවුන්ගේ ජීවිතවලට සාධාරණය ඉටුවන්නේ ඝාතකයින්ට දඬුවම් ලබාදීමෙන්. ඒ නිසා ඒ වෙනුවෙන්ද අපි ආණ්ඩුවට බළපෑම් කරමින් ඉන්නවා. නමුත් මේ ආණ්ඩුවෙන් එවැනි සාධාරණයක් ඉටුවෙයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. මෙම මාතලේ සමූහ මිනීවළ අහම්බෙන් මතුවූවක්. නමුත් මෙම පරීක්‍ෂණ ඉතාමත් විධිමත් ආකාරයෙන් ඉදිරියට ගෙනයා යුතු බව අපේ අදහසයි. ඒ වෙනුවෙන් මාධ්‍යවේදීන්ටත් දේශපාලන ව්‍යාපාරවලටත් මේ පිළිබඳ රටට හෙළිදරව් කිරීමේ වගකීම පැවරී තිබෙනවා.

    https://lankatruth.com/si/?p=6185
     
    • Haha
    Reactions: VASSA

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    යකෝ JVP එක එකෙක් වත් මරලා නැහැ දැන්🤣🥺
    විජය කුමාරතුංග එහෙම වෙඩි තියාගෙන මැරිලා 🤣
     
    • Haha
    Reactions: VASSA

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    යකෝ JVP එක එකෙක් වත් මරලා නැහැ දැන්🤣🥺
    විජය කුමාරතුංග එහෙම වෙඩි තියාගෙන මැරිලා 🤣
    විජයව ජෙබ්බො මැරුවයි කියන්න සාක්කි නෑ :yes:
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    විජයව ජෙබ්බො මැරුවයි කියන්න සාක්කි නෑ :yes:
    අපෝ නැහැ JVP මිනීමරළම නැහැ
    මරපු එකා කියනවා JVP එකෙන් මරන්න කිව්වේ කියලා 🤣
    JVP බත් බැලයන් තව රෙදි හෝදන්න යනවා 🤮


    Kumaratunga was shot in the head with a Type 56 assault rifle outside his home on the outskirts of Colombo on 16 February 1988 by Lionel Ranasinghe, alias Gamini. Ranasinghe confessed to the murder under questioning by the Criminal Investigation Department. In a 141-page statement, he said he had been carrying out orders given to him by the Deshapremi Janatha Viyaparaya (Patriotic People's Movement), the military arm of the JVP, which was responsible for multiple assassinations in the late 1980s.[12]
     
    • Like
    Reactions: VASSA

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අපෝ නැහැ JVP මිනීමරළම නැහැ
    මරපු එකා කියනවා JVP එකෙන් මරන්න කිව්වේ කියලා 🤣
    JVP බත් බැලයන් තව රෙදි හෝදන්න යනවා 🤮
    ඔවා ෆේක් නිව්ස්... 🤭

    karunaA.jpg

    අරන්තලා භික්ෂු ඝාතනය පිලිබදව කරුණා අම්මාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්


    අරන්තලාව භික්ෂු ඝාතන සිදුකළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

    අරන්තලාව භික්ෂු ඝාතනය සිදුකර දැනට දශක තුනකට අධික කාලයක් ගතවී ඇති අතර ඒ් වනවිට නැගෙනහිර පලාතභාර LTTE නායක කරුණා අම්මාන් විසින් මෙම මේලේච්ඡ ඝාතනය සිදුකරන ලදි. භික්ෂූන් වහන්සේලා 31නමක් කපා කොටා ඝාතනය කරන ලද්දේ කරුණා අම්මාන් වන අතර මේ වනවිට ඔහු මහින්ද රාජපක්ෂ සමග එක්වී දේශපාලන කටයුතු කරමින් සිටී.

    එම ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    https://www.colomboxnews.com/2020/06/30/අරන්තලා-භික්ෂු-ඝාතනය-පිල/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    ඔවා ෆේක් නිව්ස්... 🤭

    karunaA.jpg

    අරන්තලා භික්ෂු ඝාතනය පිලිබදව කරුණා අම්මාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්


    අරන්තලාව භික්ෂු ඝාතන සිදුකළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

    අරන්තලාව භික්ෂු ඝාතනය සිදුකර දැනට දශක තුනකට අධික කාලයක් ගතවී ඇති අතර ඒ් වනවිට නැගෙනහිර පලාතභාර LTTE නායක කරුණා අම්මාන් විසින් මෙම මේලේච්ඡ ඝාතනය සිදුකරන ලදි. භික්ෂූන් වහන්සේලා 31නමක් කපා කොටා ඝාතනය කරන ලද්දේ කරුණා අම්මාන් වන අතර මේ වනවිට ඔහු මහින්ද රාජපක්ෂ සමග එක්වී දේශපාලන කටයුතු කරමින් සිටී.

    එම ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    https://www.colomboxnews.com/2020/06/30/අරන්තලා-භික්ෂු-ඝාතනය-පිල/
    අනේ හුකේ නඩු වාර්තා වල තියන ඒවා Fake ලු🤣🤣
    ඒක විජය මරපු එකා කරපු පාපොච්ඡාරණය ක් 🤩🤩

    මරපු එකා කියන එක බොරු කියලා වෙන වෙබ්සයිට් වල කෑලි ඇත්ත කියන උබල වගේ වහල් හැත්ත තමා රට කෑවේ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනේ හුකේ නඩු වාර්තා වල තියන ඒවා Fake ලු🤣🤣
    ඒක විජය මරපු එකා කරපු පාපොච්ඡාරණය ක් 🤩🤩

    මරපු එකා කියන එක බොරු කියලා වෙන වෙබ්සයිට් වල කෑලි ඇත්ත කියන උබල වගේ වහල් හැත්ත තමා රට කෑවේ
    මීට වඩා තව සාක්කි මොකටද බොල ? 🤭

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යකෝ JVP එක එකෙක් වත් මරලා නැහැ දැන්🤣🥺
    විජය කුමාරතුංග එහෙම වෙඩි තියාගෙන මැරිලා 🤣

    jvp mini marala neha kiyala, uba wage baiyek kiyanawanam ithin pili ganna wenawa
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    විජෙව සමිකරනෙන් අයින් කරන්නෙ මැතිනි, විජෙ සමිකරනෙ හිටියානම් චන්ද්‍රිකා ලොවෙත් ජනාදිපති වෙන්නෙත් නැහැ, මැතිනි ආයෙ අගමැති වෙන්නෙත් නැහ,, එ වගෙම මැතිනි විජෙට කැමතිත් නැහැ,, බල ලොබය ආවාම නැකම් අදාල නැහ,,,

    අනික් කාරනෙ ගාමිනී දිසානායක ගාතනය කරනන් ප්‍රබාට කිසිම හෙතුවක් නැහැ, එක පස්සෙ ඉන්න ඔනෙත් වෙනත් කෙනෙක්, ප්‍රබා වෙනත් කෙනෙක්ගෙ සල්ලි වලර කරපු කොන්තරාත් එකක් එක,

    ඔය මිනිස්සු දෙන්න හිටියානම් ලන්කාව මෙතනට එන්නෙ නැහැ..
     
    • Like
    Reactions: siri_ayya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,484
    2,269
    113
    විජය මැරුවේ ජේ.වී.පී නෙවෙයි කියන චූටි පුතාලා ටික ගිහින් 1994 - 1999 ලක්බිම පත්තර ටිකවත් හොයාගෙන කියවන්න.

    මහින්ද කරපු වැරදි මහින්ද කලේ නෑ කියන්නේ බයි වහල්ලු වගේම, යූ.එන්.පී එක කරපු වැරදි යූ.එන්.පී. එක කලේ නෑ කියන්නේ ටොයි වහල්ලු වගේම, ජේ.වී.පී. එක කරපු වැරදි ජේ.වී.පී එක කලේ නෑ කියන්නේ ජේ.වී.පී. වහල්ලු.

    වහල් කමින් අත් මිදෙන්න. හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින්න.
     
    • Like
    Reactions: maticat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    යකෝ JVP එක එකෙක් වත් මරලා නැහැ දැන්🤣🥺
    විජය කුමාරතුංග එහෙම වෙඩි තියාගෙන මැරිලා 🤣
    JVP gon pakku tika iwara nokarapu ekai waradda. Kaala kanni tika anith unta bana bana inna eka arenna wena wadak karanne ne.

    Ara balapan antharey wadda. Rata hadanna kathawa. Ponnayage ratata athi wadey mokakda ban. Yako oya wage unwa tama mulinma marala danna ona. wadakata nathi wesige puthala.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    JVP gon pakku tika iwara nokarapu ekai waradda. Kaala kanni tika anith unta bana bana inna eka arenna wena wadak karanne ne.

    Ara balapan antharey wadda. Rata hadanna kathawa. Ponnayage ratata athi wadey mokakda ban. Yako oya wage unwa tama mulinma marala danna ona. wadakata nathi wesige puthala.
    ඔය JVP කාලකන්නි වේසිගෙ පුතලා නිසා තමා ලංකාවට Investors ලා එන්න බය
    කොම්පැණි එකක් පටන් ගත්තා නම් මුන් වැඩ වර්ජන
    මුන්ගේ ඔය කැරි වැඩ නිසා තමයි ලංකාවට එන්න තිබ්බ Investment බංගලාදේශය, වියට්නාම් , ඉන්දුනීසියාව වගේ රටවල් වලට ගියේ

    අනිත් එක 71 , 89 දෙපාරක් මුන් සිවිල් යුද්ධයක් පටන් ගත්තා දැන් බලේ ඉල්ලනවා රට හදන්න
    මුන් එල්ලා හම ගහන්න ඕනේ ගෝල්ෆේස් එකට ගෙනැල්ලා රටට කරපු විනාශයට
     
    • Like
    Reactions: RealityOfX

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මරපු එකා කියනවා JVP එකෙන් මරන්න කිව්වේ කියලා 🤣
    ඒක විජය මරපු එකා කරපු පාපොච්ඡාරණය ක්
    හ්ම්ම් සමුර්ධි නියාමක ත් කිව්වා ඌ ඌවම ගස් බැඳ ගත්තා කියලා..

    ඇයි ඒ විතරක් ද මාලක සිල්වා ගෙන් ගුටි කාපු කැසිනෝ එකේ dial එක ඌ උටම ගහගත්තා කිව්වෙ..

    අනේ හුකේ පොන්ස් තොගේ පපොච්චරණේ රෝල් කරලා හරහට හිටවල වාඩිවෙයං 🤭

    @monson උසාවියේ මේවා ඔප්පු වුණේ නැති නිසා මේවා පට්ටපල් බොරු නේද පොන්ස්?🤭
    ------ Post added on Feb 5, 2023 at 1:04 PM