පුතාල ඉතින් කොහොමද උඹලගෙ පැති වල තත්වේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ඊයේ කාර්ගිල්ස් එකට ගියා හාල් ඔක්කොම මිසින්.

    ලාෆ් ගෑස් නෑ කියලා මිනිස්සු මැරෙන්න හදනවා

    පොල් හොයන්න මාරුයි, ඉස්සර 150ට විතර තිබ්බ ලොකු ගෙඩි දැන් 200ට කිට්ටු කරලා. කඩේ එකා කියනවා පොල් නැතුව දවස් 10ක් වහල තිබ්බලු කඩේ

    ශෙඩ් එක පැත්තට ගියාම ගොඩක් උන්ගෙ මූනවල් එහෙම ගූ වෙලා තියෙන්නෙ. ඉස්සරනම් "අපි මාලිමාවට" ස්ටිකර් ගහපු වාහන අන්නන්තයි. ඒත් දැන්නම් ඉතින් ස්ටිකර් එකක් අලවලා ගලවපු පාරවල් විතරයි පෙන්නෙ 🤭 🤭

    ඉතින් උඹලගෙ පැත්තේ තත්වෙ කොමෙයි? :yes::yes:



    "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" වෙලාද තියෙන්නෙ?🤭🤭
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අපි හාල් පොල් අඩුවට කන්න නෙවෙයි මචන් මාලිමාවට චන්දෙ දුන්නේ.
    ඊට එහා ලෝකයක් තියනවා

    images
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,236
    113
    Kaer Morhen
    thewitcher.com
    ඊයේ ක්‍රෝටන් කොළ සම්බොලෙයි (පොල් නැතුව) , කොස් තම්බලයි කෑවේ. අදත් මොකක් හරි හොයාගන්න ඕනේ. ගෝටා ඉන්න කාලේ නන් අමුවෙන් කෑවේ ගෑස් නැති හින්දා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ආන් අරහේ මහා කපුටෙකු සුරා බදු ගෙවලා... 🤣
    මොකෝ දන්නේ නෑ එක පාරටම බදු ගෙවන්න හිතුනේ...

    හැබැයි එක දෙයක් තියෙනවා.. උන් වෙනස් උනත් කිරියේ මැක්කෝ ටික නම් වෙනස් වෙන්නේ නෑ 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,032
    113
    ආශ්චර්යමත් රටක
    අපේ පැත්තෙ කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ. ඔක්කොම තිබුණා. බලන බලන අත මාළිඟා වගේ ගෙවල්. සුපිරි වාහන. නෝවීජියන් සැමන්, ගෝට් චීස් එහෙම පොඩි කඩවල් වලත් තිබුණා. Shell එකට ඕඩරේ දුන්නම ගෑස් සිලින්ඩරේ ගෙදරට ඩිලිවර් කරනවා.

    වැඩිය ඕන නෑ එංගලන්තෙන් ගෙන්න ගත්ත සුද්දියෙක් තමයි මේඩ් හිටියෙ. අල්ලපු ගෙවල් වලත් එහෙමයි. ❤️

    වෙනදා සතියකට පාරක් අපේ බෙන්ස් එකේ කොහේ හරි 5 star එකක ටුවර් එකක් දාලා එනවා. මාස තුනකට සැරයක් යුරෝජ් රටකට ගිහින් එනවා. ඒ ගියාම හිතෙනවා ඇයි ඒ රටවල් ලංකාව වගේ පිළිවෙළක් නැත්තෙ කියලා. අනිත් පාර යුරෝප් යන්නෙ නෑ, අපිට සෙට් වෙන්නෙ නෑ.

    දැන් මාස දෙකක ඉඳන් එකපාර මොකක්දෝ වෙලා එයා ගියා. අපි එකපාර දුප්පත් උනා. අර තිබුණ සැප කිසි එකක් දැන් නෑ. හිතාගන්න වත් බෑ මොකද උනේ කියලා :(
     
    • Like
    Reactions: Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ඊයේ ක්‍රෝටන් කොළ සම්බොලෙයි (පොල් නැතුව) , කොස් තම්බලයි කෑවේ. අදත් මොකක් හරි හොයාගන්න ඕනේ. ගෝටා ඉන්න කාලේ නන් අමුවෙන් කෑවේ ගෑස් නැති හින්දා.
    මේ උඹලගෙ ගෙදර උන්ද බන්? 🥴 🥴



    අපේ පැත්තෙ කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ. ඔක්කොම තිබුණා. සුපිරි දියුණුවක් ලබල තිබුණෙ. බලන බලන අත මාළිඟා වගේ ගෙවල්. වැඩිය ඕන නෑ එංගලන්තෙන් ගෙන්න ගත්ත සුද්දියෙක් තමයි මේඩ් හිටියෙ. අල්ලපු ගෙවල් වලත් එහෙමයි. වෙනදා සතියකට පාරක් අපේ බෙන්ස් එකේ කොහේ හරි 5 star එකක ටුවර් එකක් දාලා එනවා. මාස තුනකට සැරයක් යුරෝජ් රටකට ගිහින් එනවා.

    දැන් මාස දෙකක ඉඳන් එකපාර මොකක්දෝ වෙලා එයා ගියා. අපි එකපාර දුප්පත් උනා. :(
    උඹලගෙ අම්මට සල්ලි දෙන එකා මැරිලද දන්නෙ නෑ 🤭🤭
    ------ Post added on Dec 2, 2024 at 1:07 PM