පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මාලිමාව උඩින්ම දිනනවා කිව්ව නේද අැයි ඉතිං ඔය බය වෙලා..😹😹😹😹😹😹

    මාලිමාවට කෝටියක් කිව්වට ජෙප්පෝ පුතාණෝට බයයි වගේ..😹😹😹😹😹😹😹

    Moda ponnayek tho nam. Pako meka FB parody page ekaka thiyena ewa mun methana post karanne. Eka therum ganna bari moda pakek tho nam.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    1. පාසල් සදහා අනුග්‍රාහකයන් සොයාගත නොහැකි වූ විදේශ තානදී පතිවරු වහාම ඉවත්කර ඒ වෙනුවට ප්රෙසිද්ද පන්සල් ලග හිගාකන හිගන්නන් පත්කෙරේ .
    2. පුතනෝ සහබගිවු විදෙස සමුළුවලට සහබාගි වූ සුද්දෝ ඉංග්‍රිෂ් ඉගෙන ගැනීමට බුරුතු පිටින් මෙරටට පැමිණේ
    3. අලුත බැදපු ජෝඩු මදුසමය තුල තමන් ගැන සොයා නොබලන ලෙස රජයෙන් ඉල්ලා වැද වැටේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,574
    113
    Panadura
    මාලිමාව උඩින්ම දිනනවා කිව්ව නේද අැයි ඉතිං ඔය බය වෙලා..😹😹😹😹😹😹

    මාලිමාවට කෝටියක් කිව්වට ජෙප්පෝ පුතාණෝට බයයි වගේ..😹😹😹😹😹😹😹

    පුතානෝ වගේ බූරුවෙක්ට බය වෙන්න ඌ පූටින්ද? :lol:
    ඌ ජෝකර් කෙනෙක් විතරයි මොලයක් තියෙන උන්ට.
    :lol::rofl::rofl:
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    LxI1MNM.png
    මේවනම් ආතල්ම ත්‍රෙඩ් බන් 😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Moda ponnayek tho nam. Pako meka FB parody page ekaka thiyena ewa mun methana post karanne. Eka therum ganna bari moda pakek tho nam.


    භාෂාවෙන් නම් ඵකෙන්ම අඩු කුලේ මාලුමාවෙක්..😹😹😹

    පුතානෝ වගේ බූරුවෙක්ට බය වෙන්න ඌ පූටින්ද? :lol:
    ඌ ජෝකර් කෙනෙක් විතරයි මොලයක් තියෙන උන්ට.
    :lol::rofl::rofl:

    හනේ... 😹😹😹

    දැන් ඉතිං ඵහෙමවත් කියපං බයිජෙප්පා😹😹😹

    මාලුමාවට කෝ‍ටියක්...😹😹😹😹😹😹
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සෑම නිවසකටම තම මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් මුද්‍රණ යන්ත්‍රයක් නොමිලේ..
    5000 කොල මුද්‍රණය කිරීමේ අච්චුව පමණක් දුලංජලී ප්‍රේමදාස මැතිණියට විශේශ අනුග්‍රයකින් ලබා දෙනු ලැබේ..
    @DadayamBatta
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සජිත් සැමට ... සැම සජිත් ට.. නව වැඩ පිලිවෙල..
    කොටා ක්‍රමයට සිරි ලංකාවේ සෑම නිවසකටම සජිත් සමග රාත්‍රියක් ගත කරමින් තම ගැටලු සාකඡ්චා කිරීමට අවස්තාව..
    එම කොටා ක්‍රමයටම සාකඡ්චා කල ගැටලු වලට විසඳුම් ලබාදීම අතිගරු ජලනී ප්‍රේමදාස මැතිණියන් විසින් පසුදා උදෑසන සිදු කිරීම..
     
    • Haha
    Reactions: Lovtus and Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    I strongly wants to vote for Harsha’s economic policies but there is a dumbass and it’s 0 iq wife on the way blocking.

    So NPP and a very questionable future it is 😔
     
    • Like
    Reactions: pasansnoop